ළමයා ගැන අංගුලිමාල කියන දේ

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් ඔව් එක නම් ඇත්ත බන්.....
    මොන උනත් ලමෙක්ට වේ... කියල කුණුහරපෙන් කතා කරන එක වැරදිනේ...... :angry:

    මොන නීති තිබුනත් වේසි කියලා කිව යුතු නැහැ:frown:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    "තාත්තා ඉස්කෝලෙට ඇවිල්ලා මම නොකළ වරදකට ප්‍රින්සිපල්ගෙන් බැනුම් අහන්නේ මොකටද ? මම තාත්තට ආදරෙයි. තාත්තා බැනුම් අහන්න ඕන නෑ...මම බෙල්ලේ වැල දාගන්නවා. එතකොට තාත්තා බැනුම් අහන්න ඕන නෑනේ."

    මෙන්න මේකයි සමහර වාහෙලා ෆේස්බුක් එකේ මේ දරුවට ෆෑන් පේජ් පවා හදාගෙන විකුණගෙන කන්න හදන්නේ...මේක ඉතාම නරක ආදර්ශයක්...රේප් වෙච්ච කෙල්ලෝ ඉන්නවා තාත්තෙක් නැතුව අපා දුක් විඳලා අප්පෙක් නැති දරුවාව කොහොමහරි හදාගන්නවා...ජීවිතය නැති කරගන්නේ නෑ...ඒක මොන බාසාවෙන් කිව්වත් උත්තරයක් නෙවේ...කොහොම උනත් මේකට දරුවාගේ දෙමව්පියන් අතේ වැඩි වගකීමක් තියෙන බව කියන්න ඕන...ගුරුවරුත් දැනගන්න ඕන ළමයෙක්ගේ වැරදි හදන එකයි සභාවක් ඉදිරියේ නින්දා කරන එකෙයි වෙනස...
    අංගුලිමාල සමග එකඟයි
     
    aruna47

    Well-known member
  • මචන් හරි මේ ලමයගේත් වරදක් ඇති.ඒත් ගැහැණු ලමයි කවුරුත් වේසි කියලා අහන්න කැමති නැහැනේ.ඒ මොනා වුනත් ප්‍රින්සිපල්ගේ නීති නිසා ලමයි කොහොම වුනත් ගොඩක් ගුරුවරු කලකිරිලා ඉන්නවා කියල මන් ඇහුවා.මෙයාගේ ගුරුවරුන්ටත් දඬුවම් තියෙනවලු.මන් දන්න ටිකක් වයස ටීචර් කෙනෙක් කීවා මෙයත් එක්ක ඉන්න අමාරුයි පෙන්ෂන් යන්න ඕනි කියලා

    ප්‍රින්සිපල් වෙසි කියලා කිව්වා නම්. ඒ වෙසි කියන තැනට පත් කරේ දෙමව්පියන්. ළමයට ඔහේ යන්න ඕන තැන යන්න දෙනවා. හරි මුගේ අතින් බඩ උනා නම්? එහෙනම් කතාව වෙනස් නේද? ප්‍රින්සිපල් පාසලේ විනය කියන දේ හදන්න ඕනෑම දෙයක් කරනවා. මැරුණේ එකයි. එකෙන් අනික් 1000 එක දිහා බලලා හැදෙනවා. මෙකි මේ වගේ දෙයක් කරන කම් ඇස් වහන් හිටපු දෙමව්පියෝ දෙන්නාට මුලින්ම ගහන්න ඕන. තාම වයස 15.. ගෙට වෙච්ච ගමන් හුත්ත නළලේ.. ඉතින් කාට හරි කියලා හුකෝ ගන්න හොයන්නේ.. වැරැද්ද ප්රින්සිපල්ගේ නෙම
     
    aruna47

    Well-known member
  • "තාත්තා ඉස්කෝලෙට ඇවිල්ලා මම නොකළ වරදකට ප්‍රින්සිපල්ගෙන් බැනුම් අහන්නේ මොකටද ? මම තාත්තට ආදරෙයි. තාත්තා බැනුම් අහන්න ඕන නෑ...මම බෙල්ලේ වැල දාගන්නවා. එතකොට තාත්තා බැනුම් අහන්න ඕන නෑනේ."

    මෙන්න මේකයි සමහර වාහෙලා ෆේස්බුක් එකේ මේ දරුවට ෆෑන් පේජ් පවා හදාගෙන විකුණගෙන කන්න හදන්නේ...මේක ඉතාම නරක ආදර්ශයක්...රේප් වෙච්ච කෙල්ලෝ ඉන්නවා තාත්තෙක් නැතුව අපා දුක් විඳලා අප්පෙක් නැති දරුවාව කොහොමහරි හදාගන්නවා...ජීවිතය නැති කරගන්නේ නෑ...ඒක මොන බාසාවෙන් කිව්වත් උත්තරයක් නෙවේ...කොහොම උනත් මේකට දරුවාගේ දෙමව්පියන් අතේ වැඩි වගකීමක් තියෙන බව කියන්න ඕන...ගුරුවරුත් දැනගන්න ඕන ළමයෙක්ගේ වැරදි හදන එකයි සභාවක් ඉදිරියේ නින්දා කරන එකෙයි වෙනස...
    අංගුලිමාල සමග එකඟයි

    ඔය උඩින් කියලා තියෙන්නේ "තාත්තා ඉස්කෝලෙට ඇවිල්ලා මම නොකළ වරදකට ප්‍රින්සිපල්ගෙන් බැනුම් අහන්නේ මොකටද ?" තාත්තා ඉස්කෝලෙට ඇවිල්ලා බැනුම් අහන්න ඕන මොකද දුව අනාචාරයේ හැසිරෙද්දී ගුරුවරයෙක් හැටියට පාසලේ විදුහල්පති හැටියට දෙමව්පියන්ට එන්න කියන්න ඕන. බැනුම් නෙම ඔකිව පට්ට ගහන්න ඕන
     
    aruna47

    Well-known member
  • දෙපැත්තක් ඉන්න බව ඇත්ත...ඒත් පාසලක් කියන්නේ හමුදාවවත් හිර ගෙදරක්වත් නෙමේ.අපේ දෙමව්පියෝ කොයි තරම් හෙව්වත් පාසල් කාලෙ අපිට ඕනි දේවල් අපි කරනවානේ හොරෙන්.ඕනවට වඩා අනවශ්‍ය විදියට නීති ඕනි නැහැ.ඉස්කෝලෙ ඇදුමෙන් පොටෝස් තිබිලා නැහැ මචන්.

    මෙකි හෙට ළමයෙක් බඩේ ඉන්නවා කිව්වොත් විදුහල්පති අනේ ෂෝයි කියන්නද ඕන :lol::lol: ඉස්කෝලේ ඇඳුමෙන් හිටියේ නැති උනාට වයස 15 බව මතක තියාගනින්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    ප්‍රින්සිපල් වෙසි කියලා කිව්වා නම්. ඒ වෙසි කියන තැනට පත් කරේ දෙමව්පියන්. ළමයට ඔහේ යන්න ඕන තැන යන්න දෙනවා. හරි මුගේ අතින් බඩ උනා නම්? එහෙනම් කතාව වෙනස් නේද? ප්‍රින්සිපල් පාසලේ විනය කියන දේ හදන්න ඕනෑම දෙයක් කරනවා. මැරුණේ එකයි. එකෙන් අනික් 1000 එක දිහා බලලා හැදෙනවා. මෙකි මේ වගේ දෙයක් කරන කම් ඇස් වහන් හිටපු දෙමව්පියෝ දෙන්නාට මුලින්ම ගහන්න ඕන. තාම වයස 15.. ගෙට වෙච්ච ගමන් හුත්ත නළලේ.. ඉතින් කාට හරි කියලා හුකෝ ගන්න හොයන්නේ.. වැරැද්ද ප්රින්සිපල්ගේ නෙම

    මෙකි හෙට ළමයෙක් බඩේ ඉන්නවා කිව්වොත් විදුහල්පති අනේ ෂෝයි කියන්නද ඕන :lol::lol: ඉස්කෝලේ ඇඳුමෙන් හිටියේ නැති උනාට වයස 15 බව මතක තියාගනින්

    :yes::yes::yes:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අංගුලිමාල;16276578 said:
    ඕනම ඉස්කෝලෙක ප්‍රින්සිපල් ට පක්ෂපාති සහ විරුද්ධ ගැන්සි දෙකක් ඉන්නවා. ඒක අනිවාර්යයි. මෙහෙම දේකදී එලියට එන්නේ විරුද්ධ පැත්ත. ඒක සාමාන්‍ය දෙයක්.
    අනික ඔය වයසක ගුරුවරු සමහරක් ශරීර හොරු. ළමයින්ට මොනව හරි ලියන්න දීල නිකං ඉන්න උන්. තරුණ ගුරුවරු වගේ නෙවෙයි. ඉතින් වැඩ කරන්න කියල කියන ප්‍රින්සිපල් කෙනෙක් ආවහම උන්ට දිරවන්නෙ නෑ. මම දන්නෙ නෑ මේ ප්‍රින්සිපල් හරියටම කොහොමද කියල. නමුත් කට්ටිය එයා ගැන කතා කරන ඒවා දැක්කහම හිතෙනව වැඩ කරන හොඳ මනුස්සයෙක් කියල. නැත්නම් ඔහොම අයාලේ යන සෙට් වලට එපා වෙන්නෙ නෑ.

    ප්‍රින්සිපල්ට විරුද්ධ කට්ටිය ගෙන යන ප්‍රචාර වලට පිළිතුරු දීම සඳහා ඔහුට පක්ෂ පිරිස FB Page එකක් සාදාගෙන ඇත.

    Link

    මෙහි සැළකිය යුතු සාක්ෂි ප්‍රමාණයක් ඔවුන් ඉදිරිපත් කර ඇත. අදාළ දැරියට පෙම්වතුන් දෙදෙනෙක් දැනට සිට ඇති අතර ඒ දෙදෙනා ගැනම වැඩිමහල් සහෝදරිය දැන සිට ඇත.

    පළමුවර ප්‍රින්සිපල් අවවාද දී ඇත්තේ එක් කොල්ලෙක් සමඟ චිත්‍රපටයක් බලන්නට ගොස් හසුවීමෙන් පසුවය. මෙහිදී ඇය සමඟ සොහොයුරියන් දෙදෙනාම සිට ඇත. පළමු හා දෙවන පෙම්වතුන් අතර සිදුවූ සංවාදයක් ද පෙන්වා ඇත (මේ මගේ කලින් කෙල්ල... දැන් මගේ කෙල්ල.... etc.) Photo එක Tag කර ඇත්තේ නොම්මර එකේ රස්තියාදුකාරයෙකු වන දෙවන පෙම්වතාය.

    මට ඇත්තටම තේරෙන්නේ නෑ පිනාට විතරක් බනින්නේ ඇයි කියලා.:baffled:
    රට යන්නේ මොන අතකටද කියල හිතාගන්න බෑ.:baffled:
     
    vishtcp

    Active member
  • Jul 27, 2013
    118
    25
    28
    පාසල් නිල ඇඳුමෙන් අයාලේ ගිය හිතුවක්කාර ළමයෙක්, තම දුව අයාලේ යන තුරු බලා සිටි පියෙක්, ළමයා දමා ගිය අම්මා කෙනෙක් යන තුන් කට්ටුව කරගත් වින්නැහියකට දැන් වග කියන්න ට සිදුව ඇත්තේ තම රාජකාරිය හරියට ඉටු කල විදුහල්පති වරයෙකුට ය. ළමයා අවුරුදු ගණනක් ජෝගි නැටීම අවුලක් නැත. තාත්තා අවුරුදු ගානක් එය බලා සිටීම අවුලක් නැත. අම්මා අවුරුදු ගණනාවක් ළමයා දමා යාම අවුලක් නැත. වැරැද්ද වී ඇත්තේ විදුහල්පති වරයා විනාඩි පහක් කතා කිරීමයි.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔය උඩින් කියලා තියෙන්නේ "තාත්තා ඉස්කෝලෙට ඇවිල්ලා මම නොකළ වරදකට ප්‍රින්සිපල්ගෙන් බැනුම් අහන්නේ මොකටද ?" තාත්තා ඉස්කෝලෙට ඇවිල්ලා බැනුම් අහන්න ඕන මොකද දුව අනාචාරයේ හැසිරෙද්දී ගුරුවරයෙක් හැටියට පාසලේ විදුහල්පති හැටියට දෙමව්පියන්ට එන්න කියන්න ඕන. බැනුම් නෙම ඔකිව පට්ට ගහන්න ඕන

    හරි වේසි කිවුවමයි කියමුකෝ. ඕකට මැරෙන්න ඕනද? නින්දා අපහාස කාටද නැත්තේ, එහෙනම් මහින්දයට මෙච්චර රටම බනිනකොට ඌ මොනව කරගන්න ඕනද යකෝ :rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    පාසල් නිල ඇඳුමෙන් අයාලේ ගිය හිතුවක්කාර ළමයෙක්, තම දුව අයාලේ යන තුරු බලා සිටි පියෙක්, ළමයා දමා ගිය අම්මා කෙනෙක් යන තුන් කට්ටුව කරගත් වින්නැහියකට දැන් වග කියන්න ට සිදුව ඇත්තේ තම රාජකාරිය හරියට ඉටු කල විදුහල්පති වරයෙකුට ය. ළමයා අවුරුදු ගණනක් ජෝගි නැටීම අවුලක් නැත. තාත්තා අවුරුදු ගානක් එය බලා සිටීම අවුලක් නැත. අම්මා අවුරුදු ගණනාවක් ළමයා දමා යාම අවුලක් නැත. වැරැද්ද වී ඇත්තේ විදුහල්පති වරයා විනාඩි පහක් කතා කිරීමයි.

    ලන්කාවේ 60%ක් වත් facebook පාවිච්චි කරන්න සුදුසු උන් නෙමේ කියල හිතුන අර කෙල්ලයි කොල්ලයි ඉන්න පොටෝ එකට තිබ්බ දැකල. ඒක photoshop ලු සමහරු කියනව.

    මැරිච්ච කෙනාට පාඩුවේ ඉන්න දෙන්නලු, යකෝ මැරිච්ච කෙනා නෙමේ පාඩුවේ ඉන්න ඕන ජීවත් වෙන උන්, උන්ට දුක් දීල චෝදනා කරල මැරිල ගිහාම ආත්ම ගානක් පව් ගෙවන්න වෙයි පාඩුවේ ඉන්න ලැබුනත්
     
    හරි වේසි කිවුවමයි කියමුකෝ. ඕකට මැරෙන්න ඕනද? නින්දා අපහාස කාටද නැත්තේ, එහෙනම් මහින්දයට මෙච්චර රටම බනිනකොට ඌ මොනව කරගන්න ඕනද යකෝ :rofl:

    ලන්කාවේ 60%ක් වත් facebook පාවිච්චි කරන්න සුදුසු උන් නෙමේ කියල හිතුන අර කෙල්ලයි කොල්ලයි ඉන්න පොටෝ එකට තිබ්බ දැකල. ඒක photoshop ලු සමහරු කියනව.

    මැරිච්ච කෙනාට පාඩුවේ ඉන්න දෙන්නලු, යකෝ මැරිච්ච කෙනා නෙමේ පාඩුවේ ඉන්න ඕන ජීවත් වෙන උන්, උන්ට දුක් දීල චෝදනා කරල මැරිල ගිහාම ආත්ම ගානක් පව් ගෙවන්න වෙයි පාඩුවේ ඉන්න ලැබුනත්

    තමන් මැරෙන එක වෙනම දෙයක්. පොඩි කමට දඩාවතේ ගියා විතරක් නෙවෙයි මැරුනෙත් වැදගත් මනුස්සයෙකුට අපහාස කරලා. ෆේස් බුක් එකවුන්ට් දෙකයි. කොල්ලො දෙන්නයි යන්තම් 15 වෙද්දී. ඉන්නෙ මොඩල් කෙනෙක් වගේ. ඉගෙන ගන්න පාටක් නම් නෑ. අන්තිමේදී අවවාදයක් දෙන්න හදපු මනුස්සයටත් අපහාස කරලා. වයසේ හැටියට වඩා ගොඩක් මෝරලා. ලවු සික් එකට මැරුණට අදහස අනිත් උනුත් නැති කරගෙනම යන්න.
     
    ප්‍රින්සිපල් වෙසි කියලා කිව්වා නම්. ඒ වෙසි කියන තැනට පත් කරේ දෙමව්පියන්. ළමයට ඔහේ යන්න ඕන තැන යන්න දෙනවා. හරි මුගේ අතින් බඩ උනා නම්? එහෙනම් කතාව වෙනස් නේද? ප්‍රින්සිපල් පාසලේ විනය කියන දේ හදන්න ඕනෑම දෙයක් කරනවා. මැරුණේ එකයි. එකෙන් අනික් 1000 එක දිහා බලලා හැදෙනවා. මෙකි මේ වගේ දෙයක් කරන කම් ඇස් වහන් හිටපු දෙමව්පියෝ දෙන්නාට මුලින්ම ගහන්න ඕන. තාම වයස 15.. ගෙට වෙච්ච ගමන් හුත්ත නළලේ.. ඉතින් කාට හරි කියලා හුකෝ ගන්න හොයන්නේ.. වැරැද්ද ප්රින්සිපල්ගේ නෙම

    :yes::yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    අංගුලිමාල;16277142 said:
    හමුදාවක් හිර ගෙයක් නොවෙන බව ඇත්ත. ඒත් ළමයෙකුගේ විනය හදන එක ජීවිතේටම කෙරෙන එකම අවධිය තමයි පාසල් අවධිය. ඒකෙ වගකීම තියෙන්නේ ඉස්කොලේට. අපි නිකමටත් නැහැදිච්ච එකෙක්ගෙන් අහන්නෙ "ඉස්කෝලේ ගිහිල්ල නැද්ද? ඉස්කොලේදිවත් කියාදීල නැද්ද?" කියල.
    අනික ඉස්කෝලෙ ඇඳුමෙන් තිබ්බ ෆොටෝස් අයින් කරලා තියෙන්නෙ. හරි තිබ්බේ නෑම කියමුකො. තමන්ගේ ඉස්කෝලේ පොඩි ළමයෙක් නොමඟ යනවා නම් ඒ ගැන හොයල බලන එක ඉස්කෝලේ යුතුකමක් ද නැද්ද? ඉස්කෝලේ ඇතුලේ නෙවෙයිනේ කියල නිකම් ඉන්න එක ඉස්කෝලෙකට සදාචාරාත්මකද? දැන් කියපං එහෙනං කොල්ලෙක් තමන්ගේ ගේ ඇතුලට වෙලා කුඩු ගැහුවොත් ඌ අල්ලන්න පොලිසිය එන එක වැරදිද?
    හොරෙන් කරන එක වෙනම කතාවක්. නමුත් දැන දැන නිකං ඉන්න එක හරිද? ඕනවට වැඩිය නීතියක් නෙවෙයි මචං අත්‍යවශ්‍යම දෙයක් තමයි විදුහල්පති වරයා කරලා තියෙන්නෙ. හැබැයි දැන් අර මං කියපු විදිහෙ හොර ගැන්සියට පුළුවන් තමන්ගේ පලිය ගන්න.
    මොලේ තියන දෙමව්පියෝ නම් මේ විදුහල්පති වරයා තියා ගන්නවා මොනවා කරලා හරි. මොකද තමන්ගේ ළමයි ගැන හොයා බලන මනුස්සයෙක් නිසා.

    ගොන් කතා කියන්න එපා බන්.

    1.ඒත් ළමයෙකුගේ විනය හදන එක ජීවිතේටම කෙරෙන එකම අවධිය තමයි පාසල් අවධිය. ඒකෙ වගකීම තියෙන්නේ ඉස්කොලේට. අපි නිකමටත් නැහැදිච්ච එකෙක්ගෙන් අහන්නෙ "ඉස්කෝලේ ගිහිල්ල නැද්ද? ඉස්කොලේදිවත් කියාදීල නැද්ද?" කියල.

    ලමයෙකුගෙ විනය හදන එක පාසලට අයිතියි.නමුත් ඒ දේ පාසලට සම්බන්ද දෙයක් නම් විතරයි.පාසලට සම්බන්ද නැති දේවල්වල වගකීම දෙමව්පියන්ට බාරයි.පාසල මගින් තමයි බොහොවිට ලමයෙක් නොමග යන්නෙ.ඒ වැරදි මිතුරන් නිසා.ඒ කොටස පාලනය කරන එක පාසලට බාරයි.නමුත් අනික් දේවල් ගැන පාසලින් හොයන්න ගියොත් මේ වගේ දේවල් වෙයි.

    2.
    දැන් කියපං එහෙනං කොල්ලෙක් තමන්ගේ ගේ ඇතුලට වෙලා කුඩු ගැහුවොත් ඌ අල්ලන්න පොලිසිය එන එක වැරදිද?

    උබත් මරු කතා බන් කියන්නෙ.පොලීසිය කරන්නෙ රටේ නීතිය කඩන අයව අල්ලන එක.ඒකට උබේ ගේ ඇතුලට නෙමේ, ඕන දීප‍‍න්කරේකට යන්න අවසර තියෙනවා.කුඩු ගහනවා කියන එක තහනම් නිසයි උන් එන්නෙ.එහෙම නැතුව මේක නරක දෙයක්. ඒක නිසා මූව අල්ලන්න ඕන කියලා නෙමෙ.එහෙමනම් ඉතින් අරක්කු බොන එකත් නරක දෙයක්.උබ ගේ ඇතුලට වෙලා නෙමේ පොලීසියට අල්ලපු කඩේ ඉදන් අරක්කු බිව්වත් උන් එන්නෙ නැ උබව අල්ලන්න.(18 + නම්)

    පාසල සහ පොලීසිය කියන්නෙ වෙනස් දෙකක්.කරන්නෙ වෙනස් දේවල්.පාසල රකින්නෙ පාසලෙ විනය.පොලීසියෙන් රකින්නෙ රටේ නීතිය.

    3.
    ඕනවට වැඩිය නීතියක් නෙවෙයි මචං අත්‍යවශ්‍යම දෙයක් තමයි විදුහල්පති වරයා කරලා තියෙන්නෙ.

    මොලේ තියන දෙමව්පියෝ නම් මේ විදුහල්පති වරයා තියා ගන්නවා මොනවා කරලා හරි. මොකද තමන්ගේ ළමයි ගැන හොයා බලන මනුස්සයෙක් නිසා.

    දැන් උබ කියන්නෙ මුලු ඉස්කෝලෙම ලමයි ඉස්සරහ දන ගස්සවලා වේ# කියලා බනින එක තමයි ලමයි ගැන හොයල බලනවා කියන්නෙ.ඒක අත්‍යවශ්‍යම දෙයක් කියලද උබ කියන්නෙ?

    ප්‍රින්සිපල්ට ඕනනම් වගකීමක් හැටියට ගෙදරට කෝල් එකක් දීලා මේ ගැන කියන්න තිබුනා.ප්‍රින්සිපල්ට ඊට වඩා එහා යන්න අවශ්‍ය නැ.මේක පාසල සම්බන්ධ දෙයක් නෙමෙයිනෙ.

    කොහොම උනත් සියදිවි නසාගන්න එකනම් වැරදියි.

    මම මේක දැම්මෙ උබත් එක්ක තියෙන පෞද්ගලික තරහකට නෙමෙයි ඈ :D:D.උබ දාපු පෝස්ට් එක ගැනයි කිවුවෙ :):)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මමනම් ඉන්නෙ මෙ ලමයගෙ පැත්තෙ,
    මෙ වයසෙ ලව් කරන එක අමුතු දෙයක් නෙවෙයි , ඔය සදාචාරත්මක කතා කියන අයගෙ මි මුත්තල , ආච්චිලා සියල බැන්දෙ ඔය වයස් වලින්ම තමා , අනෙකක් තියා සිදුහත් කුමාරය බැන්දෙත් අවුරුදු 16 දි , එහෙම උනාය කියල රටට උනු අයහපතක් නැහැ , දැන් හදාගෙන ඉන්නෙ අමුතු සදාචාරයක් ,
    මම මෙ බදින්න කියනව නෙවෙයි , මෙ වයස් වල ලමයි ආදරය කරන එක හරිම සාමන්ය සිදුවිමක් , වැරැද්දක් තියනවානම් දඩුවම් කල යුතුයි මිනිහෙක්ගෙ ආත්ම ගරුත්වයට නෙවෙයි, වැරැද්දට , රැස්විම ඉස්සරහට ගෙන්නල පට්ට වෙ* කිව්වම කොහොමද ??

    දිවිනසා ගැනිම වැරැද්දක් ..

    තව එකක් කියනව කට්ටියක් , අපිට කියල තීයන දෙවල් වල හැටියට අපි 10 පරක් මැරෙන්න ඔනි කියල ..
    එක එහෙම් තමයි ,හැම මිනිහම එක වගෙ නෙවෙයි , මඩ වලෙ නාන උරෙක් , මඩ ටිකක් කකුලෙ ගැවුන මිනිහෙක් කකුල හොදනව බලාගෙන මෙහෙම කියනවලු , හප්පෙ මෙ ටිකටනෙ මෙකා කකුල හොදන්නෙ කිය්ල ...
    ගුරුවරුන්ට මනොවිද්යත්මක , සහ නවින ක්‍රමවෙදයන් පිලිබ්ද දැනුවත් කල යුතුය ,
    එකි අදින විදිහ ගැන මාර තෙල් බෙදන උන් ගැන කතා කරල වැඩක් නැත , එ හෙතුව උන්ගෙ අම්ම තතට ප්‍රශ්නයක් නත , එක සියදිවි නසා ගැනිමෙ හෙතුවත් නොවෙ ,....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දරුවන් ගැන මෙසේ සොයන විදුහල්පතිවරයෙක් සියළු දෙනා ඉදිරියේ දැරිවියකට “වේ*“ යයි බනීවි යයි මම නොසිතමි. එය තනි කරම මඩක් යයි සිතමි.

    අතිශය ලොල් සහගත සිදුවීම නම් සියලු දේ අමතක කර ගෙදරින් වෙන්ව සිටි දැරිය ගේ මෑණියන්ට දැන් ගෙදර මතක් වී තිබීමය. ඇය නිවසේ සිටියා නම් මෙය සිදු නොවන බව මගේ හැගීමය. මේ වයසේ දරුවන් ආදරය සොයා රස්තියාදුකාරයන් වෙත එළඹෙන්නේ ගෙදරින් අහිමි වී ඇති සෙනෙහස නිසාය. දැන් අර අතින් හෙළුව වසා ගන්නට හදනවා සේ දෙමාපියන් පාසැල ඉදිරිපිට උපවාස කරයි.
    ලොල් ම සහගත සිදුවීම එයයි.
    ලියන්නට බොහෝ දේ ඇති මුත් සසල හද විල්තෙර ස්ක්‍රිප්ට් එක තවම ලියා ඉවර නොමැති නිසා ලිවීම නවතා ඒ දෙස හැරෙමි.
    අංගුලිමාලයා සමග බොහෝ දුරට එකග වෙමි.
     
    :yes:
     
    yiddish

    Member
    May 15, 2011
    45
    2
    0
    girl nemey neda photo eka upload karala thiyenne? eyage bf affr eke nawathunata passe thamay photo eka upload karala thiyenne. hithnna 15years kiyanne dakina peena hamadema karnna aasa hithena age ekak. godak girlslata prashna athi wenne oya age ekedi. aththatama e kaledi godak girls lata theren naha moKAkda hari de kiyala. i was in that age tooo. mage ammath teacher kenek. man ahala tjiyanwa eya gedara awith kiyanawa grade9 classes wala teachers lata godak amaruylu classes control karnna. hama paththenma venas kam wena age ekak eka. aththatama veenusha paw. eya karapu dewal wala eya godak baya wenna athi. waradi thrum gan nathi. but ewata face karanna energy ekak e nangita thiyen nathuwa athi. api kaaatawath banala wdak na. thaththa mawa class eke door eka gawa car eken bassala giye. but man mage affiar eka patan gaththe grade 9 waladi. this is fate. hamoma waradiy.