Questions ළඟදි බදින කොල්ලෝ කෙල්ලෝ එන්න

ඉදිරි මාස 3 ඇතුලත විවාහ විමට බලාපොරොත්තු වන ඔබ දැනටත් ඔබට සුදුසු උපත් පාලන ක්‍රමයක් හඳුනාගෙන තිබේද?

  • ඔව්

    Votes: 21 27.6%
  • නැත.

    Votes: 19 25.0%
  • උපත් පාලනය කිරිමට අදහස් නොකරමි

    Votes: 15 19.7%
  • මේ ගැන කිසිත් නොදනිමි.

    Votes: 21 27.6%

  • Total voters
    76
  • Poll closed .

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,606
    75,529
    113
    නිතර inbx මගෙන් අසන පැනයකට සවිස්තර පිලිතුරක් ලියන්න කලින් පොඩිමුට්ටියක් දාලා බලනවා කට්ටියගේ අදහස් ගැන.

    ඒ වගේම ඉදිරියේදි විවාහ වෙන අය ඉන්නවානම් නම දාගෙන යන්න. ⁣පොස්ට් එකේ ටැග් කරනවා.⁣ අතිශය වැදගත් පොස්ට් එකක් වේවි
    Okata answer eka tama "anee mama mukuth danne ne, Mama hukanna danne ne, komada aiye karanne" wage ewa.

    Itapase itin umba uda daagena thread ekak daai.

    Mun set eka eka balagena uda daagena athey gahai 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: windows_ubuntu

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    [/QUOTE]
    ඕක ගැන කියන්න ගියාම හරියට නොදන්න උන් එකට සීයක් කියනවා.

    මේකේ හිටපු පරණ මෙම්බර් කෙනෙක් ඔය ගැන ත්‍රෙඩ් වගයක් කලින් දාලා තියෙනවා.

    https://elakiri.com/threads/ස්වභාවික-උපත්-පාලන-ක්‍රම-උපත්-පාලනය-i.1527169/

    https://elakiri.com/threads/කෘතිම-උපත්-පාලන-ක්‍රම-උපත්-පාලනය-ii.1545446/

    https://elakiri.com/threads/බය-නැතුව-අහවල්-වැඩේ-කරන්න-උපත්-පාලනය-iii-අවස-353.1546899/


    රිලයබිලිටි නම් දන්නේ නෑ. කියෙව්වෙ නෑ ඔය හෑලි.

    කියව්වා.සරල හැදින්විමක් හා කොපිපේස්ට් එකක්. තැන් දෙක තුනකම තියන ඒවා දැක්කාම පේනවා ලංකාවේ පැට්‍රිස් එක දන්නැති කෙනෙක්ලිව්වා කියලා
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    Birth control pills ගන්න ඉන්නෙ බැදලා. හැබැයි ඒවට කෙල්ල මහත් වෙනවා කියනවා නේහ්? මහත් වෙන්නෙත් නැති සයිඩ් ඉෆෙක්ට් නැති birth control method එකක් තියනවනං කියහන් කොන්ඩම් නැතුව 😍
    ෆැමිලන් හොදයි බන්
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    බඳින්න අදහසක් නැහැ. අම්ම තාත්තා ජීවත්වෙලා ඉන්නකන් පුලුවන් විදියට බලාගෙන ජීවිතේ ඉතුරු කාලෙත් තනිකඩව ඉන්නවා.
     
    • Like
    Reactions: windows_ubuntu

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Baba hambuwena dawas walata condoms, kelama unoth morning after. Anith dawas walata whole sale. Worked for 10 yrs.😁
    Always have space for an accidental child. But never happend.
     
    • Haha
    Reactions: supun_sg

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,324
    1
    101,186
    113
    34
    Kalutara
    අඩෝ එහෙම එව්වත් තියෙනවද. එක ඇඳේ නිදාගත්ත පලියට බබ්බු හම්බෙන්නේ නැද්ද එතකොට?
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,783
    17,007
    113
    bandata passe kollonta thiyena prashna 👇🏽

    3830C9E8-910E-48B8-A5EE-02821FA82493.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    කුටුම්බ maintenance cost ත්‍රෙඩ් එකක් දැකල බඳින්නෙ නැතුව ඉන්න තීරණය කළා :rofl:

    Bump
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    හඳුනගෙනයි තියෙන්නේ.

    අපි දෙන්නම බඹසර රකින්න තීන්දු කළා.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කියව්වා.සරල හැදින්විමක් හා කොපිපේස්ට් එකක්. තැන් දෙක තුනකම තියන ඒවා දැක්කාම පේනවා ලංකාවේ පැට්‍රිස් එක දන්නැති කෙනෙක්ලිව්වා කියලා

    උඹ කිව්වම ටොපික්ස් ටිකක් බැලුවා. Out dated details වැඩියි තමයි.

    ත්‍රෙඩ් එකක් දාපන්. හැබැයි ඉතින් මේකේ ඉන්න ගූගල් බක පණ්ඩිතයෝ උඹටත් කියල දෙන්න නාවොත් මම ඔලුවෙන් හිටගන්නවා.