ළඟ එන අනතුර

දයාන් ජයතිලක මහත

  • එම අනතුරු ඇගවීම් පිළිබඳ දන්නේ නැත

    Votes: 10 20.0%
  • 19 දයාන් කියනා ලෙසට රටට අනතුරක් ඇත

    Votes: 16 32.0%
  • දයාන් ගෙනෙන තර්ක හිස්ය

    Votes: 19 38.0%
  • එලෙස අනතුරු දායක නම් ජවිපෙ සහාය දෙන්නේ නැත

    Votes: 5 10.0%

  • Total voters
    50
13204_568068683296252_8930273479813682864_n.jpg
 
විධායක ජනාධිපතිකම නැති රටවල් සේරම කැඩිලද තියෙන්නෙ? ඕව නිකන් රට බයිල:cool:

මොනාද බන් කියන ගොන් කතා? බෙදුම්වාදය තියන රටවල් තමයි කැඩෙන්නේ....විශේෂයෙන් බෙදුම්වාදය තියන කුඩා රටවල්! ලංකාව වගේ......
දැන් එතකොට විධායක ජනාධිපති ක්‍රමය තියෙන අනික් හැම රටක්ම පාර්ලිමේන්තු ක්‍රමය ඉල්ලලා අඬනවා ද? උඹලාට වගේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඇම්මක් තියෙනවාද?
 
බලාගෙන ගියාම මූ තනිකරම චම්පිකයගෙ හොර ශොට් එකක්

මට මතක විදිහට චම්පික ජනාධිපති කරමු කියලා ත්‍රෙඩ් එකක් ඕපන් කළේ උඹ! එතෙන්දි ජනාධීපතිකමට සුදුසු රනිල් කියලා මම කිව්වාම උඹ මාව මරන් කන්න හැදුවා....මම චම්පික නෙමෙයි රට වෙනුවෙන් ඉන්නේ.......ශක්තිමත් ලංකාවක්! එච්චරයි
 
පැටියා;18146179 said:
ඔය විදියට බැලුවොත් 19ට විරුද්ධ වෙන්නෙ කවුද? දේශපාලනිකව අනාථ වෙච්චි මහින්දගෙ ඇම්බැට්ටයො සෙට් එක නේද? (මට තේරෙනවා ඔයාට ඒක තේරෙන්නෙ නෑ :rofl:). කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියනවා. ඔයාට ඔයාගෙ කිල්ලෝටෙ හුණු නොපෙනී අනික් මිනිස්සුන්ගෙ කිල්ලෝට වල තියන හුණු විතරක් පේන එකයි අවුල. :lol:

මහිනදගේ කිල්ලෝටේ හුණු හොඳට දැක්ක නිසා තමයි මෛත්‍රී ජනාධිපති කරන්න ඡන්දේ දුන්නේ.......මෛත්‍රී ජනාධිපති වීම ගැන දුක්වන මෛත්‍රීට ඡන්දේ දුන්න කෙනෙක් මම ඒ නිසා ඔයා ඔය කියන එක මට ගැලපෙන්නේ නැ.....
මහින්දගේ ලොල්ලෝ හිතන් ඉන්නේ 19 සම්මත කරලා විධායක බලය සහිත අගමැති විදිහට මහින්ද ව ගේන්න..ඒකයි 19 ගැන විමල්ලා එච්චර කියන්නේ නැත්තේ.....හැබැයි 19 රටට හොඳ නැ
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම අහන්නම් මේ තරම් ඉගෙන ගත්ත මිනිස්සු 19 ගැන අනතුරු අඟවද්දි ඇයි උඹ 19 ඕන ඕවා බොරු කියන්නේ? මොකද ජවිපෙ ඒකට සහාය දෙන නිසා නේ.....ඒ කියන්නේ ජවිපෙ මත තමයි ඔයාගේ තනිකරම විශ්වාසය තියෙන්නේ.......ඔයා එතනදි කියන දේ ගැන මොළේ පාවිච්චි කළේ නැ ජවිපෙ කැමතියි නම් අපිත් කැමතියි කියන පුහු තර්කය මතයි ඉන්නේ........පේරාදණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යය ගාමිණි සමරනායක කියන කෙනා...එයා කිව්වා විධායක ජනාධිපති ක්‍රමය හින කරන එකෙන් වෙන්නේ අන්තිමේ රට වෙන්වීම කියලා.......රෝගයක් ගැන මට දොස්තර දෙන අවවාද ද පිළිගන්න ඕන බස් කොන්දොස්තර කියන දේද පිළගන්න ඕන?
    දයාන්, ගාමිණි සමරනායක කියන්නේ මේ ගැන විෂය ගැන දන්න අය ඒ අය කියනවා නම් ඒක අනතුරු දායකයි කියලා ඒක හරියන්න පුළුවන්...මොකද ලෙඩ ගැන දන්නේ දොස්තරලා.....

    හා...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොහොමත් එකදිපතියෝ බිහිවෙන් එක වලක්වන්න ඕනි. මහින්ද පවුල දාගෙන බැහැගෙන හැටි කාපු හැටි දැක්කනේ ..
     
    කොහොමත් එකදිපතියෝ බිහිවෙන් එක වලක්වන්න ඕනි. මහින්ද පවුල දාගෙන බැහැගෙන හැටි කාපු හැටි දැක්කනේ ..

    ඒකාධිපතියෝ බිහිවෙන එක වළක්වන්න ඕන.....ඒකට මේ ව්‍යවස්ථාව හොඳටම ඇති....ඒ නිසානේ ජනාධිපතිවරණයේදි මහින්දට ගෙදර යන්න වුණේ......
    ඒත් උඹ පිළිගන්නවාද අපේ රටට මීට වඩා ලොකු අනතුරු තර්ජන තියනවා කියන එක!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒකාධිපතියෝ බිහිවෙන එක වළක්වන්න ඕන.....ඒකට මේ ව්‍යවස්ථාව හොඳටම ඇති....ඒ නිසානේ ජනාධිපතිවරණයේදි මහින්දට ගෙදර යන්න වුණේ......
    ඒත් උඹ පිළිගන්නවාද අපේ රටට මීට වඩා ලොකු අනතුරු තර්ජන තියනවා කියන එක!

    මහින්ද වෙනුවට වෙන කෙනක් එයි..... උත මහින්ද කරපු දේම කරයි...... එට පස්සේ උව එලවමු...... පස්සේ එක එකත් එකම කරයි.... ඔන්න ඔය විදිහ වෙනස් කරන්න ඕනි මචං. එකයි වෙන්න ඕනි.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒකාධිපතියෝ බිහිවෙන එක වළක්වන්න ඕන.....ඒකට මේ ව්‍යවස්ථාව හොඳටම ඇති....ඒ නිසානේ ජනාධිපතිවරණයේදි මහින්දට ගෙදර යන්න වුණේ......
    ඒත් උඹ පිළිගන්නවාද අපේ රටට මීට වඩා ලොකු අනතුරු තර්ජන තියනවා කියන එක!
    me karame thina nisa thama horakama wadi ,,

    kottasha kramaya genth parlienthuwata wadi balathala ahama inna eun wadiyen wada karanna ona ,ekyi kathawa ,

    18 meka ekadi pathi kara gaththa,,
    mahindata thibune wiyawasthawa wens karala agamathita bale aran prli menthuwata bhuthre set kaarn chande thiyanna ,illan kawa ,ayith enne na ban ,

    me inna eyun one deyak karayi ekata 88 89, 1971 ,1983 , kale nidarshna thinawa

    enisa ,me karame wens karala prliment eka ta bale wadi karala ,sinhala paksha ekthu wenna ona

    api bedena nisayi sulu thre ta wasi
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මහිනදගේ කිල්ලෝටේ හුණු හොඳට දැක්ක නිසා තමයි මෛත්‍රී ජනාධිපති කරන්න ඡන්දේ දුන්නේ.......මෛත්‍රී ජනාධිපති වීම ගැන දුක්වන මෛත්‍රීට ඡන්දේ දුන්න කෙනෙක් මම ඒ නිසා ඔයා ඔය කියන එක මට ගැලපෙන්නේ නැ.....
    මහින්දගේ ලොල්ලෝ හිතන් ඉන්නේ 19 සම්මත කරලා විධායක බලය සහිත අගමැති විදිහට මහින්ද ව ගේන්න..ඒකයි 19 ගැන විමල්ලා එච්චර කියන්නේ නැත්තේ.....හැබැයි 19 රටට හොඳ නැ

    ratta thina anthura thama 20 n gena kewala kramaya saha samanupathiksa mishra unama suluthra balaya wadi wenawa

    enisa maha paksha 2ka ekathu wenna ona

    okata inna awula mahinnda thama ,

    ohoma ekathu wecha gaman ,oya athrin wikalpa kandayamk bihiweyi ..

    moko horuth ekka wada karanna bari nisa ,e nisa horun mepara pannana ona
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මොනාද බන් කියන ගොන් කතා? බෙදුම්වාදය තියන රටවල් තමයි කැඩෙන්නේ....විශේෂයෙන් බෙදුම්වාදය තියන කුඩා රටවල්! ලංකාව වගේ......
    දැන් එතකොට විධායක ජනාධිපති ක්‍රමය තියෙන අනික් හැම රටක්ම පාර්ලිමේන්තු ක්‍රමය ඉල්ලලා අඬනවා ද? උඹලාට වගේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඇම්මක් තියෙනවාද?
    ඇම්මක් තිබුන හැම රටක්ම වෙනස් කරගෙන ඉවරයි. අගමැති ප්‍රමුඛ කැබිනට් මන්ඩලේට ඔච්චර බය මොකද?:lol:

    මට මතක විදිහට චම්පික ජනාධිපති කරමු කියලා ත්‍රෙඩ් එකක් ඕපන් කළේ උඹ! එතෙන්දි ජනාධීපතිකමට සුදුසු රනිල් කියලා මම කිව්වාම උඹ මාව මරන් කන්න හැදුවා....මම චම්පික නෙමෙයි රට වෙනුවෙන් ඉන්නේ.......ශක්තිමත් ලංකාවක්! එච්චරයි
    මම චම්පික හොඳයි කිව්වෙ උඹල වගෙ ඇම්බැට්ටයො ෆෝම් කරන්න විතරයි. :lol:රන්න පොනිලට කඩේ ගිහින් තව පොර ටෝකුත් දෙනව:growl:
     
    මහින්ද වෙනුවට වෙන කෙනක් එයි..... උත මහින්ද කරපු දේම කරයි...... එට පස්සේ උව එලවමු...... පස්සේ එක එකත් එකම කරයි.... ඔන්න ඔය විදිහ වෙනස් කරන්න ඕනි මචං. එකයි වෙන්න ඕනි.

    කවුද ඉන්නේ මහින්ද වෙනුවට? උඹ කියන්නේ රනිල්ව අගමැති කරන්නද? මහින්ද ආවේ නැත්තම් රනිල් එනවා මයි! රනිල් ඒම මංගල ඒම වැළකිමට මහින්ද අවශ්‍යයි...
     
    ඇම්මක් තිබුන හැම රටක්ම වෙනස් කරගෙන ඉවරයි. අගමැති ප්‍රමුඛ කැබිනට් මන්ඩලේට ඔච්චර බය මොකද?:lol:

    කිසිම රටක් එහෙම වෙනස් කරගෙන නැ...ඔය විදිහට ව්‍යවස්ථාව වෙනස් කර කර සෙල්ලම් දාපු එකම රට ප්‍රංශය....අන්තිමට ඒක නතර වුනේ ලංකාවට සමාන ක්‍රමයකින්.......ජනාධිපතික්‍රමය රටක් ස්ථාවර කරනවා....අස්ථාවර බෙදුම්වාදි ප්‍රශ්න තියන රටකට හරියන්නේ ඒක තමයි.......කියපන් ජනාධිපති ක්‍රමේ ඉඳන් පාර්ලිමේන්තු ක්‍රමයට ලිය රටක්!
    රට විනාශ කරන දේට බයයි තමයි

    මම චම්පික හොඳයි කිව්වෙ උඹල වගෙ ඇම්බැට්ටයො ෆෝම් කරන්න විතරයි. :lol:රන්න පොනිලට කඩේ ගිහින් තව පොර ටෝකුත් දෙනව:growl:

    ඔව් මම රනිලයාට කඩේ ගියා මැන් මම හිතුව එකා නෙමෙයි කියලා දැන ගත්ත වෙලාවේ ඉඳන් කඩේ යන්නේ නැ....මොකද මම කඩේ යන්නේ රටට මිසක් පක්ෂයකට නෙමෙයි...
    පලයං බන් උඹ ෆෝම් වෙච්ච වෙලාවක තමයි උඹ චම්පික කරන්න ඕන කියලා ත්‍රෙඩ් දැම්මේ.......උඹට ඒ වෙලාවේ චම්පික ගැන මාර ආසාවෙන් කතා කළේ.....මම මෙතන කවදාවත් චම්පිකට කඩේ ගිහින් නැ......
    දැන් උඹලාගේ අනුර කුමාර රන්න පොනිල්ට හිටු කියලා කඩේ යන්නේ ඇයි? ඒවා හොඳද? ජවිපෙ කරන්නේ රනිල්ට සපෝට් කිරීම විතරයි!
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මහිනදගේ කිල්ලෝටේ හුණු හොඳට දැක්ක නිසා තමයි මෛත්‍රී ජනාධිපති කරන්න ඡන්දේ දුන්නේ.......මෛත්‍රී ජනාධිපති වීම ගැන දුක්වන මෛත්‍රීට ඡන්දේ දුන්න කෙනෙක් මම ඒ නිසා ඔයා ඔය කියන එක මට ගැලපෙන්නේ නැ.....
    මහින්දගේ ලොල්ලෝ හිතන් ඉන්නේ 19 සම්මත කරලා විධායක බලය සහිත අගමැති විදිහට මහින්ද ව ගේන්න..ඒකයි 19 ගැන විමල්ලා එච්චර කියන්නේ නැත්තේ.....හැබැයි 19 රටට හොඳ නැ
    මෛත්‍රීපාල පත්වුන එක ගැන ඔච්චර දුක මොකද?:confused:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඒකාධිපතියෝ බිහිවෙන එක වළක්වන්න ඕන.....ඒකට මේ ව්‍යවස්ථාව හොඳටම ඇති....ඒ නිසානේ ජනාධිපතිවරණයේදි මහින්දට ගෙදර යන්න වුණේ......
    ඒත් උඹ පිළිගන්නවාද අපේ රටට මීට වඩා ලොකු අනතුරු තර්ජන තියනවා කියන එක!
    අනේ යකෝ ව්‍යවස්ථාවෙ ජනාධිපතිට තියෙන බලේ ගැන නිකන්වත් කියවල තියෙනවද?:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කවුද ඉන්නේ මහින්ද වෙනුවට? උඹ කියන්නේ රනිල්ව අගමැති කරන්නද? මහින්ද ආවේ නැත්තම් රනිල් එනවා මයි! රනිල් ඒම මංගල ඒම වැළකිමට මහින්ද අවශ්‍යයි...

    මොක උනත් විදයකේ බලතල අඩුවෙන් එක හොදයි. එට පස්සේ ජන්දයෙන් මහින්ද ආවත් රනිල් අගමැති උනත් සම්නබ්දන් අගමැති උනත් අනුර අගමැති උනත එක තීරණය කරන්නේ රටේ ම්නිස්සු. මහින්ද හෝ රනිල් දෙන්නම් අවසය නැහැ කියන මතය මම ඉන්නව
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහිනදගේ කිල්ලෝටේ හුණු හොඳට දැක්ක නිසා තමයි මෛත්‍රී ජනාධිපති කරන්න ඡන්දේ දුන්නේ.......මෛත්‍රී ජනාධිපති වීම ගැන දුක්වන මෛත්‍රීට ඡන්දේ දුන්න කෙනෙක් මම ඒ නිසා ඔයා ඔය කියන එක මට ගැලපෙන්නේ නැ.....
    මහින්දගේ ලොල්ලෝ හිතන් ඉන්නේ 19 සම්මත කරලා විධායක බලය සහිත අගමැති විදිහට මහින්ද ව ගේන්න..ඒකයි 19 ගැන විමල්ලා එච්චර කියන්නේ නැත්තේ.....හැබැයි 19 රටට හොඳ නැ

    හරි දැං කැබිනට් එකේ ප්‍රධානියා ජනාධිපති කියලා ඕක වෙනස් වුනා නම් හරිද?
    මහින්දානන්ද අලුත්ගමගේ කියන විදියට නම් මේකේ මොකක් හරි අවුලක් තියනවා. මොකක් හරි අවුලක් ඒත් කියන්න දන්නෙ නෑ :lol:
     
    අනේ යකෝ ව්‍යවස්ථාවෙ ජනාධිපතිට තියෙන බලේ ගැන නිකන්වත් කියවල තියෙනවද?:lol:

    උඹ කියවලා තියනවා ද? මම ජනාධිපතිගේ බලතල ගැන කියවලා කියවලා ඒ ගැන දැනුවත් තමයි''''
    ඇත්ත කියපං උඹ 19ට කැමති ජවිපෙ කැමති නිසානේ........නැතුව වෙන හේතුවකට නෙමෙයි නේ.....