ළදරු ප්‍රාඥයෙක්.. A child genius

hpk89

Member
Dec 22, 2010
593
37
0
ළදරු ප්‍රාඥයෙක්.. A child genius

From gossip9

මෙතෙක් පහල වූ අද්විතීය බුද්ධිමතුන් ලෙස සැලකෙන්නේ සාපේක්ෂතාවාදයේ පියා වන ඇල්බට් අයින්ස්ටයින් සහ භෞතික විද්‍යාඥ ස්ටොෆාන් හෝකිං වැන්නවුන් ය. නමුත් ඔවුන් ද පැරදවීමට තරම් පුංචි හපනියක් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඇය මහා බ්‍රිතාන්‍යයේ හෙයිඩි හැංකින්ස්. වයස අවුරුදු 4 යි.
මෙන්සා, ගෝලීය බුද්ධිමතුන්ගේ සමාජයට අනුව හෙයිඩි හැංකින්ස් දැරියගේ IQ අගය ඒකක 159 කි. ඇල්බට් අයින්ස්ටයින්ගේ එම අගය ඒකක 160 ක්ද වන අතර සාමන්‍ය වැඩිහිටියකුගේ IQ අගය ඒකක 100 ක් පමණ වේ.

46 හැවිරිදි මැතිව් හැංකින්ස්, හයිඩිගේ පියා වන අතර ඔහු සවුත් හැම්ටන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය්‍ය වරයෙක් බවයි පැවසෙන්නේ. වයස අවුරුදු 2 දී තනිවම 40 තෙක් ගනක් කිරීමට තරම් හපනියක් වූ ඇය කියවීමට ද තනිව හුරු වූ බවයි ඇයගේ පියා පවසන්නේ.

පොත් 3කින් සමන්විත වූ ඔක්ස්ෆර්ඩ් රීඩින් පොත් කට්ටලය වයස අවුරුදු 2 දී ඇය පැයක් තුල දී කියවා නිම කල බවත් සාමන්‍යයෙන් එය කියවිය හැක්කේ වයස අවුරුදු 7 ක් පමණ වන දරුවන්ට බවත් යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
කොච්චර බුද්ධිමත් වුනත් වැඩක් නෑ ලෝකෙට වැඩකට ඇති දෙයක් දයාද කරන්නේ නැතුව නිකම්ම මැරිලා යනවා නම්.
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඒක නිසා අයින්ස්ටයින්ට කාවවත් සමකරන්න එපා.
 
hpk89

Member
Dec 22, 2010
593
37
0
කොච්චර බුද්ධිමත් වුනත් වැඩක් නෑ ලෝකෙට වැඩකට ඇති දෙයක් දයාද කරන්නේ නැතුව නිකම්ම මැරිලා යනවා නම්.

ඒක නිසා අයින්ස්ටයින්ට කාවවත් සමකරන්න එපා.

ඒ කතාවෙත් පොයින්ට් එකක් තියෙනවා. කවදහරි වැඩිහිටියෙක් වුන දවසට තමයි කියන්න පුලුවන්. :yes::yes::yes:

Let's hope she reaches those standards.

ඒත් මෙහෙම මොල හැදෙන එක හරි පුදුමයි බන්. :)
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කොච්චර බුද්ධිමත් වුනත් වැඩක් නෑ ලෝකෙට වැඩකට ඇති දෙයක් දයාද කරන්නේ නැතුව නිකම්ම මැරිලා යනවා නම්.
    :dull::yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඒ කතාවෙත් පොයින්ට් එකක් තියෙනවා. කවදහරි වැඩිහිටියෙක් වුන දවසට තමයි කියන්න පුලුවන්. :yes::yes::yes:

    Let's hope she reaches those standards.

    ඒත් මෙහෙම මොල හැදෙන එක හරි පුදුමයි බන්. :)

    ස්ලාම් වල කියන හැටියට ගෑණු පිරිමින්ට වඩා මෝඩයිලු දැන් මේ සිද්දියම ඇති උන්ගේ කුරාණේ බොරු කරන්න. ලොල් කෝ දැන්වත් උන් පිළිගන්නවද බලමු කෝ.

    Tabari I:280 "Allah said, 'It is My obligation to make Eve bleed once every month as she made this tree bleed. I must also make Eve stupid, although I created her intelligent.' Because Allah afflicted Eve, all of the women of this world menstruate and are stupid."
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    ස්ලාම් වල කියන හැටියට ගෑණු පිරිමින්ට වඩා මෝඩයිලු දැන් මේ සිද්දියම ඇති උන්ගේ කුරාණේ බොරු කරන්න. ලොල් කෝ දැන්වත් උන් පිළිගන්නවද බලමු කෝ.

    කවුද බන් ඔය පිස්සො කියන ඒව පිලිගන්නෙ? ඕකුන් හිතෙන් ඉන්නෙ 6 වෙනි ශතවර්ශෙ නෙ. ඕව කියන උන් මන් හිතන්නෙ අර කිසි කෙනෙක් ගනන් ගන්නෙ නැති කබ්බො. ඒ නිසා උන් ඔහොම එකක් වත් කියල ඩයල් වෙන්න හදනවා. :lol::D:D
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    එත් මචන් මන් අහල තියනවා ඉක්මනට එන දත් ඉක්මනට හැලෙනවා කියල සමහරවිට ඔය ලමය ලොකු වෙද්දී මන්ද බුද්දික වෙන්න පුළුවන්
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Heidi.jpg

    mekenam podi eki cuteeeeeeeeeeeee
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    එත් මචන් මන් අහල තියනවා ඉක්මනට එන දත් ඉක්මනට හැලෙනවා කියල සමහරවිට ඔය ලමය ලොකු වෙද්දී මන්ද බුද්දික වෙන්න පුළුවන්

    ehema wena ekak na ban. Mandabuddika kama upathin mokak hari hethuwak nisa enna ona. (genetic or some incident in pregnancy) eka nam passe hadenne na.

    But only time will decide the fate..
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    ehema wena ekak na ban. Mandabuddika kama upathin mokak hari hethuwak nisa enna ona. (genetic or some incident in pregnancy) eka nam passe hadenne na.

    But only time will decide the fate..
    :yes::yes:

    heidi-hankins.jpg

    Heidi%2BHankins.jpg

    මේයා නම් පෙනුමෙනුත් හුගක් බුද්දිමත් පාටයි මන් අහල තියෙනවා නළල හුගක් පලල් අය හුගක් බුද්දිමත් කියල.
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    :yes::yes:

    heidi-hankins.jpg

    Heidi%2BHankins.jpg

    මේයා නම් පෙනුමෙනුත් හුගක් බුද්දිමත් පාටයි මන් අහල තියෙනවා නළල හුගක් පලල් අය හුගක් බුද්දිමත් කියල.

    ehemath kathawak thiyenawa? Ape nalalath check karaganna ona. :D
     
    EPICTHUMA

    Member
    Apr 20, 2012
    25
    0
    0
    Athans
    ඇයගේ බුද්ධිමට් බාවය බලන්නේ ඇය බ්‍රිත්නය අදිරාජ්‍ය ගොඩනැගීමට
    දක්වන කැපවීම මතමිසක් IQ shu අගයන් මත නොවෙඉ