ළඟදීම ටුවර් ගයිඩ්ලට බඩේ පාර වදී වගේ 😂😂😂

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    දැන් උබල මෙකට ගයිඩින් ජාවාරම කරන උන් කිය කිය - සල්ලි කඩාගන්න උන් කිය කිය හිනා වෙනවා නෙද?
    උන් තමයි දුප්පත් මනුස්සයෙක්ගෙ කඩෙකින් කන්නෙ - බඩුවක් ගන්නෙ- දුප්පත් පාහෙ බඩුවක් ගහන්නෙ. එ ගන්න සල්ලි දුප්පත් මිනිස්සු අතරෙ බෙදිලා යනවා!

    එත් සුද්ද්න්ට වාහන රෙන්ටල් කරන සල්ලි තියෙන උන් දුප්පත් එකෙක්ට එ සල්ලි වියදම් කරන එක බොහොම අඩුයි. උන්ගෙ ලමයි යන්නෙ ලොකු ඉස්කොල වලට - ගැනු ශොපින් යන්නෙ ලොකු කඩ වලට - ගෙදෙට්ට සීල්ලර ගන්නෙ සුපර් මාකට් වලින් මිසක් ගමෙ සිල්ලර කඩෙන් නෙවී!


    අවුරුදු 300ක් ලන්කාවම හුරන් කාපු - ආයෙ ලන්කාවෙ හොදම උගත් උන් උන්ගෙ රටවලට අද්ද ගන්න සුද්දන්ට උබල පුක දෙන හැටි අජූවයි!

    දැන් ඔය ලොකු ලොකු හොටෙල් අයිති මාත්තුරු - ශෙයාහොල්ඩර්ස්ලා උබලැයි පොඩි කඩ වලින් බඩු ගන්නවාද? උබලැයි පොඩි සොෆ්ට්වෙයා ගොවිපලෙන් සොෆ්ට්වෙයා හදාගන්නවාද? අඩු ගානෙ උබලැයි පොඩි පහෙ ගරාජ් එකෙකට එනවාද? නැ!

    එ එන්නෙ අන්න අර සුද්ද හුරන් කන ගමෙ එකා!




    ඔය වැඩි උනා කියන ටුවරිසම් වලින් ආපු ආදායමෙන් 50% දුප්පත් ජනතාවට ලික් උනාද? නැ - ගොවියන්ගෙන් ගන්න එලවලු පලතුරු - මාලු ටික විතරයි! එකත් ලොකු හොටෙල් එවා ගන්නෙ අතරමැදියන් හරහා!

    දුගී දුප්පත් ජනතාවගෙ චන්දෙන් ආපු දුප්පත් ජනතාවාදි ආන්ඩුව දුප්පත් එකාට පුකෙ ඇරල පොහොසත් උන්ට සප් එක දෙන එකට එල කිරියෙ ඉන්න හිගන්නො රැල හුරෙ දාන එක අපුරුයි!
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,808
    113
    මාලඹේ
    Work permit / student තියෙනවා නම් Quebec වල Sri Lanka driving licence use කරන්න පුළුවන්, but වෙන province එකකට යනවා නම් problem.
    Canada Ontario වල Visit Visa ඉන්න එක්කෙනෙක් ට ලංකාවේ Driving License එකෙන් මාස 3 ක් Drive කරන්න පුළුවන්
    මම Drive Test එකට ගිහින් ඇහුවා බන්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    දුගී දුප්පත් ජනතාවගෙ චන්දෙන් ආපු දුප්පත් ජනතාවාදි ආන්ඩුව දුප්පත් එකාට පුකෙ ඇරල පොහොසත් උන්ට සප් එක දෙන එකට එල කිරියෙ ඉන්න හිගන්නො රැල හුරෙ දාන එක අපුරුයි!

    meka kohomada danne naa wenne :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    සුපිරි . තාක්ශණය එක්ක තනියෙන් යන එක ලාභයි , ලේසි. විස්තර නෙට් එකෙන් ගන්නවා .

    ටුවරිසම් කරන උන් වෙනස් විදියට හිතන්න ඕනේ එකයි . වාහනයක් දක්කන් තැන් විස්තර කරලා තේරුමක් නෑ දැන් .
     
    • Like
    Reactions: Cypress

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,668
    113
    Auckland
    හොද වැඩෙ. මුන් හිතන් ඉන්නෙ වෙන රටවල උන් අබ්බගාතයො කියලද තමන්ටම වාහනයක් පැදන් යන්න බැරි වෙන්න? වෙන්න ඔනෙ දෙයක් වෙලා.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Tourism kiyanne driving kiyala hithagena inna un ekka mona tourism da.. Ape un tourism kiyanne, foreigner ewwo car ekaka hari van ekaka hari patawagena, unta commission hambena places tikak pennanda ekkan yana eka.

    Loke tourism oita wada advanced.
    ඕවා මේකේ ඉන්න අඩු කුලේ උන්ට තේරෙන්නේ නෑ. උන් බලන්නේ අම්ම තාත්ත විකුනලා හරි සල්ලි හොයන්න. රට හදන්න කතාව. ඒත් පරණ ගූ වලෙන් ගොඩ ගන්න හදද්දී කියනවා එලියට වඩා ගූ වල සැපයි කියලා
     
    • Like
    Reactions: Cypress

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    meka kohomada danne naa wenne :lol:
    එක පැන් පාරෙන් ඩඩ්ලිට හාල් මිල වැඩි කරල දුන්නා!

    එක පැන් පාරෙන් බැන්කු පොලිය පහලට දාල අඩු පොලියට ණය දීගෙන දීගෙන යනවා හෙවත් දැනටම රුපියල් ට්‍රිලියන 1.2 ඉකොනොමියට මවල තියෙනවා! තව මවනවා. 2026 ජනවාරි වෙනකම් මවායි. මෙකෙ ප්‍රතිපල එන්නෙ 2026 අගිස්ස වෙදෙදි!

    එක පැන් පාරෙන් සුද්දන්ට තනියම වාහන පැදන් යන්න දිල තියෙනවා. ඩරිවර්ලා කීයකට බඩෙ පාර වදිද - අදාල නැ!- වාහන අයිති හාමුලාට එක අදාල නැ!

    එක පැන් පාරෙන් වාහන වලට බද්ද 400% වැඩි කරා!


    තව සහන මග එනවා!
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    කොමත් සුද්දන්ට තමන්ගෙ රටෙ ලයිසන් එකෙන් එලවන්න පුලුවන් ගොන් හැත්ත, කමති උන් වාහන හයර් කරන් යයි,
     
    • Like
    Reactions: Cypress

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    ඕවා මේකේ ඉන්න අඩු කුලේ උන්ට තේරෙන්නේ නෑ. උන් බලන්නේ අම්ම තාත්ත විකුනලා හරි සල්ලි හොයන්න. රට හදන්න කතාව. ඒත් පරණ ගූ වලෙන් ගොඩ ගන්න හදද්දී කියනවා එලියට වඩා ගූ වල සැපයි කියලා
    ekata pradana hethuwa lankawe minissunta engreesi epa karaweema!
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ටුවර් ගයිඩ් කියන එකයි ඩ්‍රයිවින් කියන එකයි දෙකක්. ගයිඩ්ලට පුළුවන් ඩ්‍රයිවින් වලට වඩා උගේ ජොබ් එකේ වැලියු එක වැඩි කරන්න . මේ හුප්ටල හිතන්නේ , වාහනේ එළවන් යන ගමන් මොනවා හරි විස්තර කියල යන එකයි , කඩේකින් නවත්තන එකයි තමා වැඩේ කියල . ඒ නවත්තන හැම තැනින්ම වගේ කීයක් හරි ගයිඩට ලැබෙනවා . ඔය සමහර සුද්දෝ ගයිඩට වඩා අප්ඩේට් . උන් ගයිඩට කියනවා , මෙතනට යන් , මෙතනින් කමු එහෙම එහෙම . එතොකොට ගයිඩ පච හලනකොටත් උන් කියනවා ඔහොම නෙවෙයි , මෙහෙමයි උනේ . මේ තියෙන්නේ ඒකට අදාළ විස්තර කියල . ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ , මේ හුප්ටල එකම ලබ්බේ එල්ලිලා ඉන්නවා මිසක් එතනින් එහාට ගිහින් value addition එකකට යන්නේ නැති එක .
     
    • Like
    Reactions: Cypress

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    supiri.
    three wheel pundelatath kela walama danna one. okun uber, pickme walatath kelawa thiyenne tourist area wala.
    three wheel wenuwata taxi service walata maru karanna one, arun karanne drive karala mase anthimata salary ekak ganna eka witharai widiyata.
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඇත්තටම හොදයි මේ වැඩේ
    මෙහෙත් ලංකාවේ Normal Driving License එක තියෙනවා නම් ඕනේ එකෙක් ට පාරේ වාහනයක් Drive කරන්න පුළුවන් මාස 3 ක්

    මෙහේ පුළුවන් නම් ඇයි ලංකාවේ බැරි
    හරි හරි අපි දැනුවත් උනා උඹ රට ඉන්නේ කියලා පව් බං උඹ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    Oyavagee ekek vaahanayak happuwoth kauda vandi gewanne ?
    insurence ekan ganna usavi yanda oone ne
    ethakan un innawada lankaawe
    Minihek marunoth ithin case, nikam happunoth ithin gewanna oney excess ekak. Api AU wala mustang ekak rent karala Hertz rental eken dawasema drive kara. Podi wadipura gaanak gewala excess eka $0 karala "drive it like you stole it" wage drive kara. Full tanks dekai, total 650km wage padda dawasema. 2019 mustang ekak v8. Rental giye dawasata 250$ wage. Photo ekak dannam.
     
    • Like
    Reactions: Tanto

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හොඳ වැඩේ හූරගෙන කන සක්කිලින්ට.
    ට්රේන් ටිකට් වලිනුත් ගසාකාපු කළුකඩ කාරයන්ට බඩේ පාර වැදුනා කියලා අඩමු.
     
    • Haha
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    හොඳ වැඩේ හූරගෙන කන සක්කිලින්ට.
    ට්රේන් ටිකට් වලිනුත් ගසාකාපු කළුකඩ කාරයන්ට බඩේ පාර වැදුනා කියලා අඩමු.
    Niyama reply eka
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,808
    113
    මාලඹේ
    හරි හරි අපි දැනුවත් උනා උඹ රට ඉන්නේ කියලා පව් බං උඹ
    මම රට ඉන්න මඟුලක් නෙවෙයි හුත්තී මම කිව්වේ 😂
    මම රට කියලා මේකේ නොදන්න එකෙක් නෑ😆😆