Yes.. Even though the Spectrum cannot be limited to a given territory, the ITU RR (Radio Regulations) governs and administers these.ඉතං මොන රටේද ඔය බෑන්ඩ් සේරම සපෝට් කරන්නෙ
එක එක රටවල් එක එක බෑන්ඩ් තමයි තමන්ගෙ රටේ යූස් කරන්නෙ, ඔයාම දාල තියන ලින්ක් එකට ගියා නං ඒකේ තියෙන්නෙ ඔය බෑන්ඩ් එක මොන රටේද යූස් කරන්නෙ කියලා
සමහර බෑන්ඩ් යූස් කරන්න පුලුවන්ද බැරිද කියන එක TRC එකටම විතරක් අදාල නොවෙන්න පුලුවන් ITU (International telecommunication union) එකෙන් ඩිසයිඩ් කරපුවා වෙන්නත් පුලුවන් රීජන් එක අනුව
TRC අම්මගෙ රෙද්දWaradi thana inne. Oka ahannnam TRC wage ekakin![]()
Why the Band 66 cannot use outside North America ?Yes.. Even though the Spectrum cannot be limited to a given territory, the ITU RR (Radio Regulations) governs and administers these.
Ne. Dialog eke reddaTRC අම්මගෙ රෙද්ද
Why the Band 66 cannot use outside North America ?
------ Post added on Jan 21, 2025 at 6:49 AM
ඩයලොග් කියලා අමුතු එකක් දෙන්නෙ නෑ, ළංඛාවේ දැනට තියෙන්නෙ Mobile BB -N77 විතරයි.Ne. Dialog eke redda
Uba nam modayek bn. Kiuwe mokadda kiyala therun Ganna be ubataඩයලොග් කියලා අමුතු එකක් දෙන්නෙ නෑ, ළංඛාවේ දැනට තියෙන්නෙ Mobile BB -N77 විතරයි.
ඉතං මොන රටේද ඔය බෑන්ඩ් සේරම සපෝට් කරන්නෙ
එක එක රටවල් එක එක බෑන්ඩ් තමයි තමන්ගෙ රටේ යූස් කරන්නෙ, ඔයාම දාල තියන ලින්ක් එකට ගියා නං ඒකේ තියෙන්නෙ ඔය බෑන්ඩ් එක මොන රටේද යූස් කරන්නෙ කියලා
සමහර බෑන්ඩ් යූස් කරන්න පුලුවන්ද බැරිද කියන එක TRC එකටම විතරක් අදාල නොවෙන්න පුලුවන් ITU (International telecommunication union) එකෙන් ඩිසයිඩ් කරපුවා වෙන්නත් පුලුවන් රීජන් එක අනුව
මේ දාල තියෙන්නෙ ෆෝන් එක සේරම බෑන්ඩ් ටික සපෝට් කරනවා කියලානේ. සමහරවිට එකම ෆෝන් එක සපෝට් නොකරන්නත් පුලුවන් රීජන් වලට ස්පෙසිෆික් වේරියන්ට්ස් තියෙන්නත් පුලුවන්. GSM Arena එකේ ඔය ෆෝන් එකේම RAM/Memory varients ටිකත් සේරම ඔය වගේ ලිස්ට් එකේ තියනවානේ ඒ උනාට එකම ෆෝන් එකේ ඔය සේරම එන්නෙ නැහැනේ, ඒ වගේ තමයි
ඔව් සර්විස් ප්රොවයිඩර් ලාබ ලබන්න අඩුවට මොනවා හරි ජරාවක් ගෙනත් මාකට් කරලා වැඩියෙන් විකුණනවා. කස්ටමර් හැබැයි සිම් 1 ක් 2 ක් විතරක් නෙවෙයි පාවිච්චි කරන්නෙ. වැඩේ තියෙන්නේ පෝන් එකට හරියන සිම් එක තෝරගන්න ක්රමයක් නැතිඑක. ඉතිං තියන හැම සිම් එකම පෝන් එකට දාලා බලන්න වෙනවා.රටක් විදියට ගත්තම තියන ප්රශ්නෙ telco infrastructure එක සපෝට් කරන්නෙ බෑන්ඩ් කීපයක් විතරයි. අනික රටක් විදියට සේරම බෑන්ඩ් ටික සපෝට් කරත් කන්සියුමර් කෙනෙක් විදියට ලොකු වාසියක් නැහැ මොකද, අපි යූස් කරන්නෙ සරවිස් ප්රොවයිඩර්ලා 1ක් හෝ 2ක් නේ, එතකොට ඒ සර්විස් ප්රොවයිඩර්ගෙ infrastructure එකේ තියන බෑන්ඩ් එක විතරයි අපේ ෆෝන් එකේ යූස් වෙන්නෙ. රටක් විදියට සේරම බෑන්ඩ් සපෝට් කරාට සර්විස් ප්රොවයිඩර් ඒ සේරම බෑන්ඩ් සපෝට් කරන්නෙ නැහැ උන් එක බෑන්ඩ් එකක(හෝ දෙකක) තමයි ඉන්නෙ.
B1, B40, B41 bands 4G walin 5G walata refarm karanawa network walata, TRC ekata ona welawata.
ර්ස්රෙන්ණෙ නැථුව ඵළ වේසිඝෙ පුථෝ යන්න.5G band හොයන්න කලින් හරියට සිංහල ටයිප් කරන්න ඉගෙන ගනින්.
B40 4G ma thiyai sahena kalekataB1, B40, B41 bands 4G walin 5G walata refarm karanawa network walata, TRC ekata ona welawata.
lankawe B7 na B41 kiyanne e range ekata.
B66, B50,B25 kiyanne me region ekewath nathi bands.
N5, N8 walinuth Dewi kiyala hithenawa Dan network 3tama low bands wala 10MHz+ thiyena nisa.N1, N78, N79 denata dai neda
B40 4G ma thiyai sahena kalekata
------ Post added on Jan 22, 2025 at 3:11 PM
ow N5 dei. 8 sure ne hutch eke nam.N5, N8 walinuth Dewi kiyala hithenawa Dan network 3tama low bands wala 10MHz+ thiyena nisa.
5G walata usersla move karana widiya balala 5G walata refarm karawi B40.