ළගදි Fridge ගත්ත වුන් වරෙල්ලා

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Innovex, Damro fridge hondata wada karanawa athi. habai LG, Samsung wage brand ekak ekka compare karala baluwama hena kathai. patta outdated look ekak thiyenne. aurudu 20kata wada parana designs. internet eken photos balanne nathuwa showrooms deka thunakata gihin me kiyapu brands tika poddak baluwoth therei
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    LG Digital Inverter
    After Sale Service නම් දන්නේ නැහැ තවම කැඩුණේ නැති නිසා
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    ubala kawrtuwath ahala thiyeda Daraz eken fridge ekak gatta kiyala.

    mama meka gatte daraz eken supiri bande

    Abans eke meka patta ganan, Abans warranty ekka hambuna meken

    1725455961080.png


    Code:
    https://www.daraz.lk/products/i110894702-s1020408488.html?urlFlag=true&mp=1&tradePath=omItm&tradeOrderId=211806954575175&tradeOrderLineId=211806954675175&spm=spm%3Da2o42.order_details.item_title.1
     
    • Like
    Reactions: Ysa Karu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ubala kawrtuwath ahala thiyeda Daraz eken fridge ekak gatta kiyala.

    mama meka gatte daraz eken supiri bande

    Abans eke meka patta ganan, Abans warranty ekka hambuna meken

    View attachment 236223

    Code:
    https://www.daraz.lk/products/i110894702-s1020408488.html?urlFlag=true&mp=1&tradePath=omItm&tradeOrderId=211806954575175&tradeOrderLineId=211806954675175&spm=spm%3Da2o42.order_details.item_title.1
    උබ හිතන් හිටියට උබ පළවෙනියා කියලා මුලින්ම Daraz එකෙන් ෆ්‍රිජ් ගත්තේ @scurvy
     
    • Haha
    Reactions: uthpalakalwana

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොරියන් යුස්ඩ් සැම්සුන් ගෙනල්ලා විකුනන එවා මම දැක්කා කබර්ඩ් වගේ. රෙදි දාන්නත් පුලුවන් 😂
     
    • Like
    Reactions: Gingy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ




    සැම්සුන්ග් LG ගත්ත උන්ට දුක තද කරන් තමයි ඉන්න වෙන්නෙ,

    මේ ප්‍රශ්ණය ඇවිත් තියෙන්නේ USA වලට Exports කරපු ඒවට විතරයි බන්
    ලංකාවට එන්නේ Basic දස්ප Version 🥰
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මේ ප්‍රශ්ණය ඇවිත් තියෙන්නේ USA වලට Exports කරපු ඒවට විතරයි බන්
    ලංකාවට එන්නේ Basic දස්ප Version 🥰
    Export නෙවෙයි එහෙ හදපුවා, lg samsung උන්ගෙ සයිඩ් බයි සයිඩ් එවා අවුල්, බෙසික් දොර දෙක ශෙප්,
     
    • Like
    Reactions: 2osama

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,281
    4,641
    113
    thanks mchn ube kochchara kal pavichchi karanwada?


    thanks mchn, me dekama ekai nam ai prices 2 mchn? mewa lankawe assemble karana eva ne? LG mekata vada hodaida mchn??

    https://damro.lk/product/no-frost-refrigerator-2/
    https://damro.lk/product/no-frost-refrigerator-inverter/


    lg mokakda mchn model eka ?
    damro brand eka eliye vikunanna ba. eyalage showrooms only. so they use innovex name to sell it outside. same factory, 200% same except the name badge. innovex ekata brand name eka build wela nisa saha resell value eka tikak wadi nisa cost eka wadiyen vikunanne eyala. pavichiyata nam ganne damro ganna
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    සිංහගිරි නම් ගන්න එපා. සිංහගිරි එකේ ලක්ශ 3 පන්නල තියෙන ෆ්‍රිජ් එක (RT34B4542S8IG) දම්රෝ එකේ Rs. 250,030යි. සිංගර් එකෙත් ඒ ගානම තමයි, ෆ්‍රිජ් ගන්නව නම් දම්රෝ හරි සිංගර් හරි ගන්න. මම ගනිපු එක Samsung No Frost Inverter Refrigerator 345L (RT37B4513S8IG) Rs. 269,980. ඒකම නුගේගොඩ දිනපාල එකේ ඇහුවම ලක්ශ 3යි ගානක් කිව්වා. මම ඇහුවා ට්‍රාන්ස්පෝට් කොහොමද කියල, ඒ පාර දුර අහල manager ගෙන අහල "හා.. ලක්ශ 3යි 10කට ද කොහෙද අන්තිම දෙන්නම් කිව්වා" මම කිව්ව මේ ෆ්‍රිජ් එකම දම්රෝ එකෙයි, සිංගර් එකෙයි දෙකේම දෙකයි හැත්තෑවයි කියල. ඒ පාර කියනව එහෙනම් එහෙන් ගන්න, අපේ ගාන ඕක තමයි ලු. මිනිස්සු ගොන්නු කියල හිතාගෙන මුන් බඩු විකුණන්නෙ. පස්සෙ මම සිංගර් එකෙන් ගත්ත. Abans එකේ නම් aftersales service එක එච්චර හරි නෑ. උන් ගාව තිබුනු ෆ්‍රිජ් උනත් මට හරි ගියේ නෑ.