ළඟදීම ටුවර් ගයිඩ්ලට බඩේ පාර වදී වගේ 😂😂😂

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මරු. මුන් හිතන් ඉන්නෙ,

    ටුවරිසම් වලට කෙළවීම == ටුවරිස්ට්ලව හූරගෙන කන වේසිගෙ පුත්තුන්ට කෙළවීම

    කියලා 😂
    ඔය වැඩෙන් වෙන්නෙ සුපිරි වාහන ටිකක් බහියි ලංකාවට 1000 සීසී නැතුව .
     
    • Like
    Reactions: Asmodeus and shenat

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    ත්‍රිවිල් අරන් රට වටේ යන්නේ... උනුත් මෙවගේනේ යන්නේ?
     
    • Like
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    ඔය වැඩෙන් වෙන්නෙ සුපිරි වාහන ටිකක් බහියි ලංකාවට 1000 සීසී නැතුව .

    :yes:

    අනික දැනටම වාහන ටුවරිස්ම් වලට දාපු උන්ට තාමත් ඒක කරන්න පුලුවන්.

    ගසා කාපු උන්ට විතරයි කෙළවෙන්නෙ. උනුත් සාධාරණ ගානට බහීවී රැඳෙන්න ඕන නිසා. ඒක තමයි වෙන්න ඕන 💪🏻
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ලංකාවේ හොඳටම කරන්න පුළුවන් ටුවරිසම් විතරයි
    නිකන් හම්බවෙන දේ

    වටපිටාව පෙන්නලා , දිය ඇලි පෙන්නලා, අලි පෙන්නලා, කඳු පෙන්නලා, මුහුද මේවට සල්ලි යන්නේ නැහැ
    පෙන්නුවා සල්ලි හම්බ කරා

    ටුවරිස්ට් කෙනෙක් එයාපෝට් එකෙන්ම වාහනයක් රෙන්ට් කරන් ඔන්ලයින්
    හොටෙල් ටික ඔන්ලයින් බුක් කරගෙන
    ගුගල් මැප් එක දාගෙන සංචාරය ගිහින්
    ඒ ඒ තැන්වල විස්තර ගුගල් එකෙන්ම බලාගෙන
    යන්න තියෙනවනම් තමයි හරි

    වෙනත් දියුණු රටවලත් වෙන්නේ එහෙමයි
    ඒ රටවල එන එවුන්ට පෙන්නන්න , එක්කන් යන්න කට්ටිය නැහැ

    ලංකාවෙත් නැහැ
    ඔය විදිහටම කරගෙන ඇවිල්ල බලල යන එකයි තියෙන්නේ

    ගොරෝ අප් බ්‍රෝ
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    මෝඩ කතාවක්නෙ මචං. කලින් ඉදලම ඔය දේ කරන්න පුලුවන් කම තිබුනා. අලුතින් වෙච්චි එකම දේ පර්මිට් එක ගන්න එක එයාපෝට් එකෙන්ම කරගන්න පුලුවන් වෙච්චි එක. ඒකෙන් ඒ විදිහට යන අය වැඩි වේවි. හැබැයි එහෙම කියලා ගයිඩ්ලට කට්ටිය අඩුවෙන්නෙ නැහැ. ගයිඩ්ලත් එක්ක යන අය කොහොමටත් ගයිඩ්ලත් එක්ක තමයි යන්නෙ. අනිත් දේ තමයි වාහනේ රෙන්ට් කරන්න පුලුවන්නෙ.

    ඕකෙන් බඩේ පාර වැදුනොත් වදින්නෙ ගයිඩ් ලයිසන් එකක්, ගයිඩු ඩ්‍රයිවින් ලයිසන් එකක් නැතිව සුද්දො එක්කං ගිය උන්ට. උන්ම තමා සුද්දො වැඩිහරියක් හූරගන කෑවේ.

    (ලංකාවෙ පොඩි ස්කේල් එකෙන් ටුවරිසම් කරන ක්ලයන්ට්ලා 50+ ඉන්න කෙනෙක් විදිහට මේක කියන්නෙ. මගෙ ක්ලයන්ට්ලනං කවුරුත් මේ සීන් එකට මොනවත් කිව්වෙ නැහැ. උන්ට කිසිම අවුලකුත් නැහැ)
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    මම නම් කියන්නේ ඔය මදි. ඉන්දියාව⁣ට පාලමක් දාලා සුදු මහත්තැන්ලගෙ කාර් වලින්ම මෙසිරිලකට එන්න අවස්ථාව දිය යුතුයි
     
    • Haha
    Reactions: nppcheguevara

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ඉන්දියාවේ කළු සල්ලි එන්නේ ලංකාවට
    රොතුපිටින් ඇවිත් කැසිනෝ ගහල යන්නේ
    එක රැයකට කෝටි ගණන් පැරදිලා බඩුවක් විතරක් ගහල යනවා

    රටේ මිනිස්සුන්ට සල්ලි නැහැ
    බදු පිට බදු

    මෙන්න මේවගෙන් ලැබෙන කැසිනෝ බද්දෙන් මිනිස්සුන්ට සේවයක් කරන්න ඕන
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    කලිනුත් සුද්දට උගෙ ලයිසන් එකෙන් මෙහෙ ඩ්‍රයිව් කරන්න පුලුවන්ර්‍ RMV ගිහිල්ල ටෙම්ප් එකක් ගන්න ඕන, අලුතෙන් කරේ Rර්‍MV යන එක එයාපෝට් එකෙන්ම කරගන්න දුන්න එක, අමුතු මගුලක් නෑ , ඉස්සරත් සෙල්ෆ් ඩ්‍රයිව් කරන එකා ඒක කර ගත්ත,
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    කලිනුත් සුද්දට උගෙ ලයිසන් එකෙන් මෙහෙ ඩ්‍රයිව් කරන්න පුලුවන්ර්‍ RMV ගිහිල්ල ටෙම්ප් එකක් ගන්න ඕන, අලුතෙන් කරේ Rර්‍MV යන එක එයාපෝට් එකෙන්ම කරගන්න දුන්න එක, අමුතු මගුලක් නෑ , ඉස්සරත් සෙල්ෆ් ඩ්‍රයිව් කරන එකා ඒක කර ගත්ත,
    ඉස්සර ලයිසන් එක ගන්න කට්ටක් කන්න වෙන නිසා සුද්දො ගන්න ගියේ නෑ. අමාරුවට තිබ්බ වැඩේ ආණ්ඩුවෙන් ලේසි කරලා මෙන්න ටුවරිසම් ඉවරෝ.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,207
    6,695
    113
    East Blue (Goa Kingdom)
    කලිනුත් සුද්දට උගෙ ලයිසන් එකෙන් මෙහෙ ඩ්‍රයිව් කරන්න පුලුවන්ර්‍ RMV ගිහිල්ල ටෙම්ප් එකක් ගන්න ඕන, අලුතෙන් කරේ Rර්‍MV යන එක එයාපෝට් එකෙන්ම කරගන්න දුන්න එක, අමුතු මගුලක් නෑ , ඉස්සරත් සෙල්ෆ් ඩ්‍රයිව් කරන එකා ඒක කර ගත්ත,
    RMV noya mun ganne
    මොක්කුද මේ මුන් කොහොමද මේවා දෙන්නේ දැන් ලින්ක් නැහැ හොයා ගන්න සුද්දෝ මේකෙන් ලයිසන් ගන්න videos දැක්ක

    Automobile Association of Ceylon






     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    සුද්දෝ වෙන රටවල ගිහින් තනියම තමයි travel කරන්නේ. එහෙම කරන්න ඕන උන් ට එහෙම කරන්න දෙන්න ඕන.
     
    • Like
    Reactions: War Fighter

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    731
    721
    93
    tourist guide ලා මෙහෙම අඩනවා නම්
    හිත්පන්කෝ වෙන රටවල ගිහින් immigrants හින්ද ඒ රටවල මිනිස්සු කොහොම අන්න ඕනද
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,197
    11,997
    113
    අපිට පුලුවන්ද ? ටැවල් කරලා .. හිතුන ගමන් වාහනේ අරන් යන්න ඕසි ඇමරිකා වල එහෙම ? දන්නැති නිසා ආන්නේ