බැලුවා. කොච්චර සුපිරියට හදලාද කියනවානම්, වෙලාවකට අපිවම සිරියල් කිලර් කෙනෙක් වගේ හිතන තැනට දානවා.Meyka balahang Dahmer – Monster: The Jeffrey Dahmer Story (True Story)..... Family blanna baha,,
View attachment 220119
Ada mama balapu film
Arrival (2016)
Tetris (2023)
dekama hondai
හොල්වල බලපුවා. ලංකාවේ සුපිරිම අන්ඩරේටඩ් ෆිල්ම් එකක්. කවදාහරි විචාර පොතක් ලියවෙන්න ඕනා ඕකටරන්දෙණිගල සිංහයා
මගෙ favourite film එක.12 Angry Men balala nathnam balanna,
1957 Black & White ekak,.
man hithanne oka balala athi,. oya
මේක හොඳයිද?බැලුවා බං. බලලා හැල්ලකුත් ලිව්වා.
------ Post added on Dec 2, 2023 at 8:02 PM
රෙටින් අඩු ඇයි කියලා මටත් තේරෙන්නැ බං.මේක හොඳයිද?
IMDB 5ක් වත් නෑනේ
A man called otto
Tom Hanks ඉන්නේ.
මරු.
මගෙ favourite film එක.
සහ මම වැඩිම වාර ගානක් බලපු ෆිල්ම් එක.
------ Post added on Dec 2, 2023 at 8:19 PM
