ළඟ එන අනතුර

දයාන් ජයතිලක මහත

  • එම අනතුරු ඇගවීම් පිළිබඳ දන්නේ නැත

    Votes: 10 20.0%
  • 19 දයාන් කියනා ලෙසට රටට අනතුරක් ඇත

    Votes: 16 32.0%
  • දයාන් ගෙනෙන තර්ක හිස්ය

    Votes: 19 38.0%
  • එලෙස අනතුරු දායක නම් ජවිපෙ සහාය දෙන්නේ නැත

    Votes: 5 10.0%

  • Total voters
    50

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය දයාන් කියන ඒවා අහලා පොස්ට් දාන්න එපා. දයාන් අද කියන දේ නෙමයි හෙට කියන්නේ
     
    1064404_564049750364812_3459345214411940902_o.jpg
     
    ඔය දයාන් කියන ඒවා අහලා පොස්ට් දාන්න එපා. දයාන් අද කියන දේ නෙමයි හෙට කියන්නේ

    දයාන් එහෙමයි කියන්න උදාහරණයක් කියන්න.......මම බලන්නේ කියන දේ වෙන්න පුළුවන් ද කියන කාරණාව විතරයි....අනික දයාන් විතරක් නෙමෙයි වෙන political scientists ලත් එහෙම කියලා තියෙනවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දයාන් එහෙමයි කියන්න උදාහරණයක් කියන්න.......මම බලන්නේ කියන දේ වෙන්න පුළුවන් ද කියන කාරණාව විතරයි....අනික දයාන් විතරක් නෙමෙයි වෙන political scientists ලත් එහෙම කියලා තියෙනවා

    කව්ද වෙන අය ?? චම්පික ද ?? විමල්ද ?? නලින්ද සිල්වාද
     
    මම අහන්නම් මේ තරම් ඉගෙන ගත්ත මිනිස්සු 19 ගැන අනතුරු අඟවද්දි ඇයි උඹ 19 ඕන ඕවා බොරු කියන්නේ? මොකද ජවිපෙ ඒකට සහාය දෙන නිසා නේ.....ඒ කියන්නේ ජවිපෙ මත තමයි ඔයාගේ තනිකරම විශ්වාසය තියෙන්නේ.......ඔයා එතනදි කියන දේ ගැන මොළේ පාවිච්චි කළේ නැ ජවිපෙ කැමතියි නම් අපිත් කැමතියි කියන පුහු තර්කය මතයි ඉන්නේ........පේරාදණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යය ගාමිණි සමරනායක කියන කෙනා...එයා කිව්වා විධායක ජනාධිපති ක්‍රමය හින කරන එකෙන් වෙන්නේ අන්තිමේ රට වෙන්වීම කියලා.......රෝගයක් ගැන මට දොස්තර දෙන අවවාද ද පිළිගන්න ඕන බස් කොන්දොස්තර කියන දේද පිළගන්න ඕන?
    දයාන්, ගාමිණි සමරනායක කියන්නේ මේ ගැන විෂය ගැන දන්න අය ඒ අය කියනවා නම් ඒක අනතුරු දායකයි කියලා ඒක හරියන්න පුළුවන්...මොකද ලෙඩ ගැන දන්නේ දොස්තරලා.....
     
    19 වන ව්‍යවස්ථා සංශෝධනය ගේන්න ඒක සම්පාදනය කරන්න වැඩ කරපු කෙනෙක් තමයි දෙමළ සන්ධානය හා සුමන්තිරන්.......19ට විරුද්ධව හෙළ උරුමය උසාවි යද්දි දෙමළ සන්ධානය 19 රැක ගන්න උසාවි ගිහින්.....දැන් වත් තේරෙන්නේ නැද්ද බරපතලකම?
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    oka kiyawannanam bari una. e nisa me kiyanne mokadda kiyalanam danne na.

    hbai ekak dannawa. dayan jayathilake kiyanne mahindata redi nathuwa kade yana ekek . e nisa kiyana ewa e widihatama piliganna ba
     
    එයා මහින්දගේ පැත්තේ නම් කරන්න ඕන 19 ගෙනල්ලා මහින්දව අගමැති කරන්න හදන එකනේ.....19 ගේන එක වළක්වන්න හදන්නේ නැනේ......මොකද 19න් රටට ලොකු බලපෑමක් තියෙනවා
     
    ඕනම සංවාදයක පේන දෙයක් තමයි 19ට පක්ෂ අය එක්කෝ ජවිපෙ හරි යුඑන්පි ට හරි කඩේ යන වුණ්....කවදාවත් 19න් වෙන නරකක් කල්පනා කරලා නැ.......ඒ ගැන දන්න මනුස්සයෙක්ගේ මතය අහලා නැ.....කරන්නේ තමන්ගේ පක්ෂය කරන දේ තමන් අනුමත කළ යුතුයි කියන පටු ආකල්පය පමණි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම අහන්නම් මේ තරම් ඉගෙන ගත්ත මිනිස්සු 19 ගැන අනතුරු අඟවද්දි ඇයි උඹ 19 ඕන ඕවා බොරු කියන්නේ? මොකද ජවිපෙ ඒකට සහාය දෙන නිසා නේ.....ඒ කියන්නේ ජවිපෙ මත තමයි ඔයාගේ තනිකරම විශ්වාසය තියෙන්නේ.......ඔයා එතනදි කියන දේ ගැන මොළේ පාවිච්චි කළේ නැ ජවිපෙ කැමතියි නම් අපිත් කැමතියි කියන පුහු තර්කය මතයි ඉන්නේ........පේරාදණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යය ගාමිණි සමරනායක කියන කෙනා...එයා කිව්වා විධායක ජනාධිපති ක්‍රමය හින කරන එකෙන් වෙන්නේ අන්තිමේ රට වෙන්වීම කියලා.......රෝගයක් ගැන මට දොස්තර දෙන අවවාද ද පිළිගන්න ඕන බස් කොන්දොස්තර කියන දේද පිළගන්න ඕන?
    දයාන්, ගාමිණි සමරනායක කියන්නේ මේ ගැන විෂය ගැන දන්න අය ඒ අය කියනවා නම් ඒක අනතුරු දායකයි කියලා ඒක හරියන්න පුළුවන්...මොකද ලෙඩ ගැන දන්නේ දොස්තරලා.....
    විධායක ජනාධිපතිකම නැති රටවල් සේරම කැඩිලද තියෙන්නෙ? ඕව නිකන් රට බයිල:cool:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    බලාගෙන ගියාම මූ තනිකරම චම්පිකයගෙ හොර ශොට් එකක්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විධායක ජනාධිපතිකම නැති රටවල් සේරම කැඩිලද තියෙන්නෙ? ඕව නිකන් රට බයිල:cool:

    ප්රස්නෙ තියෙන්‍නෙ විධායක ජනා්‍ධිපති ක්රමේවත්, විධායක අගමැති ක්රමේ වත් නෙමෙ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එයා මහින්දගේ පැත්තේ නම් කරන්න ඕන 19 ගෙනල්ලා මහින්දව අගමැති කරන්න හදන එකනේ.....19 ගේන එක වළක්වන්න හදන්නේ නැනේ......මොකද 19න් රටට ලොකු බලපෑමක් තියෙනවා

    ඕනම සංවාදයක පේන දෙයක් තමයි 19ට පක්ෂ අය එක්කෝ ජවිපෙ හරි යුඑන්පි ට හරි කඩේ යන වුණ්....කවදාවත් 19න් වෙන නරකක් කල්පනා කරලා නැ.......ඒ ගැන දන්න මනුස්සයෙක්ගේ මතය අහලා නැ.....කරන්නේ තමන්ගේ පක්ෂය කරන දේ තමන් අනුමත කළ යුතුයි කියන පටු ආකල්පය පමණි

    ඔය විදියට බැලුවොත් 19ට විරුද්ධ වෙන්නෙ කවුද? දේශපාලනිකව අනාථ වෙච්චි මහින්දගෙ ඇම්බැට්ටයො සෙට් එක නේද? (මට තේරෙනවා ඔයාට ඒක තේරෙන්නෙ නෑ :rofl:). කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියනවා. ඔයාට ඔයාගෙ කිල්ලෝටෙ හුණු නොපෙනී අනික් මිනිස්සුන්ගෙ කිල්ලෝට වල තියන හුණු විතරක් පේන එකයි අවුල. :lol:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    19 වන ව්‍යවස්ථා සංශෝධනය ගේන්න ඒක සම්පාදනය කරන්න වැඩ කරපු කෙනෙක් තමයි දෙමළ සන්ධානය හා සුමන්තිරන්.......19ට විරුද්ධව හෙළ උරුමය උසාවි යද්දි දෙමළ සන්ධානය 19 රැක ගන්න උසාවි ගිහින්.....දැන් වත් තේරෙන්නේ නැද්ද බරපතලකම?
    uba san shodanaya kiyewada ?