ළගදි Fridge ගත්ත වුන් වරෙල්ලා

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    Oka tynwa awlk na kisima. 75 or 90kt gatte
    Ela
    Watch this

    tnx brp
    ganna deyak damro eken ganin
    a mko?
    CC thiyena bank eka mokakda
    Commercial
    yako okakma tamai tiyenne. ape welawa hodai api gatte 80,000da koheda. :lol:

    meka nam attak. over prized ban. damro eken balapan mulin
    ------ Post added on Sep 25, 2023 at 8:21 AM
    ela badu supiri neda?
    Mam gatta Innvex Inverter Fridge ekak. kiyanna tharam waradak na.
    kiyada?
    Eka para gaddi okakma ganin. Ice badena gu godawal ganna epa
    eka thama bluwe mchn
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,280
    4,641
    113
    පොඩි වැඩි නැද්ද බන් ? සාමාන්‍යයෙන් 350L වත් ඕන නේද බන් ගෙදරකට

    මචන් කරන්ට් එක කොච්චර විතර යනවද මේකට , උඹලා full time on එකේ ද තියල තියෙන්නේ

    මචන් කරන්ට් එක කොච්චර විතර යනවද මේකට , උඹලා full time on එකේ ද තියල තියෙන්නේ

    මචන් කරන්ට් එක කොච්චර විතර යනවද මේකට , උඹලා full time on එකේ ද තියල තියෙන්නේ
    always on. parana fridge 2ta 15000 bila apu eka 2500ta adu una (bila wadi wenna kalin ganan). Inverter kianne ekai, parana reddawal wage on off karanna epa badu banis wei. specially oya energy saving ata magul gahanna epa. fridge eka intelligent enough
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,031
    10,599
    113
    always on. parana fridge 2ta 15000 bila apu eka 2500ta adu una (bila wadi wenna kalin ganan). Inverter kianne ekai, parana reddawal wage on off karanna epa badu banis wei. specially oya energy saving ata magul gahanna epa. fridge eka intelligent enough
    ඒතරම් ලොකු energy saving එකක් තියෙනවද මචන් ? පරණ fridge දෙකේ වර්ග මොනවද capacity එක ලීටර් කියාද ? මම හිතාගෙන හිටියේ normal එකකට වඩා 20% වගේ saving එකක් තියෙන්නේ කියලා
     
    • Like
    Reactions: asirir

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    oya indian jarawa ganna epa machan . Damro eken ganna. After service ekath supiri. warranty period ekath loku kalayak denawa
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඕකක් අපේ ගෙදර තියනවා. අවුරුදු 4-5ට කලින් ගත්තෙ 70 ගානකට

    කරන්ට් එක හරි අඩුවෙන් යූස් වෙන්නෙ. මම පවර් මීටරයක් ගහලා බලලා තියනවා, උපරිම 200W වගේ සමහර වෙලාවට 65Wවගේ යූස් වෙන්නෙ. පට්ටම කූල් එකක් තියනවා වැරදිලා හරි යට කෑල්ලෙ අර කරකවන කෑල්ල කැරකිලා කූල් එක වැඩි උනොත් පලා කොළ වල එහෙමත් ලාවට අයිස් බැඳෙන්න ගන්නවා
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔව් ඉන්වෙර්ටෙර් එකේ කරන්ට් එක යනවා අඩුයි, ඕව ඉස්සර 120000ට විතර තිබ්බේ දැන් ගණන් වැඩි හොදටම
    ලංකාවේ බිස්නස් කරන උන් නෑ බන් ඉන්නේ මංකොල්ල කාරයොයි SCAM කරන උනුයි විතරයි .මොකක් හරි දෙයකින් ලාබයක් තිබ්බොත් ඒක ගාණ වැඩිකරලා ඒ ලාබෙ කපාගන්නවා . බලපන්කො සෝල ගහන උන් deep බැටරි ගගා බැටරියෙන් ගහනවා ,hybrid electric වාහන පදින උන්ගෙන් බැටරිය මරුකරනකොට අර අවරුදු ගානට ගත්තු ලාබෙට ඉවරයි .ඔය ඉන්වටර් ෆ්‍රිග් වලටත් ඒ සේතේම තමයි .elecricity වල ලාබෙ මුන් ගාන වැඩි කරලා ගන්නවා .හිතපන්කෝ ඕනෑම elecric item එකක් අවරුදු 5කින් lifecycle එක ඉවරවෙන්න හදන්නේ මෙහෙ උන් ෆ්‍රිග් වලට lifecycle අවරුදු 20 කට හදාගෙන ඒකෙන් ලාබයක් එනවා කියල හිතාගෙන ස්වයන් වින්දනයක් ගන්නවා
     
    ඕකට හරි කම්පෙටශින් එකක් හැදෙන්න ඕන

    දැන් සෝලා වල බඩු වෙනම ගන්නවා නං හරි අඩුවට තියනවා. individual එවුන් බඩු import කරන්න ගනිපු නිසා ලොකු ලොකු ගනන් අරගනිපු එවුන්ට කෙල උනා
    සෝලා පැනල් 540W ඒව ඩොලර් එක වැඩි වෙන්න කලින් තිස් ගනන් වලට තිබුනෙ දැනටත් 38-45 වගේ රේන්ජ් එකට ගනන් අඩු වෙලා තියනවා. මම දැකලා තියනවා ඇඩ් සමහර වෙලාවට පැනල් 38 වගේ තියනවා කියලා

    ෆ්‍රිජ් AC වගේ ඒව individual එවුන් import කරන්න යන්නෙ නැහැනේ. ඕවට තියන regulations නිසා එහෙම කරන්නත් බැරිව ඇති. ඒක නිසා ලොකු කම්පැනි මාර ලාබයක් තියාගෙන විකුනන්නෙ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,521
    113
    ඔව් ඉන්වෙර්ටෙර් එකේ කරන්ට් එක යනවා අඩුයි, ඕව ඉස්සර 120000ට විතර තිබ්බේ දැන් ගණන් වැඩි හොදටම
    මම ගත්තේ 86000ට 2015 අප්‍රේල්. Samsung Inverter එකක්
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    1,45i. Eliye kadawala gana adui. gewanna gatta nisa damrolagenma gatte.
    eka thama dn mta set una 150kta eliyen
    oya indian jarawa ganna epa machan . Damro eken ganna. After service ekath supiri. warranty period ekath loku kalayak denawa
    Damroth ekai bn

    ela machan