ළපයාගෙ අ‍ාණ්ඩුවට 2025 දි හිකෙන හැටි ChatGPT o1 pro කියයි. මෙන්න sources එක්කම.

AjithAjith

Active member
  • Dec 11, 2024
    121
    185
    43
    හාල් මෝල් මල්ලි නේද ජනාධිපති උනේ
    ලොකු කැම්පේන් එකකුත් කරනව කීවෙ ට්‍රම්ප් වගේ
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඉන්දියාව, ලංකාව අල්ලන් ඉන්නකල් වැටෙන්නෑ බන්,
    මන් නම් රනිල් රට කරත් මහින්ද කරත් අනුර කරත් රට කඩන් වැටෙනවට කැමති නෑ,
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,157
    113
    ඉන්දියාව, ලංකාව අල්ලන් ඉන්නකල් වැටෙන්නෑ බන්,
    මන් නම් රනිල් රට කරත් මහින්ද කරත් අනුර කරත් රට කඩන් වැටෙනවට කැමති නෑ,
    :yes: :love: (y)
     
    • Love
    Reactions: villa pro

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    ලපයගෙ නම චන්ද කොළේවත් නැතුව, ලපය චන්දෙ ඉල්ලන්නෙත් නැතුව, අදත් හෙටත් ඉන් පසුවත් ජනාධිපති රනිල් වෙච්ච එකේ මොන පපක්ද ඒසිගෙ පුතෝ මේ කියන්නෙ? 😂😂