ළමයාද, ගුරුවරයාද?.....

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ළමයාද, ගුරුවරයාද?.....

    index_r1_c1.gif

    නියෝගයට බය වූ සිසුවිය පොලිතින් සමගම ආහාර ගනී
    රෝගී වූ සිසුවිය රෝහලේ

    නෝමන් පළිහවඩන

    පානදුර මොරගහහේන ප්‍රදේශයේ විදුහලක ඉගෙනීම ලබන 17 හැවිරිදි සිසුවියකට විදුහල්පතිවරයාගේ නියෝගය පරිදි පොලිතින් කැබිලි සමඟම දිවා ආහාරය ගැනීමට සිදුවීම නිසා එම දැරිය රෝගාතුරව හොරණ රජයේ රෝහලට ඇතුළත් කර ඇති බව පානදුර පොලිස්‌ අධිකාරි එඩ්මන් මහේන්ද්‍රන් මහතා "දිවයින" ට ප්‍රකාශ කළේය. පොලිතින්වලින් කෑම ඔතාගෙන පැමිණෙන සිසුන්ට මෙම විදුහල්පතිවරයා සෑම දිනකම තරයේ අවවාද දෙන අතර විදුහලේ ළමයි පිරිසක්‌ එම අවවාද පිළි නොගෙන ඊයේ යළිත් පොලිතින්වලින් කෑම ඔතාගෙන පැමිණ කෑම ගනිද්දී එය දුටු විදුහල්පතිවරයා මහත් සේ කිපී උඹලා පොලිතින්වලින් කෑම ඔතාගෙන ආවා නම් දැන් ඉතින් ඒවත් සමඟ කාපල්ලා යෑයි ළමයින්ට නියෝග කර ඇත.

    මෙම නියෝගය නිසා සමහර ළමයින් විදුහල්පතිට හොර රහසේ පොලිතින් විසිකර ඇති අතර එම සිසුවිය නියෝගයට බිය වී පොලිතින් කැබැල්ල ගිල දමා ඇත.

    ඒ මොහොතේ දැරිය හොරණ රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය පිළිබඳ විදුහලේ සිසුන්ගේ කටඋත්තර සටහන් කර ගෙන ඇත. විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා ගෙන යයි.

    මෙම සිද්ධිය පිළිබඳ මහ කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්‌පති දයා සමරවීර මහතාගේ උපදෙස්‌ පරිදි මොරගහහේන පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.:shocked:
     
    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    මේක දාපු කෙනාටත් කන්න කිව්වොත් තේරෙයි
    :yes::yes:

    විදුහල්පති වැරදීම කියන්නත් බෑ.... විදුහල්පතිවරු ඔහොම කථා කියනවානේ කොහොමත්... එහෙම කිව්වට විදුහල්පති හරියි කියන්නත් බෑ.....
    .
     
    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    මමනම් කියන්නේ විදුහල්පති වැරදි නෑ.. කලින් දැනුවත් කරලනෙ තිබිලා තියෙන්නෙ. ඇයි විදුහල්පති‍ට කීකරැවෙලා විදුහලේ විනයට අනුව වැඩකරන්න බැරි .විදුහල්පති‍ කියපු විඩිය‍ට Lunch Box 1ක් use කලානම් ළමයත් හොදින්, පාසලේ විනයත් ආරක්ෂා වෙලා, විදුහල්පති‍ත් පාස‍ලේ විනය හොදට හදලා.
     
    Titan Cyclops

    Banned
    Feb 10, 2011
    215
    21
    0
    විදුහල්පති අනවශ්‍යය දේවල් කරන්න ගිහිල්ලා තියෙන්නේ.දඩුවම් දෙනව කියලාත් ඒකේ සීමා වක් තියෙනවා. ඕනා වට වඩා දඩුවම් දීමට කාටවත් අයිති නෑ. මේ වගේ විදුහල්පතිවරු පන්නන් ඕනා වැලිකඩට, අසරණ ළමයින්ට කරන දේවල් වලට. මොකද පිළියමක් නොයොදා ප්‍රශ්ණ විසදන්න බෑ. යම් කිසි කෙනෙක් විදුහල්පතිවරයා නිවැරදි කියනවා නම් ඒකවත් දාන්න ඕනා ඇතුලට. විදුහල්පතිවරයාත් එක්ක පොලිතින් කකා ඉන්න.
     
    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    මමනම් කියන්නේ විදුහල්පති වැරදි නෑ.. කලින් දැනුවත් කරලනෙ තිබිලා තියෙන්නෙ. ඇයි විදුහල්පති‍ට කීකරැවෙලා විදුහලේ විනයට අනුව වැඩකරන්න බැරි .විදුහල්පති‍ කියපු විඩිය‍ට Lunch Box 1ක් use කලානම් ළමයත් හොදින්, පාසලේ විනයත් ආරක්ෂා වෙලා, විදුහල්පති‍ත් පාස‍ලේ විනය හොදට හදලා.
    MAMAE KATHAWATA EKANGAI....... ETH E WAGE DEYAK KIYADDHI PODI EWN MONA KARAIDA KIYALA HOYALA BALANNATH ONE ... ME WAGE PODI EWN BAYA WELA ATHTHATAMA KALOTH.....
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    මම නිව්ස් වල දැකපු විදියට නම් ඒ ළමයට lunch box එකක් තියෙනවා. ඒත් ඒක කැඩිලා තියෙන හින්දා තමයි ඒ ළමයා lunch sheet එකකට කෑම දාලා එක box එකෙ දාගෙන ඇවිත් තියෙන්නෙ.
    එහෙම ළමයෙක්ට lunch sheet එකක් කවන මිනිහා මොකෙක්ද?

    lunch sheet ස්කොල වලට ගෙන්න එපා කියන්නේ එවා දිරන්නේ නැති හින්දා, එහෙම එකක් කැව්වම මොනවා වෙයිද?(මං දැකලා තියෙනවා ආහාර මාර්ගයට පොලිතීන් යාම නිසා අලි වගෙ සත්තුත් මැරිලා තියෙනවා.)

    මං කියන්නේ විදුහල්පති කෙනෙක් මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕන..
     
    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    MAMAE KATHAWATA EKANGAI....... ETH E WAGE DEYAK KIYADDHI PODI EWN MONA KARAIDA KIYALA HOYALA BALANNATH ONE ... ME WAGE PODI EWN BAYA WELA ATHTHATAMA KALOTH.....

    mekane sahodaraya..me sisuwiya podi kiyanna bene awrudu 17k kiyanne O/L clz eke...so a lamaya denaganna oni pasale winaya rekaganna udaw karanna...
     
    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    මම නිව්ස් වල දැකපු විදියට නම් ඒ ළමයට lunch box එකක් තියෙනවා. ඒත් ඒක කැඩිලා තියෙන හින්දා තමයි ඒ ළමයා lunch sheet එකකට කෑම දාලා එක box එකෙ දාගෙන ඇවිත් තියෙන්නෙ.
    එහෙම ළමයෙක්ට lunch sheet එකක් කවන මිනිහා මොකෙක්ද?

    lunch sheet ස්කොල වලට ගෙන්න එපා කියන්නේ එවා දිරන්නේ නැති හින්දා, එහෙම එකක් කැව්වම මොනවා වෙයිද?(මං දැකලා තියෙනවා ආහාර මාර්ගයට පොලිතීන් යාම නිසා අලි වගෙ සත්තුත් මැරිලා තියෙනවා.)

    මං කියන්නේ විදුහල්පති කෙනෙක් මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕන..

    එහෙමනම් විදුහල්පති වැරදි ටිකක් හොයල බලන්න තිබුනා හේතුව ඒ ළමයටත් තිබුනා හේතුව විදුහල්පතිට පැහැදිලි කරන්න පාසලක් හදන්න විදුහල්පතිට ළමයින්ගෙ සහයෝගයත් ඹ්නි
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    එහෙමනම් විදුහල්පති වැරදි ටිකක් හොයල බලන්න තිබුනා හේතුව ඒ ළමයටත් තිබුනා හේතුව විදුහල්පතිට පැහැදිලි කරන්න පාසලක් හදන්න විදුහල්පතිට ළමයින්ගෙ සහයෝගයත් ඹ්නි

    මෙතන විදුහල්පතියේ ක්‍රියා කලාපය කොහෙත්ම අනුමත කරන්න බෑ..
     
    Titan Cyclops

    Banned
    Feb 10, 2011
    215
    21
    0
    එහෙමනම් විදුහල්පති වැරදි ටිකක් හොයල බලන්න තිබුනා හේතුව ඒ ළමයටත් තිබුනා හේතුව විදුහල්පතිට පැහැදිලි කරන්න පාසලක් හදන්න විදුහල්පතිට ළමයින්ගෙ සහයෝගයත් ඹ්නි

    විදුහල්පති ගේ ක්‍රියාකළාපය කොහොමවත් පිළිගන්න බෑ.
     
    • Like
    Reactions: rauxz