girl nemey neda photo eka upload karala thiyenne? eyage bf affr eke nawathunata passe thamay photo eka upload karala thiyenne. hithnna 15years kiyanne dakina peena hamadema karnna aasa hithena age ekak. godak girlslata prashna athi wenne oya age ekedi. aththatama e kaledi godak girls lata theren naha moKAkda hari de kiyala. i was in that age tooo. mage ammath teacher kenek. man ahala tjiyanwa eya gedara awith kiyanawa grade9 classes wala teachers lata godak amaruylu classes control karnna. hama paththenma venas kam wena age ekak eka. aththatama veenusha paw. eya karapu dewal wala eya godak baya wenna athi. waradi thrum gan nathi. but ewata face karanna energy ekak e nangita thiyen nathuwa athi. api kaaatawath banala wdak na. thaththa mawa class eke door eka gawa car eken bassala giye. but man mage affiar eka patan gaththe grade 9 waladi. this is fate. hamoma waradiy.
අප්ලෝඩ් කරේ කවුද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. මේ ළමය ගේ හැදියාව ගැනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය ඇෆෙයාර් නවත්තපු කතා දැන් අලුතෙන් එන කතන්දර නේ. ප්‍රින්සිපල් කොටු කරගන්න කරන උත්සාහයක් නේ. අනික ඔයත් එහෙනං හිතන්නකෝ අවුරුදු 15 යි. මේ දෙවෙනි ලවු එක.
ලෝක ජනගහනෙත් එන්න එන්නම වැඩි වෙද්දී මේ වගේ තමන් හදාගන්න හදපු මනුස්සයටත් අපහාස කරන උන් තමයි අඩු වෙන්න ඕන. මේ කෙල්ල හැදුනත් රටට යහපතක් වෙයි කියල නං හිතන්න අමාරුයි.
මරණයක් ගැන හොඳයි කියන එක හොඳ නැති බව දන්නවා. නමුත් මෙයාගේ අදහස් දැක්කහම දුකක් නං එන්නේ නෑ.




oya kiyana deth aththak athi. but chuttakwath paw kiyala hithen nadda? eyage waradi hadagena lassana jeewathayak hodata studies gana hithala patan ganna thibba neda kiyala hithen nadda? manussayek wela ipadena eka godak rare kiyala man ahala thiyanwa. ane manda thats your choice. but im always warryng about her.
minussunta respect karanna igena ganna. love means not sex mr.aruna ,