ඇයගේ බුද්ධිමට් බාවය බලන්නේ ඇය බ්රිත්නය අදිරාජ්ය ගොඩනැගීමට
දක්වන කැපවීම මතමිසක් IQ shu අගයන් මත නොවෙඉ
british empire eka godanaganna nam thawa sahena kal yai ban me podi ekata.

ඇයගේ බුද්ධිමට් බාවය බලන්නේ ඇය බ්රිත්නය අදිරාජ්ය ගොඩනැගීමට
දක්වන කැපවීම මතමිසක් IQ shu අගයන් මත නොවෙඉ

කොච්චර බුද්දිමත් උනත් වැඩක් නැ... කෙල්ලෙක් නිසා කවද හරි කොල්ලෙක්ට කෙලවයි... ලොවෙත් නැති වෙන්න...![]()
කොල්ලා කෙල්ලා පොන්නයා කියලා නෙවෙයි බලන්න ඕනේ රටට තමන්ගේ දැනුමෙන් කරන සේවය ගැනයි.
so don't be sexist.

කොච්චර බුද්දිමත් උනත් වැඩක් නැ... කෙල්ලෙක් නිසා කවද හරි කොල්ලෙක්ට කෙලවයි... ලොවෙත් නැති වෙන්න...![]()
ආ...... මෙන්න තදවෙලා, සොරි ඇ...![]()

hammata hudu
bump

i too heard that news. she'll definitely be a genius coz she's got a very rare combination of genetic composition to have a such an intellectual. may be it's another Brittish uprisring, (not per say)
කොල්ලා කෙල්ලා පොන්නයා කියලා නෙවෙයි බලන්න ඕනේ රටට තමන්ගේ දැනුමෙන් කරන සේවය ගැනයි.
so don't be sexist.

කොල්ලා කෙල්ලා පොන්නයා කියලා නෙවෙයි බලන්න ඕනේ රටට තමන්ගේ දැනුමෙන් කරන සේවය ගැනයි.
so don't be sexist.
Einstein gani daruwo atha arala wena ganiyek banda. Newton kawadawath kasada bande na. Eth e minissunge buddhimath kamata, eyala hoyaththa dewalata eka balapawe na.
I'm pretty sure a woman as smart as that would have much more important things in her life than random guys. Anyway, western people don't spend their lives whining over broken love affairs. They get over it. The important thing about this kid is her brains, not whether she pleases a man or not.
Umbalatath podi eke dakkama hithena dewal!

අනෙ බොලව්......! උඹලටත් වෙන පෙන්නන්න ඇදයක් නැනේ......... මෙතන නහින්න එපා යකුනේ, මගෙ කමෙන්ට් එක නිසා ඔය පොඩි කෙල්ලගෙ මොලේ පොඩි වෙන්නෙ නැ... නෙදකින් උඹල වගෙ උන්.![]()
අනෙ බොලව්......! උඹලටත් වෙන පෙන්නන්න ඇදයක් නැනේ......... මෙතන නහින්න එපා යකුනේ, මගෙ කමෙන්ට් එක නිසා ඔය පොඩි කෙල්ලගෙ මොලේ පොඩි වෙන්නෙ නැ... නෙදකින් උඹල වගෙ උන්.![]()

ඒක නිසා අයින්ස්ටයින්ට කාවවත් සමකරන්න එපා.
pawu ban podi ewunta ohoma katha kiyanna. Umbatath nikan pawu purawagannawa.![]()
iq ekenma witharak minhekege danuma maninna baha eth me lamaya godak dakshai meyata eyage molena anagathedi loketa wadak karanna puluwan wenna kiyala prathana karanawa
dead island waddha kiyana kathaweth atthak thina albert eistine,steave howkins wage aya ekka san sandanya karana eka waradi steaven hawkins danata jiwathun athara innawa eth ethuma dan purna ansha baga rogiyek e wage ayath ekka podi lamayek sasadanna yanna epa
And anyway, Einstein and Hawkins were not child geniuses I think.true enough. Only time will tell.And anyway, Einstein and Hawkins were not child geniuses I think.
machan Einstein and Hawkins denna podi kale mensa ekena e dennage iq check karala thibune nahane machan mama ubalata kalin mensa eka gana dannawa mama eka gana danne 99 di ethakota mama 2 wasare
kohoma unath mama me punchi dariyata hadawathinma suba pathanawa
කොච්චර බුද්ධිමත් වුනත් වැඩක් නෑ ලෝකෙට වැඩකට ඇති දෙයක් දයාද කරන්නේ නැතුව නිකම්ම මැරිලා යනවා නම්.