Hitachi, Toshiba, Hisense තුනම හදන්නෙ Thailand වල එකම ෆැක්ට්‍රියෙHitachi තමා හොද.
Hitachi, Toshiba, Hisense තුනම හදන්නෙ Thailand වල එකම ෆැක්ට්‍රියෙHitachi තමා හොද.
ඩස්පයෝ හදනවට වැඩියා දාස් ගුනයක් හොද ඇති එහෙනම්.Hitachi, Toshiba, Hisense තුනම හදන්නෙ Thailand වල එකම ෆැක්ට්‍රියෙ
Samsung Thailand neweda lankawata enne?Hitachi, Toshiba, Hisense තුනම හදන්නෙ Thailand වල එකම ෆැක්ට්‍රියෙ
https://www.daraz.lk/products/i110894702-s1020408488.html?urlFlag=true&mp=1&tradePath=omItm&tradeOrderId=211806954575175&tradeOrderLineId=211806954675175&spm=spm%3Da2o42.order_details.item_title.1
උබ හිතන් හිටියට උබ පළවෙනියා කියලා මුලින්ම Daraz එකෙන් ෆ්‍රිජ් ගත්තේ @scurvyubala kawrtuwath ahala thiyeda Daraz eken fridge ekak gatta kiyala.
mama meka gatte daraz eken supiri bande
Abans eke meka patta ganan, Abans warranty ekka hambuna meken
View attachment 236223
Code:https://www.daraz.lk/products/i110894702-s1020408488.html?urlFlag=true&mp=1&tradePath=omItm&tradeOrderId=211806954575175&tradeOrderLineId=211806954675175&spm=spm%3Da2o42.order_details.item_title.1
සැම්සුන්ග් LG ගත්ත උන්ට දුක තද කරන් තමයි ඉන්න වෙන්නෙ,
Export නෙවෙයි එහෙ හදපුවා, lg samsung උන්ගෙ සයිඩ් බයි සයිඩ් එවා අවුල්, බෙසික් දොර දෙක ශෙප්,මේ ප්‍රශ්ණය ඇවිත් තියෙන්නේ USA වලට Exports කරපු ඒවට විතරයි බන්
ලංකාවට එන්නේ Basic දස්ප Version![]()
damro brand eka eliye vikunanna ba. eyalage showrooms only. so they use innovex name to sell it outside. same factory, 200% same except the name badge. innovex ekata brand name eka build wela nisa saha resell value eka tikak wadi nisa cost eka wadiyen vikunanne eyala. pavichiyata nam ganne damro gannathanks mchn ube kochchara kal pavichchi karanwada?
thanks mchn, me dekama ekai nam ai prices 2 mchn? mewa lankawe assemble karana eva ne? LG mekata vada hodaida mchn??
https://damro.lk/product/no-frost-refrigerator-2/
https://damro.lk/product/no-frost-refrigerator-inverter/
lg mokakda mchn model eka ?
සිංහගිරි නම් ගන්න එපා. සිංහගිරි එකේ ලක්ශ 3 පන්නල තියෙන ෆ්‍රිජ් එක (RT34B4542S8IG) දම්රෝ එකේ Rs. 250,030යි. සිංගර් එකෙත් ඒ ගානම තමයි, ෆ්‍රිජ් ගන්නව නම් දම්රෝ හරි සිංගර් හරි ගන්න. මම ගනිපු එක Samsung No Frost Inverter Refrigerator 345L (RT37B4513S8IG) Rs. 269,980. ඒකම නුගේගොඩ දිනපාල එකේ ඇහුවම ලක්ශ 3යි ගානක් කිව්වා. මම ඇහුවා ට්‍රාන්ස්පෝට් කොහොමද කියල, ඒ පාර දුර අහල manager ගෙන අහල "හා.. ලක්ශ 3යි 10කට ද කොහෙද අන්තිම දෙන්නම් කිව්වා" මම කිව්ව මේ ෆ්‍රිජ් එකම දම්රෝ එකෙයි, සිංගර් එකෙයි දෙකේම දෙකයි හැත්තෑවයි කියල. ඒ පාර කියනව එහෙනම් එහෙන් ගන්න, අපේ ගාන ඕක තමයි ලු. මිනිස්සු ගොන්නු කියල හිතාගෙන මුන් බඩු විකුණන්නෙ. පස්සෙ මම සිංගර් එකෙන් ගත්ත. Abans එකේ නම් aftersales service එක එච්චර හරි නෑ. උන් ගාව තිබුනු ෆ්‍රිජ් උනත් මට හරි ගියේ නෑ.