ළංඛාවේ මේ 5G බෑණ්ඩ් නැත්ථෙ මොඛද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඉතං මොන රටේද ඔය බෑන්ඩ් සේරම සපෝට් කරන්නෙ
    එක එක රටවල් එක එක බෑන්ඩ් තමයි තමන්ගෙ රටේ යූස් කරන්නෙ, ඔයාම දාල තියන ලින්ක් එකට ගියා නං ඒකේ තියෙන්නෙ ඔය බෑන්ඩ් එක මොන රටේද යූස් කරන්නෙ කියලා
    සමහර බෑන්ඩ් යූස් කරන්න පුලුවන්ද බැරිද කියන එක TRC එකටම විතරක් අදාල නොවෙන්න පුලුවන් ITU (International telecommunication union) එකෙන් ඩිසයිඩ් කරපුවා වෙන්නත් පුලුවන් රීජන් එක අනුව
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452

    Yes.. Even though the Spectrum cannot be limited to a given territory, the ITU RR (Radio Regulations) governs and administers these.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Waradi thana inne. Oka ahannnam TRC wage ekakin 😁
    TRC අම්මගෙ රෙද්ද 😛

    Yes.. Even though the Spectrum cannot be limited to a given territory, the ITU RR (Radio Regulations) governs and administers these.
    Why the Band 66 cannot use outside North America ?
    ------ Post added on Jan 21, 2025 at 6:49 AM
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඉතං මොන රටේද ඔය බෑන්ඩ් සේරම සපෝට් කරන්නෙ
    එක එක රටවල් එක එක බෑන්ඩ් තමයි තමන්ගෙ රටේ යූස් කරන්නෙ, ඔයාම දාල තියන ලින්ක් එකට ගියා නං ඒකේ තියෙන්නෙ ඔය බෑන්ඩ් එක මොන රටේද යූස් කරන්නෙ කියලා
    සමහර බෑන්ඩ් යූස් කරන්න පුලුවන්ද බැරිද කියන එක TRC එකටම විතරක් අදාල නොවෙන්න පුලුවන් ITU (International telecommunication union) එකෙන් ඩිසයිඩ් කරපුවා වෙන්නත් පුලුවන් රීජන් එක අනුව
    IMG_20250121_101405.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මේ දාල තියෙන්නෙ ෆෝන් එක සේරම බෑන්ඩ් ටික සපෝට් කරනවා කියලානේ. සමහරවිට එකම ෆෝන් එක සපෝට් නොකරන්නත් පුලුවන් රීජන් වලට ස්පෙසිෆික් වේරියන්ට්ස් තියෙන්නත් පුලුවන්. GSM Arena එකේ ඔය ෆෝන් එකේම RAM/Memory varients ටිකත් සේරම ඔය වගේ ලිස්ට් එකේ තියනවානේ ඒ උනාට එකම ෆෝන් එකේ ඔය සේරම එන්නෙ නැහැනේ, ඒ වගේ තමයි

    මුල් ප්‍රශ්නෙ අහල තියෙන්නෙ ඇයි ලංකාවෙ ඔය බෑන්ඩ් ටික සපෝට් කරන්නෙ නැත්තෙ මොකද කියලානේ. ඒකට හේතුව තමයි දැම්මෙ
    තව දෙයක්
    ඉස්සර ආපු ෆෝන් ගොඩක් ඒව රීජන් එකට වෙන වෙනම මොඩම් ආව ඒ ඒ රීජන් වල බෑන්ඩ් විතරක් සපෝට් කරන්න එතකොට ඒ ඒ රීජන් වලට ඒ ඒ මොඩල්
    දැන් එන ෆෝන් ගොඩක් ඒවයෙ හැම බෑන්ඩ් එකක්ම සපෝට් කරනවා යූස් කරන රීජන් එක අනුව අදාල බෑන්ඩ් වල වැඩ කරනවා

    රටක් විදියට ගත්තම තියන ප්‍රශ්නෙ telco infrastructure එක සපෝට් කරන්නෙ බෑන්ඩ් කීපයක් විතරයි. අනික රටක් විදියට සේරම බෑන්ඩ් ටික සපෝට් කරත් කන්සියුමර් කෙනෙක් විදියට ලොකු වාසියක් නැහැ මොකද, අපි යූස් කරන්නෙ සරවිස් ප්‍රොවයිඩර්ලා 1ක් හෝ 2ක් නේ, එතකොට ඒ සර්විස් ප්‍රොවයිඩර්ගෙ infrastructure එකේ තියන බෑන්ඩ් එක විතරයි අපේ ෆෝන් එකේ යූස් වෙන්නෙ. රටක් විදියට සේරම බෑන්ඩ් සපෝට් කරාට සර්විස් ප්‍රොවයිඩර් ඒ සේරම බෑන්ඩ් සපෝට් කරන්නෙ නැහැ උන් එක බෑන්ඩ් එකක(හෝ දෙකක) තමයි ඉන්නෙ.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    රටක් විදියට ගත්තම තියන ප්‍රශ්නෙ telco infrastructure එක සපෝට් කරන්නෙ බෑන්ඩ් කීපයක් විතරයි. අනික රටක් විදියට සේරම බෑන්ඩ් ටික සපෝට් කරත් කන්සියුමර් කෙනෙක් විදියට ලොකු වාසියක් නැහැ මොකද, අපි යූස් කරන්නෙ සරවිස් ප්‍රොවයිඩර්ලා 1ක් හෝ 2ක් නේ, එතකොට ඒ සර්විස් ප්‍රොවයිඩර්ගෙ infrastructure එකේ තියන බෑන්ඩ් එක විතරයි අපේ ෆෝන් එකේ යූස් වෙන්නෙ. රටක් විදියට සේරම බෑන්ඩ් සපෝට් කරාට සර්විස් ප්‍රොවයිඩර් ඒ සේරම බෑන්ඩ් සපෝට් කරන්නෙ නැහැ උන් එක බෑන්ඩ් එකක(හෝ දෙකක) තමයි ඉන්නෙ.
    ඔව් සර්විස් ප්‍රොවයිඩර් ලාබ ලබන්න අඩුවට මොනවා හරි ජරාවක් ගෙනත් මාකට් කරලා වැඩියෙන් විකුණනවා. කස්ටමර් හැබැයි සිම් 1 ක් 2 ක් විතරක් නෙවෙයි පාවිච්චි කරන්නෙ. වැඩේ තියෙන්නේ පෝන් එකට හරියන සිම් එක තෝරගන්න ක්‍රමයක් නැතිඑක. ඉතිං තියන හැම සිම් එකම පෝන් එකට දාලා බලන්න වෙනවා.
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,896
    10,214
    113
    5G band හොයන්න කලින් හරියට සිංහල ටයිප් කරන්න ඉගෙන ගනින්.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    N1, N78, N79 denata dai neda

    B1, B40, B41 bands 4G walin 5G walata refarm karanawa network walata, TRC ekata ona welawata.
    lankawe B7 na B41 kiyanne e range ekata.
    B66, B50,B25 kiyanne me region ekewath nathi bands.
    B40 4G ma thiyai sahena kalekata
    ------ Post added on Jan 22, 2025 at 3:11 PM
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    N1, N78, N79 denata dai neda

    B40 4G ma thiyai sahena kalekata
    ------ Post added on Jan 22, 2025 at 3:11 PM
    N5, N8 walinuth Dewi kiyala hithenawa Dan network 3tama low bands wala 10MHz+ thiyena nisa.
    5G walata usersla move karana widiya balala 5G walata refarm karawi B40.
     
    • Like
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    N5, N8 walinuth Dewi kiyala hithenawa Dan network 3tama low bands wala 10MHz+ thiyena nisa.
    5G walata usersla move karana widiya balala 5G walata refarm karawi B40.
    ow N5 dei. 8 sure ne hutch eke nam.
    B40 4G TDD walata hodai. sahena kalayak thiyai bn eka 4G. mokada aduwata 2000-3000 ta rouer gatta loku set ekak innawa. 5G router ganan ne upgrade karana ekak ne. anika B40 coverage hodai
     
    • Like
    Reactions: Kavindu1221