විධායක ජනාධිපතිකම නැති රටවල් සේරම කැඩිලද තියෙන්නෙ? ඕව නිකන් රට බයිල![]()
බලාගෙන ගියාම මූ තනිකරම චම්පිකයගෙ හොර ශොට් එකක්
පැටියා;18146179 said:ඔය විදියට බැලුවොත් 19ට විරුද්ධ වෙන්නෙ කවුද? දේශපාලනිකව අනාථ වෙච්චි මහින්දගෙ ඇම්බැට්ටයො සෙට් එක නේද? (මට තේරෙනවා ඔයාට ඒක තේරෙන්නෙ නෑ). කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියනවා. ඔයාට ඔයාගෙ කිල්ලෝටෙ හුණු නොපෙනී අනික් මිනිස්සුන්ගෙ කිල්ලෝට වල තියන හුණු විතරක් පේන එකයි අවුල.
![]()
මම අහන්නම් මේ තරම් ඉගෙන ගත්ත මිනිස්සු 19 ගැන අනතුරු අඟවද්දි ඇයි උඹ 19 ඕන ඕවා බොරු කියන්නේ? මොකද ජවිපෙ ඒකට සහාය දෙන නිසා නේ.....ඒ කියන්නේ ජවිපෙ මත තමයි ඔයාගේ තනිකරම විශ්වාසය තියෙන්නේ.......ඔයා එතනදි කියන දේ ගැන මොළේ පාවිච්චි කළේ නැ ජවිපෙ කැමතියි නම් අපිත් කැමතියි කියන පුහු තර්කය මතයි ඉන්නේ........පේරාදණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යය ගාමිණි සමරනායක කියන කෙනා...එයා කිව්වා විධායක ජනාධිපති ක්‍රමය හින කරන එකෙන් වෙන්නේ අන්තිමේ රට වෙන්වීම කියලා.......රෝගයක් ගැන මට දොස්තර දෙන අවවාද ද පිළිගන්න ඕන බස් කොන්දොස්තර කියන දේද පිළගන්න ඕන?
දයාන්, ගාමිණි සමරනායක කියන්නේ මේ ගැන විෂය ගැන දන්න අය ඒ අය කියනවා නම් ඒක අනතුරු දායකයි කියලා ඒක හරියන්න පුළුවන්...මොකද ලෙඩ ගැන දන්නේ දොස්තරලා.....
කොහොමත් එකදිපතියෝ බිහිවෙන් එක වලක්වන්න ඕනි. මහින්ද පවුල දාගෙන බැහැගෙන හැටි කාපු හැටි දැක්කනේ ..
ඒකාධිපතියෝ බිහිවෙන එක වළක්වන්න ඕන.....ඒකට මේ ව්‍යවස්ථාව හොඳටම ඇති....ඒ නිසානේ ජනාධිපතිවරණයේදි මහින්දට ගෙදර යන්න වුණේ......
ඒත් උඹ පිළිගන්නවාද අපේ රටට මීට වඩා ලොකු අනතුරු තර්ජන තියනවා කියන එක!
me karame thina nisa thama horakama wadi ,,ඒකාධිපතියෝ බිහිවෙන එක වළක්වන්න ඕන.....ඒකට මේ ව්‍යවස්ථාව හොඳටම ඇති....ඒ නිසානේ ජනාධිපතිවරණයේදි මහින්දට ගෙදර යන්න වුණේ......
ඒත් උඹ පිළිගන්නවාද අපේ රටට මීට වඩා ලොකු අනතුරු තර්ජන තියනවා කියන එක!
මහිනදගේ කිල්ලෝටේ හුණු හොඳට දැක්ක නිසා තමයි මෛත්‍රී ජනාධිපති කරන්න ඡන්දේ දුන්නේ.......මෛත්‍රී ජනාධිපති වීම ගැන දුක්වන මෛත්‍රීට ඡන්දේ දුන්න කෙනෙක් මම ඒ නිසා ඔයා ඔය කියන එක මට ගැලපෙන්නේ නැ.....
මහින්දගේ ලොල්ලෝ හිතන් ඉන්නේ 19 සම්මත කරලා විධායක බලය සහිත අගමැති විදිහට මහින්ද ව ගේන්න..ඒකයි 19 ගැන විමල්ලා එච්චර කියන්නේ නැත්තේ.....හැබැයි 19 රටට හොඳ නැ
ඇම්මක් තිබුන හැම රටක්ම වෙනස් කරගෙන ඉවරයි. අගමැති ප්රමුඛ කැබිනට් මන්ඩලේට ඔච්චර බය මොකද?මොනාද බන් කියන ගොන් කතා? බෙදුම්වාදය තියන රටවල් තමයි කැඩෙන්නේ....විශේෂයෙන් බෙදුම්වාදය තියන කුඩා රටවල්! ලංකාව වගේ......
දැන් එතකොට විධායක ජනාධිපති ක්‍රමය තියෙන අනික් හැම රටක්ම පාර්ලිමේන්තු ක්‍රමය ඉල්ලලා අඬනවා ද? උඹලාට වගේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඇම්මක් තියෙනවාද?

මම චම්පික හොඳයි කිව්වෙ උඹල වගෙ ඇම්බැට්ටයො ෆෝම් කරන්න විතරයි.මට මතක විදිහට චම්පික ජනාධිපති කරමු කියලා ත්‍රෙඩ් එකක් ඕපන් කළේ උඹ! එතෙන්දි ජනාධීපතිකමට සුදුසු රනිල් කියලා මම කිව්වාම උඹ මාව මරන් කන්න හැදුවා....මම චම්පික නෙමෙයි රට වෙනුවෙන් ඉන්නේ.......ශක්තිමත් ලංකාවක්! එච්චරයි
රන්න පොනිලට කඩේ ගිහින් තව පොර ටෝකුත් දෙනව
මහින්ද වෙනුවට වෙන කෙනක් එයි..... උත මහින්ද කරපු දේම කරයි...... එට පස්සේ උව එලවමු...... පස්සේ එක එකත් එකම කරයි.... ඔන්න ඔය විදිහ වෙනස් කරන්න ඕනි මචං. එකයි වෙන්න ඕනි.
ඇම්මක් තිබුන හැම රටක්ම වෙනස් කරගෙන ඉවරයි. අගමැති ප්රමුඛ කැබිනට් මන්ඩලේට ඔච්චර බය මොකද?![]()
මම චම්පික හොඳයි කිව්වෙ උඹල වගෙ ඇම්බැට්ටයො ෆෝම් කරන්න විතරයි.රන්න පොනිලට කඩේ ගිහින් තව පොර ටෝකුත් දෙනව
![]()
මෛත්‍රීපාල පත්වුන එක ගැන ඔච්චර දුක මොකද?මහිනදගේ කිල්ලෝටේ හුණු හොඳට දැක්ක නිසා තමයි මෛත්‍රී ජනාධිපති කරන්න ඡන්දේ දුන්නේ.......මෛත්‍රී ජනාධිපති වීම ගැන දුක්වන මෛත්‍රීට ඡන්දේ දුන්න කෙනෙක් මම ඒ නිසා ඔයා ඔය කියන එක මට ගැලපෙන්නේ නැ.....
මහින්දගේ ලොල්ලෝ හිතන් ඉන්නේ 19 සම්මත කරලා විධායක බලය සහිත අගමැති විදිහට මහින්ද ව ගේන්න..ඒකයි 19 ගැන විමල්ලා එච්චර කියන්නේ නැත්තේ.....හැබැයි 19 රටට හොඳ නැ

අනේ යකෝ ව්‍යවස්ථාවෙ ජනාධිපතිට තියෙන බලේ ගැන නිකන්වත් කියවල තියෙනවද?ඒකාධිපතියෝ බිහිවෙන එක වළක්වන්න ඕන.....ඒකට මේ ව්‍යවස්ථාව හොඳටම ඇති....ඒ නිසානේ ජනාධිපතිවරණයේදි මහින්දට ගෙදර යන්න වුණේ......
ඒත් උඹ පිළිගන්නවාද අපේ රටට මීට වඩා ලොකු අනතුරු තර්ජන තියනවා කියන එක!

කවුද ඉන්නේ මහින්ද වෙනුවට? උඹ කියන්නේ රනිල්ව අගමැති කරන්නද? මහින්ද ආවේ නැත්තම් රනිල් එනවා මයි! රනිල් ඒම මංගල ඒම වැළකිමට මහින්ද අවශ්‍යයි...
මහිනදගේ කිල්ලෝටේ හුණු හොඳට දැක්ක නිසා තමයි මෛත්‍රී ජනාධිපති කරන්න ඡන්දේ දුන්නේ.......මෛත්‍රී ජනාධිපති වීම ගැන දුක්වන මෛත්‍රීට ඡන්දේ දුන්න කෙනෙක් මම ඒ නිසා ඔයා ඔය කියන එක මට ගැලපෙන්නේ නැ.....
මහින්දගේ ලොල්ලෝ හිතන් ඉන්නේ 19 සම්මත කරලා විධායක බලය සහිත අගමැති විදිහට මහින්ද ව ගේන්න..ඒකයි 19 ගැන විමල්ලා එච්චර කියන්නේ නැත්තේ.....හැබැයි 19 රටට හොඳ නැ

මෛත්‍රීපාල පත්වුන එක ගැන ඔච්චර දුක මොකද?![]()
අනේ යකෝ ව්‍යවස්ථාවෙ ජනාධිපතිට තියෙන බලේ ගැන නිකන්වත් කියවල තියෙනවද?![]()