ළඟදි ආපු හොද සුපිරි ෆිල්ම් එකක් කියපංකෝ

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,594
    1,149
    113
    Android
    Meyka balahang Dahmer – Monster: The Jeffrey Dahmer Story (True Story)..... Family blanna baha,,

    1701528075040.jpeg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    Meyka balahang Dahmer – Monster: The Jeffrey Dahmer Story (True Story)..... Family blanna baha,,

    View attachment 220119
    බැලුවා. කොච්චර සුපිරියට හදලාද කියනවානම්, වෙලාවකට අපිවම සිරියල් කිලර් කෙනෙක් වගේ හිතන තැනට දානවා.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    A man called otto

    Tom Hanks ඉන්නේ.
    මරු.

    12 Angry Men balala nathnam balanna,

    1957 Black & White ekak,.

    man hithanne oka balala athi,. oya
    මගෙ favourite film එක.
    සහ මම වැඩිම වාර ගානක් බලපු ෆිල්ම් එක.
    ------ Post added on Dec 2, 2023 at 8:19 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    මේක හොඳයිද?
    IMDB 5ක් වත් නෑනේ
    රෙටින් අඩු ඇයි කියලා මටත් තේරෙන්නැ බං.
    කතාව බලන් ඉන්න පුලුවන් හොදයි. සිරියල් කිලර් මිස්ට්‍රි ට්විස්ට් තියනවා.
    බැලුවට පාඩුවක් නැ වෙලව තියනවානම්
     
    • Like
    Reactions: Asmodeus

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,082
    113
    A man called otto

    Tom Hanks ඉන්නේ.
    මරු.


    මගෙ favourite film එක.
    සහ මම වැඩිම වාර ගානක් බලපු ෆිල්ම් එක.
    ------ Post added on Dec 2, 2023 at 8:19 PM

    ow mcho supiri film eka
    man eyeth baluwa,

    poddakwath boring nathi ekama set ekaka 1h wada thyiena film ekak hambunamayi oya
     
    • Like
    Reactions: Asmodeus

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    මේකනම් ටිකක් පරණයි. About Elly (2009). Iranian ෆිල්ම් එකක්. මං බලලා තියෙන හොදම ෆිල්ම් එකක්. Highly recommended. :yes: :)


    MV5BMTQ0MzQxODQ0MV5BMl5BanBnXkFtZTgwNTQ0NzY4NDE@._V1_.jpg

    about_elly.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,271
    113
    34
    Kalutara
    මේක ඩව්න්ලෝඩ් කරන්න කියල බැලුවේ, හොඳ ඇතිනේ.

    Fahadh Faasil ඉන්නවනේ.​


     
    • Like
    Reactions: Asmodeus