ළගදිම එනවා
thusitharhm Well-known member Jul 15, 2011 13,450 1,403 113 දැන් නම් හදේ May 11, 2015 #3 අපොයි කොයි පැත්තෙන්ද එන්නෙ කියපන් ඉක්මනට හැංගෙන්න
deanXX Well-known member Oct 15, 2013 21,496 16,250 113 May 11, 2015 #4 ලොල් ඒපාර ඔක්කොම හොල්මන් ෆිල්ම් කරනවා..
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo May 11, 2015 #5 කාලගෝලගේ නෑනා ද මේ ?
KaalaGola Well-known member Nov 13, 2009 6,634 1,089 113 35 දික්තලාගෙ ගෙදර May 11, 2015 #8 sure ekatama english copy ekak wenna ona
chami_84 Well-known member Sep 23, 2008 21,741 3,335 113 May 11, 2015 #9 dan raja kata iwarada? aruge gun eke mita dirala ne
randy6667 Well-known member Mar 9, 2011 8,709 972 113 daoriot May 11, 2015 #10 Emali th High Class da Bun
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven May 11, 2015 #11 එමලි කිව්වෙ එමිල්ගෙ කව්රුහරිද බං . යකෝ එක පව්ලෙ දෙයියොයි යක්ෂයොයි ඔක්කොම ඉන්නවද
EK KILLER Well-known member Apr 2, 2013 13,010 1 1,908 113 Underworld May 11, 2015 #13 ෆට්ට එකක් උනොත් එල.. අර අදිසි 10 වගේ හොල්මන් හිටියොත් පොලව පලාගෙන යන්න වෙන්නේ
malakalak Well-known member Dec 11, 2006 1,636 124 63 Mt lavinia May 11, 2015 #14 පට්ට ලොල් සීන් එකක් තමයි මේක නම්
arrow__ Well-known member Jul 26, 2013 3,198 276 83 May 11, 2015 #15 oka balala mata baya hitewida danne ne
signshop Well-known member May 30, 2011 12,152 8,843 113 Dubai May 11, 2015 #16 මේ මොන මගුලක්ද බන් මේ?