ළඟදීම ටුවර් ගයිඩ්ලට බඩේ පාර වදී වගේ 😂😂😂

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    Eye suddek 3 wheel ekak padinaws sudu iri kapagena. Ape un ganata yanawa pare mu yanawa iri kapagena policiyen balan innawa 😂 ape athin weradila irak kepuna nam iwarai. Man hitanne policiyen dakinnath nethuwa athi pora giya eka.
    පොලිසියේ උන් දැක්කට කොහොමද කියන්නෙ. උන්ට කඩ්ඩ බෑනේ.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    tourism walata kela wenne ne, tourism kiyala patta margin thiyaganna unta thama kela wenne.
    un hodatama dannawa ape un ungen datha galonawa kiyala. vehicle wala patta ganan gannne ape un. mun pickme, Uber enne denneth nette oya nisa thama. den harine. un vahicle eka rent karan thaniyama drive karagena yanawa. methana wela thiyenne wedakata nethi service ekak redundant una eka witharai.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    Sri Lanka should upscale from Economy class tourism ( low budget ) to luxurious tourism like in Maldives, Singapore.

    Single handedly government sector can't do this alone, Private entities should invest here. Government wise they should loose the policies, Build a great infrastructure and regulate the industry well.

    I've heard in a podcast that if budget tourism gets over controllable, We will face the condition in Japan.

    Tourists will over crowded like in a slums & over culture, infrastructure, environment would be doomed.
     
    • Like
    Reactions: Extra One

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    Sad Jim Carrey GIF

    season 6 episode 23 GIF by SpongeBob SquarePants
     
    • Haha
    Reactions: War Fighter

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,373
    8,437
    113
    Galaha
    ගයිඩ් කම නෙවෙයිනෙ ඩ්‍රයිවර් සීන් එකක්නෙ නැතිවෙන්නෙ. ඩ්‍රයිවර් වැඩෙත් කරන් ගයිඩ් වෙන උම් මම දැක්ක දවසක් නුවර මාලිගාවෙදි. ඌ සුද්දො ටිකට මොනව කිවුවද මන්ද කඩ්ඩෙන් කට පාඩම් කරපු එකක් කීව වගේ කීවා සුද්දො ටික ගියා. කොටින්ම බුවාට කඩ්ඩ බෑ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    අඩෝ මේක හොදයිනේ... :love:

    අපේ උන් හිතන් ඉන්නේ වාහනෙ දාගෙන එහෙ මෙහෙ යන එක තමා tourism කියලා.. :lol:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    මේ පොන්නයා කෝමා වෙලා හිටියද? යකෝ ඔනේ තරම් වාහන රෙන්ට් කරන්න පුලුවන් සුද්දෝ ඉස්සරත් එහෙම අරන් යනවා. දෝදූ පොන්න ගූ හුකන්න. නුවර හුත්තෙක් නේද 🥴
     
    • Like
    Reactions: War Fighter

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,292
    6,914
    113
    ඉස්සර ලයිසන් එක ගන්න කට්ටක් කන්න වෙන නිසා සුද්දො ගන්න ගියේ නෑ. අමාරුවට තිබ්බ වැඩේ ආණ්ඩුවෙන් ලේසි කරලා මෙන්න ටුවරිසම් ඉවරෝ.
    ලංකාවෙ tourism කියන්නෙ ගයිඩ් වේසිගෙ පුතාලට සල්ලි පුදන එකට නෙවී කියලා ඔය ගොබ්බ වේසිඅගෙ පුතාලට කියලා දීපන්


    රටක් විදියට සමහර විට මේ විදිය හොඳ වෙන්න පුලුවන්
    ගොඩක් වෙලාවට ඔහොම වාහනේම රෙන්ට් කරාම ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ගන්න ගානම හෝ ඊට වඩා ගානක් ඌ වාහනේ රෙන්ට් කරපු කම්පැනියට ගෙවනවා වෙන්න පුලුවන් මොකද උන් හොඳ වාහන නේ රෙන්ට් කරලා තියෙන්නෙ ඕවට ඩිපොසිට් එහෙම තියාගෙන ලොකු ගනං වලට දෙනවා ඇත්තෙ
    ඔය හයර් දුවන එවුන් ෆෝම් වෙලා තියෙන්නෙ උන්ට හයර් ගියාම උන්ට ඕන හොටෙල් සහ රෙස්ටුරන්ට් වලට සුද්දො අරන් ගිහින් එතන ටිප් එක ගන්න, හොටෙල් වල නිකං ඉන්න සහ නිකං කන්න, පොඩි පොඩි තැන් වලිනුත් ටිප් එක ගන්න සහ හයර් එක අන්තිමේ සුද්දොන්ට අඬල කීයක් හරි ඉල්ලගන්න තියන චාන්ස් එක නැති වෙන නිසා.
     
    • Like
    Reactions: Bad_horse

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    අපිට පුලුවන්ද ? ටැවල් කරලා .. හිතුන ගමන් වාහනේ අරන් යන්න ඕසි ඇමරිකා වල එහෙම ? දන්නැති නිසා ආන්නේ
    Puluwan, godak welawata Lankawe wage temp permit ekak ganna oneth na, Licence eka 1yr or older nam age eka okay nam (samahara rental companies walat 21+ or 25+ wage)
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,292
    6,914
    113
    Puluwan, godak welawata Lankawe wage temp permit ekak ganna oneth na, Licence eka 1yr or older nam age eka okay nam (samahara rental companies walat 21+ or 25+ wage)
    ඒ වගේම එහෙම ඩ්‍රයිවු කරලා ඒ රටවල නීති කඩලා තිබුනොත් එද්දි ඉමිග්‍රේශන් එකේදි අල්ලගෙන පුක පලලා දඩේ ගන්නවා මෙහෙට එන්න කලින් (some countries).
     

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    ඒ වගේම එහෙම ඩ්‍රයිවු කරලා ඒ රටවල නීති කඩලා තිබුනොත් එද්දි ඉමිග්‍රේශන් එකේදි අල්ලගෙන පුක පලලා දඩේ ගන්නවා මෙහෙට එන්න කලින් (some countries).
    eka ithin koheth ehema thamai, within the law drive kalama kisima aulak na
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,892
    113
    ත්‍රිවිල් අරන් රට වටේ යන්නේ... උනුත් මෙවගේනේ යන්නේ?
    ඊයෙ දැක්කා කෙල්ලෝ දෙන්නෙක් 3wl එකක ඇරලා යනවා. පට්ට මොරාල් බං උන්ගේ. මටත් ලයිසන් තිබ්බට 3wl එලවන්න බැහැ
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Canada වල නම් පුළුවන් ලංකාවේ Driving License එකෙන් මාස 3 ක් Drive කරන්න ඇමරිකා නම් දන්නේ නැහැ
    Work permit / student තියෙනවා නම් Quebec වල Sri Lanka driving licence use කරන්න පුළුවන්, but වෙන province එකකට යනවා නම් problem.