ළඟදි ආපු හොද සුපිරි ෆිල්ම් එකක් කියපංකෝ

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,580
    6,899
    113
    Gedara
    A man called otto

    Tom Hanks ඉන්නේ.
    මරු.


    මගෙ favourite film එක.
    සහ මම වැඩිම වාර ගානක් බලපු ෆිල්ම් එක.
    ------ Post added on Dec 2, 2023 at 8:19 PM
    උබටත් මගෙ චොයිස් එකමයි තියෙන්නෙ මන් ආසම ෆිල්ම් දෙකක් ඕක
     
    • Love
    Reactions: Sathira529

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,596
    8,848
    113
    Baluwa. Baluwata passe mona uttakda baluwe kiyala hithuna.
    සිරාවට...
    මේකේ අග මුල ගලපන්න අමරුයිනේ බන්.
    බාප්පයි, පුතයි මුලින් ගේම් දෙකක් ගහනවා, මැද්දෙදි වෙන එකක් අදිනවා, අන්තිමට වෙනම එකක් වෙනවා...

    e qwe boring da? naththan plot twist da?
    plot eka මොකක්ද කියලා තේරුම් ගන්න ගිහිං මම ටිව්ස්ට් වෙලා ඉන්නේ...
    ------ Post added on Dec 3, 2023 at 12:21 AM
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Marsh King's Daughter (Thriller)
    The creator (Sci-Fi)
    Haunting In Venice (Thriller)
    The Equalizer 3 (Thriller/ crime
    The Killer (crime /mystery)
    Gran Turismo (Drama / Sports) Based on true story
    Five Nights at Freddy’s (Mystery / Thriller / Horror)
     
    • Like
    Reactions: Asmodeus

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හොරර් - The අරගලය
    ත්‍රිලර් - මේක තමයි වෙලාව... ගෝල්ෆේස් යන්නට
    මිස්ට්‍රි - ඉවරයි කිව්වට ඉවරම නෑ
     
    • Haha
    Reactions: Shamal3001