ළගදීම වාහන ගෙන්නයි වගේ

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පව් සමහර මිනිස්සු.. මැරෙනකම්වත් තමන්ගෙ කියල වාහනයක යන්න වෙන්නෙ නෑ. හැමදාම අදට වඩා හෙට වාහන ගණන් අඩු වෙනවා කියල බලන් ඉන්නව. ආණ්ඩුවෙන් ඒ වගේ උන්වම මෝඩයට ගන්නවා විහිළු කර කර.
     
    • Sad
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    පව් සමහර මිනිස්සු.. මැරෙනකම්වත් තමන්ගෙ කියල වාහනයක යන්න වෙන්නෙ නෑ. හැමදාම අදට වඩා හෙට වාහන ගණන් අඩු වෙනවා කියල බලන් ඉන්නව. ආණ්ඩුවෙන් ඒ වගේ උන්වම මෝඩයට ගන්නවා විහිළු කර කර.
    ඕකුන්ට දවසක ඕවගේ return හම්බෙයි බන් :yes:
     
    • Like
    Reactions: pradeeplk1025