
මෙක මාර වැඩක් නෙ, සුද්දෙක්ට ඔනෙය් නම් කාර් එකක් රෙන්ට් කරන් නිදහසෙ යන්න තියෙන්න එපැයිනියමයි
ආණ්ඩුව හොඳටම කරනවා
වැඩක් කරනකොට, ලංකාව වගේ රටකට ගැලපෙනවද බලන්න ඕන
මිනිස්සු කීයකට පහර වදිනවද බලන්න ඕන
කරන්නන් වාලේ අර පච යක්කු පොතේ විදිහට කරලා රටවල් හදන්න බැහැ
එහනම් අර අපි මාලිමාවට කියාගෙන ස්ටිකර් ගහගෙන ගිය අඩුකුලේ ගයිඩ් ලට අඬන්නේ නැතුව ඉන්න කියන්නමෙක මාර වැඩක් නෙ, සුද්දෙක්ට ඔනෙය් නම් කාර් එකක් රෙන්ට් කරන් නිදහසෙ යන්න තියෙන්න එපැයි
ඔව් ඒකත් හරිබඩේ පාර වදිනව නෙමෙයි බං . උන්ට පහසුකම් දුන්නම උන් එනව වැඩිපුර . වාහන දෙක තුනක් තියාගෙන රෙන්ට් එකට දීල හම්බ කරන්න පුලුවන් ගෙදර ඉදගෙන . පොඩි ගනන් වලට නෙමෙයිනෙ දෙන්නෙ .
Just grow up broඔව් ඒකත් හරි
ගයිඩ් කම අයින් කරලා ලක්ෂ 12 වාහනයක් දෙකක් අරන් රෙන්ට් එකට දෙන්න පුළුවන් නේ