හෝල්මන්_අඩවිය_බයනම්_එන්න_එපා...!!....!!!

yohanrox1

Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    මේ සිද්ධිය වෙලා දැන් හුගක් කල්. ඒ කියන්නෙ අවුරුදු 22 කට විතර ඉස්සර. මම ඒ කියන්නේ අපි විවහ වුනු මුල් කාලයේ දි. එතකොට අපි හිටියේ කුලි ගෙදරක. මාවනැල්ල පැත්තේ. මගේ ලොකු පුතාට වයස අවුරුදු දෙකක් විතර ඇති.
    මහත්තයා රස්සාවට ගියාට පස්සෙ මම තනියම පුංච් එකා ඇදේ නිදි. මමත් ඇදේ කොනක වාඩිවෙලා ඇදුමක් මහමින් සිටියා මට මතකයි. නිවසෙ කවුරුත් නැහැ . පාලු ගතියකුත් දැනුනා. ඒත් පුංච් එකා නැගිටින්න කලින් මම ඇදුම මහන්න ගත්තා.

    එක්වරම අපේ ඇදේ පැත්තක කවුදෝ වාඩිවුනා වගේ මම දැක්කා. ඇද සෙමින් සෙලවුනා. මම හැරිලා බැලුවා. වයසක ගෑණු කෙනෙක් සුදු රෙද්දක් හා හැට්ටයක් ඇදගෙන වාඩිවෙලා ඉන්නවා. හරිම කෙට්ටුයි. ඇය මා දිහා බැලුවා. මම තිගැස්සුනා. නිවසේ දොර වහලා. කාටවත් ඇතුල් වෙන්න බැහැ. ඇය ආවේ කොහෙන්ද.

    මම ඉදසිට තැනින් නැගිට්ටා එවිට ඇය මා දෙස බැලුවා මතකයි එක්වරම ඇයනොපෙනි ගියා. කවුද ඇය. හරිම පුදුමේ කියන්නේ වෙනදා ගහක කොළයක් වැටුනත් බයවෙන මම බය නොවුන එක..
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    ඇත්තටම හොල්මං තියෙන තැනක් දන්න කවුරු හරි ඉන්නවද?
    අපි පොඩි ගවේශනයක් කරන්න සෙට් වෙලා ඉන්නේ...
    පුලුවන්නම් තමන්ගේ පැත්තේ එහෙම තැනක් තියෙනම් මට පොඩ්ඩක් කියනවද?
    අපි එහෙම තැනක නයිටක් ගහන්න ඉන්නේ..

    :dull:
     
    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    කාඩ රජා;7963948 said:
    ඇත්තටම හොල්මං තියෙන තැනක් දන්න කවුරු හරි ඉන්නවද?
    අපි පොඩි ගවේශනයක් කරන්න සෙට් වෙලා ඉන්නේ...
    පුලුවන්නම් තමන්ගේ පැත්තේ එහෙම තැනක් තියෙනම් මට පොඩ්ඩක් කියනවද?
    අපි එහෙම තැනක නයිටක් ගහන්න ඉන්නේ..

    :dull:

    මාත් එන්නද??? :rofl::rofl::P
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    කාඩ රජා;7963948 said:
    ඇත්තටම හොල්මං තියෙන තැනක් දන්න කවුරු හරි ඉන්නවද?
    අපි පොඩි ගවේශනයක් කරන්න සෙට් වෙලා ඉන්නේ...
    පුලුවන්නම් තමන්ගේ පැත්තේ එහෙම තැනක් තියෙනම් මට පොඩ්ඩක් කියනවද?
    අපි එහෙම තැනක නයිටක් ගහන්න ඉන්නේ..

    :dull:

    පොට් එකක් තියෙනවා මම නැවතිලා ඉන්න පැත්තේ...! සිද්දමුල්ලේ ( පිලියන්දල හරියේ..):rolleyes::rolleyes::rolleyes::rolleyes: තියෙන්නෙ...!! ඕනනම් කියපන් නයිටක් හගන්න සෙට් කරල දෙන්නම්.. පට්ට හොල්මන් ඉන්නේ මටනම් එන්න කියන්න එපා...>!! මම එක සැරයක් බය වෙලා ඉන්නේ... :baffled::baffled::baffled:.
     
    Last edited:

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    මාත් එන්නද??? :rofl::rofl::P

    සොරි
    ස්කෝලෙනුයි යන්නේ...
    අනික වැඩිය යන්නේ නැ බං...
    4ක් 5ක් වගේ තමා...
    දැනට ගාල්ලේ ප්ලේස් එකක් සෙට් වෙලා තියෙන්නේ.
    දන්න තැනක් එහෙම නැද්ද...
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    පොට් එකක් තියෙනවා මම නැවතිලා ඉන්න පැත්තේ...! සිද්දමුල්ලේ ( පිලියන්දල හරියේ..):rolleyes::rolleyes::rolleyes::rolleyes: තියෙන්නෙ...!! ඕනනම් කියපන් නයිටක් හගන්න සෙට් කරල දෙන්නම්.. පට්ට හොල්මන් ඉන්නේ මටනම් එන්න කියන්න එපා...>!! මම එක සැරයක් බය වෙලා ඉන්නේ... :baffled::baffled::baffled:.

    අඩෝ..
    එලනේ බං...
    පිලියන්දල ලගයිනේ...
    එලකිරි මචො...
    අඩො සෙට් කරපන් දෙයියො..
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    කාඩ රජා;7963948 said:
    ඇත්තටම හොල්මං තියෙන තැනක් දන්න කවුරු හරි ඉන්නවද?
    අපි පොඩි ගවේශනයක් කරන්න සෙට් වෙලා ඉන්නේ...
    පුලුවන්නම් තමන්ගේ පැත්තේ එහෙම තැනක් තියෙනම් මට පොඩ්ඩක් කියනවද?
    අපි එහෙම තැනක නයිටක් ගහන්න ඉන්නේ..

    :dull:

    yahathin hitiyoth reply ekak dapan :P
     
    මට නං හොල්මන් පේන්නෙ නෑ/දැකලත් නෑ.(හොල්මන් මට බයයි ලු):P
    ඒත් සමහර ගෙවල්වලට/ස්ථානවලට ගියාම යම් අප්‍රසන්නකමක්/පිළිකුලක් වගේ දෙයක් දැනෙනවා.නිවසක වුනත්,යම් දෝෂයක්/බූතයෙක් ඉන්න තැන හෝ දෝෂය තියන තැන තමයි එක්වරම මගේ ඇහැ යන්නේ.මේ ගැන ඒ අයට කිව්වම සමහරු හොයල බලලා කියනවා,එතන හූනියමක් තියනවලු/බූතයෙක් ඉන්නවලු කියලා පස්සෙ කියනවා.
    මම මේ ගැන දැඩිව විශ්වාස කරන්නෙ නෑ.මොකද මිනිසුන්ට කරදර කරන්න පුලුවන් තරමේ ශක්තියක් ඇති භුතාත්ම හැමෝටම නෑ.මිනිස් ආත්මය ඊට වඩා බලවත්.අනික බුදු දහම විශ්වාස කරන අයට/පිලිපදින අයට ලේසියෙන් පහත් ආත්මයක් කිට්ටුවෙන්නෙ නෑ.
    :yes:
    (කියන්න කතන්දර නං බොහෝමයි)
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    කාඩ රජා;7964080 said:

    සොරි
    ස්කෝලෙනුයි යන්නේ...
    අනික වැඩිය යන්නේ නැ බං...
    4ක් 5ක් වගේ තමා...
    දැනට ගාල්ලේ ප්ලේස් එකක් සෙට් වෙලා තියෙන්නේ.
    දන්න තැනක් එහෙම නැද්ද...

    අම්මට හුඩු මචෝ උබ ගාල්ලෙද..? එහෙනම් තැන් කියන්නම් උබට .....

    උබ සන්දරවල පැත්ත දන්නවද..?
    සන්දරවල තියෙනවා "යකා ගෙදර" කියල පරණ ගෙදරක් හෙන වත්තක් මැද තියෙන්නෙ... පුලුවන් නම් පලයන්/// ඉන්න සෙට් කරල දෙන්නම්...!! හැබයි ඔතන කොල්ලෙක් බය වෙලා මැරුනා... උබලට මොනවත් උනොත් අපි නෑ...!! කැමතිනම් කියපන්.. අනිවා සෙට් කරල දෙන්නම්...:D:D:D:D
     
    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    කාඩ රජා;7964080 said:

    සොරි
    ස්කෝලෙනුයි යන්නේ...
    අනික වැඩිය යන්නේ නැ බං...
    4ක් 5ක් වගේ තමා...
    දැනට ගාල්ලේ ප්ලේස් එකක් සෙට් වෙලා තියෙන්නේ.
    දන්න තැනක් එහෙම නැද්ද...

    අධ්‍යාපනික චාරිකාවක්ද?
    මාත් හරි ආසයි හොල්මන් ඉන්න පොට් වල නයිට් ගහන්න
    :baffled: