ඔය දයාන් කියන ඒවා අහලා පොස්ට් දාන්න එපා. දයාන් අද කියන දේ නෙමයි හෙට කියන්නේ
දයාන් එහෙමයි කියන්න උදාහරණයක් කියන්න.......මම බලන්නේ කියන දේ වෙන්න පුළුවන් ද කියන කාරණාව විතරයි....අනික දයාන් විතරක් නෙමෙයි වෙන political scientists ලත් එහෙම කියලා තියෙනවා
කව්ද වෙන අය ?? චම්පික ද ?? විමල්ද ?? නලින්ද සිල්වාද
විධායක ජනාධිපතිකම නැති රටවල් සේරම කැඩිලද තියෙන්නෙ? ඕව නිකන් රට බයිලමම අහන්නම් මේ තරම් ඉගෙන ගත්ත මිනිස්සු 19 ගැන අනතුරු අඟවද්දි ඇයි උඹ 19 ඕන ඕවා බොරු කියන්නේ? මොකද ජවිපෙ ඒකට සහාය දෙන නිසා නේ.....ඒ කියන්නේ ජවිපෙ මත තමයි ඔයාගේ තනිකරම විශ්වාසය තියෙන්නේ.......ඔයා එතනදි කියන දේ ගැන මොළේ පාවිච්චි කළේ නැ ජවිපෙ කැමතියි නම් අපිත් කැමතියි කියන පුහු තර්කය මතයි ඉන්නේ........පේරාදණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යය ගාමිණි සමරනායක කියන කෙනා...එයා කිව්වා විධායක ජනාධිපති ක්‍රමය හින කරන එකෙන් වෙන්නේ අන්තිමේ රට වෙන්වීම කියලා.......රෝගයක් ගැන මට දොස්තර දෙන අවවාද ද පිළිගන්න ඕන බස් කොන්දොස්තර කියන දේද පිළගන්න ඕන?
දයාන්, ගාමිණි සමරනායක කියන්නේ මේ ගැන විෂය ගැන දන්න අය ඒ අය කියනවා නම් ඒක අනතුරු දායකයි කියලා ඒක හරියන්න පුළුවන්...මොකද ලෙඩ ගැන දන්නේ දොස්තරලා.....

විධායක ජනාධිපතිකම නැති රටවල් සේරම කැඩිලද තියෙන්නෙ? ඕව නිකන් රට බයිල![]()
එයා මහින්දගේ පැත්තේ නම් කරන්න ඕන 19 ගෙනල්ලා මහින්දව අගමැති කරන්න හදන එකනේ.....19 ගේන එක වළක්වන්න හදන්නේ නැනේ......මොකද 19න් රටට ලොකු බලපෑමක් තියෙනවා
ඕනම සංවාදයක පේන දෙයක් තමයි 19ට පක්ෂ අය එක්කෝ ජවිපෙ හරි යුඑන්පි ට හරි කඩේ යන වුණ්....කවදාවත් 19න් වෙන නරකක් කල්පනා කරලා නැ.......ඒ ගැන දන්න මනුස්සයෙක්ගේ මතය අහලා නැ.....කරන්නේ තමන්ගේ පක්ෂය කරන දේ තමන් අනුමත කළ යුතුයි කියන පටු ආකල්පය පමණි
). කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියනවා. ඔයාට ඔයාගෙ කිල්ලෝටෙ හුණු නොපෙනී අනික් මිනිස්සුන්ගෙ කිල්ලෝට වල තියන හුණු විතරක් පේන එකයි අවුල. 
uba san shodanaya kiyewada ?19 වන ව්‍යවස්ථා සංශෝධනය ගේන්න ඒක සම්පාදනය කරන්න වැඩ කරපු කෙනෙක් තමයි දෙමළ සන්ධානය හා සුමන්තිරන්.......19ට විරුද්ධව හෙළ උරුමය උසාවි යද්දි දෙමළ සන්ධානය 19 රැක ගන්න උසාවි ගිහින්.....දැන් වත් තේරෙන්නේ නැද්ද බරපතලකම?