ළගදීම වාහන ගෙන්නයි වගේ

freethinker

Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    එහෙම වාහන ගෙනාපු dollar නගිනවා කියන එක විහිළුවක් බන්. වාහන සීමවක් තුල ගෙන්ව්වනම් ඕක වෙන්නේ නෑ. අනික උන්ට චන්දෙ දිනන එක වටිනවා, රටට හෙන ගැහුවත්

    Umba paw. Ehema genawath umabata chance ekak labenna umba hena thadayekda?
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ගෙන්නුවොත් කෙලවෙන්නෙ බං. ඩොලර් එක 300 ට විතර ගියාම පාං කාලත් හමාරයි
    හැම තැනින්ම පාලය කලත් චුට්ට චුට්ට වැඩි වෙන්නෙ කොහොමද බන්?
    අපි නොදන්නවා උනාට කවුරු හරි.. මොනා හරි ගෙන්නන නිසාද?
    රජයෙන් බෙහෙත් එහෙම ගෙන්නන්නම ඕන නිසා ගෙන්නන නිසාද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පළාත් සබා චන්දෙ තියන්ට යනවා කියලා දෙරණේ කිව්වා. ඒ කියන්නේ අනිවා වාහන ගෙන්නන්ට වෙනවා. නැත්නම් කෙලවෙනවා කියලා දන්නවා.
    ආන්ඩුවට චන්දෙ නොදෙන්න වගේම, විපක්ශෙට චන්දෙ දෙන්නත් හේතුවක් තියෙන්න ඕනි නේද.....
    නිකන්ම ආන්ඩුවට විරෝධය ප්‍රකාශ කරන්න විපක්ශ බලවේග වලට චන්දෙ දෙන්න කියන ජෙපි ආකල්පය වැඩ කරයිද....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වාහන ගෙන්න දුන්නත් නැත්ත හොර කරෙ නැත්නම් පම්කෙන් යන්න වෙන්නෙ. දෙශබිමානි සිංදු දාන් ආවට වැඩක් නැති වෙයි මේ පාර නම්

    හැම තැනින්ම පාලය කලත් චුට්ට චුට්ට වැඩි වෙන්නෙ කොහොමද බන්?
    අපි නොදන්නවා උනාට කවුරු හරි.. මොනා හරි ගෙන්නන නිසාද?
    රජයෙන් බෙහෙත් එහෙම ගෙන්නන්නම ඕන නිසා ගෙන්නන නිසාද?

    වැඩි වෙන්නෙ නම් බන් හොර පාරෙන් ඩොලර් යන හින්දා.
    ------ Post added on Apr 4, 2021 at 4:51 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    හැම තැනින්ම පාලය කලත් චුට්ට චුට්ට වැඩි වෙන්නෙ කොහොමද බන්?
    අපි නොදන්නවා උනාට කවුරු හරි.. මොනා හරි ගෙන්නන නිසාද?
    රජයෙන් බෙහෙත් එහෙම ගෙන්නන්නම ඕන නිසා ගෙන්නන නිසාද?

    රජය රුපියල් ප්‍රින්ට් කරන නිසා
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    රජය රුපියල් ප්‍රින්ට් කරන නිසා
    සල්ලි ප්‍රින්ට් කරන එක වෙන්න ඇති තමා, මට ඒක මතක් උනේ නැහැ
    වැඩි වෙන්නෙ නම් බන් හොර පාරෙන් ඩොලර් යන හින්දා.
    ------ Post added on Apr 4, 2021 at 4:51 PM
    උන්ඩියල් සීන් එකත් යමරෙට වෙනවා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මේ අවුරුද්දේ වාහන ගේන්න දෙන්නේ නෑ කියන එක ෂුවර්. ලබන අවුරුද්දේ ගේන්න ඕනේ නෑ . චීනෙන් මෙහෙට ප්ලාන්ට් එකක් හම්බවෙයි.. ආයේ ඉතින් චීන වාහන තමා
     
    • Like
    Reactions: proceso

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    උන්ඩියල් awlak na ban. salli rata yanne nane. rata athulemane karakenne
    pissuda bn ubata..ehema wenne naha uba hithuwata..

    මේ අවුරුද්දේ වාහන ගේන්න දෙන්නේ නෑ කියන එක ෂුවර්. ලබන අවුරුද්දේ ගේන්න ඕනේ නෑ . චීනෙන් මෙහෙට ප්ලාන්ට් එකක් හම්බවෙයි.. ආයේ ඉතින් චීන වාහන තමා
    ow Chinese motorbike ekak lankawe launch karanna yana kathawak tiyanawa.. mehe ubala hodata danna company ekak tamay wadeta bahinna inne.. loku loku unge shares tyna company ekak..
    ------ Post added on Apr 6, 2021 at 2:15 AM
     
    • Like
    Reactions: malakadss

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    pissuda bn ubata..ehema wenne naha uba hithuwata..

    ow Chinese motorbike ekak lankawe launch karanna yana kathawak tiyanawa.. mehe ubala hodata danna company ekak tamay wadeta bahinna inne.. loku loku unge shares tyna company ekak..
    ------ Post added on Apr 6, 2021 at 2:15 AM
    David peiris?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    Vaccine eka genna salli nathi pakayalata chandeta wiyadam karanna salli tiyenawa neda
    practically ehema wenna puluwan. vaccine eka ganne $ walin. ewa print karanna ba. earn karanna one. chande ta gewanne Rs walin. earn karanna one na. print karanna thiyenne.
    pissuda bn ubata..ehema wenne naha uba hithuwata..
    undiyal karana un salli rata yawanne na. ehe ekek salli denne. ehema nathuwa un ganna fee eken attatama rata yawanna ba salli.. paadui
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    practically ehema wenna puluwan. vaccine eka ganne $ walin. ewa print karanna ba. earn karanna one. chande ta gewanne Rs walin. earn karanna one na. print karanna thiyenne.
    undiyal karana un salli rata yawanne na. ehe ekek salli denne. ehema nathuwa un ganna fee eken attatama rata yawanna ba salli.. paadui

    E unata ban vaccine eka kiyanne naya wela hari ganna watina athyawashya deyak. Rate minissu vaccinate kara kiwwama pitaratin unath tourists la wedipura genna ganna puluwan. Wena ratawal walata nathi chance ekak. Tawa $$ enawa eken rata athulata. Ledakata beheth ganna barinam mokakda ban athi wade e ratin??

    Anith athata Palath saba chande kiyanne ballekuta wadak nathi wedak. Long term wenne ekenuth paduwak witaramai. Tawa $$ unath horakanna puluwan ballo tikak bihi karanawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටික කාලයක් වහන් උන්න නම් තව වාහන ටිකක් මෙහෙ හැදෙනව තව, ඊට පස්සෙ පිටරට වාහන ඕන වෙන්නෙ නැනෙ..අඩුම ගානෙ ඒවගෙන් දාහකට දෙදාහකට රස්සාත් හම්බෙනව,වෙන්ඩ ඕන ඒව..
     
    • Like
    Reactions: shameera89

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    සතියකට විතර මේ පැත්තේ ආවේ. comment ටික දැකලා එපා වුනා. මේ මගුලෙන් යන්ට විදියක් බලන්ට ඕනි.

    මොකා ආවත් එච්චරයි. එන්නේනම් දාහක් පොරොන්දු දීගෙන :angry: හැමදාම කරේ උන් සැප විදින එක. මේ ඉන්න නාකියෝ ටික එලවනක් මේ රට හදනවා බොරු. කොහොමත් මේක හදන්ට පුලවන් පම්කක් නෙවෙයි :no: