ළමයා ගැන අංගුලිමාල කියන දේ

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    100% ඇත්ත මචන් නමුත් හොද විදියකට තේරුම් කරලා දුන්නනම් අදත් සමහරවිට ඒ ළමයා ජිවත් වෙන්න තිබුනා ඔය වගේ දෙකට වෙසි කියලා බනින එක හොද මදි මොකද ඔය වගේ දේවල් දැන් රටේ සමන්න්‍යයි තව එකක් ඒ ළමයා තියන හිතුවක්කාර කමට කරගත්ත වැඩෙත් හුගක් වැරදි මොකද ඒ ළමයට තිබුනා ඒ ළමයා කියනවා වගේ එයා වැරදි නැත්තම් එක ඔප්පු කරලා පෙන්නන මට හිතෙන විදියට ඔතන අපි දැන් නැති මොන්හරි කතාවක් තියනවා සගැවිලා මොකද ඔය ළමයාගේ පින්තුර නෙට් එකටත් දාලා තියනවා හොට් ගර්ල් කියලා 2012 මම දැක්කා මේකට ගිහින් බලන්නකෝ කට්ටිය :(:(

    http://goo.gl/ZjBHkF

    ඔව් බං. මටත් එහෙම හිතෙනවා. ඒත් දැන් වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවරයි. මේ කෙල්ලගේ අෆෙයාර් එකක් මොකක් හරි අවුලක් ගියාද කියන්නත් බෑ මචං. මටනම් හිතෙන්නෙම එහෙමයි. නැත්නම් බං පිනා බැන්නයි කියලා ඔහොම දෙයක් කරගන්න තරම්. 11 වසරෙදි මගෙ ප්‍රිෆෙක්ට් බැජ් එක ගලෝනවා වයිස් ප්‍රින්සිපලයා ලව් එකක් දැනගෙන අල්ලලා නොදුන් උන්ට උදව් කල වරදට මුලු 11 වසරම ගෙන්නලා ‍රැස්වීමක් මැද්දේ. එදා අර කෙල්ලටත් බැන්නා වේසි කියලා. ඔය ඒකි ඉන්නේ හොඳට අදත් හිනා වෙවි.. මමත් ඉන්නේ ආතල් එකේ. මෙතන මොක නමුත් අපි නොදන්න දෙයක් වෙලා තියනවා. සමහර විට ආදරයෙන් අන්ද වෙලා මොකක් හරි ගොන් වැඩක් කරගෙන ඒකෙන් හිත් අවුලකින් උන්නද දන්නේ නෑ බං.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔

    :(:(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන් හරි මේ ලමයගේත් වරදක් ඇති.ඒත් ගැහැණු ලමයි කවුරුත් වේසි කියලා අහන්න කැමති නැහැනේ.ඒ මොනා වුනත් ප්‍රින්සිපල්ගේ නීති නිසා ලමයි කොහොම වුනත් ගොඩක් ගුරුවරු කලකිරිලා ඉන්නවා කියල මන් ඇහුවා.මෙයාගේ ගුරුවරුන්ටත් දඬුවම් තියෙනවලු.මන් දන්න ටිකක් වයස ටීචර් කෙනෙක් කීවා මෙයත් එක්ක ඉන්න අමාරුයි පෙන්ෂන් යන්න ඕනි කියලා
     
    ඕනම ඉස්කෝලෙක ප්‍රින්සිපල් ට පක්ෂපාති සහ විරුද්ධ ගැන්සි දෙකක් ඉන්නවා. ඒක අනිවාර්යයි. මෙහෙම දේකදී එලියට එන්නේ විරුද්ධ පැත්ත. ඒක සාමාන්‍ය දෙයක්.
    අනික ඔය වයසක ගුරුවරු සමහරක් ශරීර හොරු. ළමයින්ට මොනව හරි ලියන්න දීල නිකං ඉන්න උන්. තරුණ ගුරුවරු වගේ නෙවෙයි. ඉතින් වැඩ කරන්න කියල කියන ප්‍රින්සිපල් කෙනෙක් ආවහම උන්ට දිරවන්නෙ නෑ. මම දන්නෙ නෑ මේ ප්‍රින්සිපල් හරියටම කොහොමද කියල. නමුත් කට්ටිය එයා ගැන කතා කරන ඒවා දැක්කහම හිතෙනව වැඩ කරන හොඳ මනුස්සයෙක් කියල. නැත්නම් ඔහොම අයාලේ යන සෙට් වලට එපා වෙන්නෙ නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;16276578 said:

    මට කියපන් උඹ බෞද්ධයෙක් නේද .? :rolleyes::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;16276600 said:
    :no::no:ආගමක් අදහන්නෙ නෑ. ඇත්තටම. සමහර ආගම් වල දර්ශනයට කැමතියි. ඒත් අදහන්නෙ නෑ.

    නෑ නෑ මව්පිය උරුමෙන් ලද ආගම බෞද්ධද.?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;16276608 said:
    ඔව්.

    නෑ නෑ. උඹ අවුට් ඔෆ් ද බොක්ස් හිතන එකෙක්. උඹේ ගොඩක් මතවාද හිතන විදි වලට කැමතියි සිරාවටම.බුද්ධ ධර්මය ගැන දරන මත වලදි උනත් ගොඩක් තැන්වලදි. ඒකයි ආගම ඇහුවේ මුලින්ම. :):):)
     
    නෑ නෑ. උඹ අවුට් ඔෆ් ද බොක්ස් හිතන එකෙක්. උඹේ ගොඩක් මතවාද හිතන විදි වලට කැමතියි සිරාවටම.බුද්ධ ධර්මය ගැන දරන මත වලදි උනත් ගොඩක් තැන්වලදි. ඒකයි ආගම ඇහුවේ මුලින්ම. :):):)

    :D:P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අංගුලිමාල;16276578 said:
    ඕනම ඉස්කෝලෙක ප්‍රින්සිපල් ට පක්ෂපාති සහ විරුද්ධ ගැන්සි දෙකක් ඉන්නවා. ඒක අනිවාර්යයි. මෙහෙම දේකදී එලියට එන්නේ විරුද්ධ පැත්ත. ඒක සාමාන්‍ය දෙයක්.
    අනික ඔය වයසක ගුරුවරු සමහරක් ශරීර හොරු. ළමයින්ට මොනව හරි ලියන්න දීල නිකං ඉන්න උන්. තරුණ ගුරුවරු වගේ නෙවෙයි. ඉතින් වැඩ කරන්න කියල කියන ප්‍රින්සිපල් කෙනෙක් ආවහම උන්ට දිරවන්නෙ නෑ. මම දන්නෙ නෑ මේ ප්‍රින්සිපල් හරියටම කොහොමද කියල. නමුත් කට්ටිය එයා ගැන කතා කරන ඒවා දැක්කහම හිතෙනව වැඩ කරන හොඳ මනුස්සයෙක් කියල. නැත්නම් ඔහොම අයාලේ යන සෙට් වලට එපා වෙන්නෙ නෑ.

    දෙපැත්තක් ඉන්න බව ඇත්ත...ඒත් පාසලක් කියන්නේ හමුදාවවත් හිර ගෙදරක්වත් නෙමේ.අපේ දෙමව්පියෝ කොයි තරම් හෙව්වත් පාසල් කාලෙ අපිට ඕනි දේවල් අපි කරනවානේ හොරෙන්.ඕනවට වඩා අනවශ්‍ය විදියට නීති ඕනි නැහැ.ඉස්කෝලෙ ඇදුමෙන් පොටෝස් තිබිලා නැහැ මචන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;16276612 said:

    අරක ඩියුටි ‍ෆ්‍රී නොකෝන් ශොප් එකෙන්ම ඇහුවා බං මගේ යාලුවට කෝල් එකක් දීලා ඌව යවලා ඒකට.. ඉන්ටර්නැශනල් වොරන්ටි එක්ක ඩොලර් 135 ක් වගේ වෙනවා කිව්වා. ගණන් වැඩියි මචං මෙහෙ ඊට අඩුයි බං. තෑන්ක්ස් මචං..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    දෙපැත්තක් ඉන්න බව ඇත්ත...ඒත් පාසලක් කියන්නේ හමුදාවවත් හිර ගෙදරක්වත් නෙමේ.අපේ දෙමව්පියෝ කොයි තරම් හෙව්වත් පාසල් කාලෙ අපිට ඕනි දේවල් අපි කරනවානේ හොරෙන්.ඕනවට වඩා අනවශ්‍ය විදියට නීති ඕනි නැහැ.ඉස්කෝලෙ ඇදුමෙන් පොටෝස් තිබිලා නැහැ මචන්.

    :lol::lol::lol:
     
    හමුදාවක් හිර ගෙයක් නොවෙන බව ඇත්ත. ඒත් ළමයෙකුගේ විනය හදන එක ජීවිතේටම කෙරෙන එකම අවධිය තමයි පාසල් අවධිය. ඒකෙ වගකීම තියෙන්නේ ඉස්කොලේට. අපි නිකමටත් නැහැදිච්ච එකෙක්ගෙන් අහන්නෙ "ඉස්කෝලේ ගිහිල්ල නැද්ද? ඉස්කොලේදිවත් කියාදීල නැද්ද?" කියල.
    අනික ඉස්කෝලෙ ඇඳුමෙන් තිබ්බ ෆොටෝස් අයින් කරලා තියෙන්නෙ. හරි තිබ්බේ නෑම කියමුකො. තමන්ගේ ඉස්කෝලේ පොඩි ළමයෙක් නොමඟ යනවා නම් ඒ ගැන හොයල බලන එක ඉස්කෝලේ යුතුකමක් ද නැද්ද? ඉස්කෝලේ ඇතුලේ නෙවෙයිනේ කියල නිකම් ඉන්න එක ඉස්කෝලෙකට සදාචාරාත්මකද? දැන් කියපං එහෙනං කොල්ලෙක් තමන්ගේ ගේ ඇතුලට වෙලා කුඩු ගැහුවොත් ඌ අල්ලන්න පොලිසිය එන එක වැරදිද?
    හොරෙන් කරන එක වෙනම කතාවක්. නමුත් දැන දැන නිකං ඉන්න එක හරිද? ඕනවට වැඩිය නීතියක් නෙවෙයි මචං අත්‍යවශ්‍යම දෙයක් තමයි විදුහල්පති වරයා කරලා තියෙන්නෙ. හැබැයි දැන් අර මං කියපු විදිහෙ හොර ගැන්සියට පුළුවන් තමන්ගේ පලිය ගන්න.
    මොලේ තියන දෙමව්පියෝ නම් මේ විදුහල්පති වරයා තියා ගන්නවා මොනවා කරලා හරි. මොකද තමන්ගේ ළමයි ගැන හොයා බලන මනුස්සයෙක් නිසා.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අංගුලිමාල;16277142 said:

    මචන් ඔයිට කලින් ඉස්කෝලේ හිටියා රත්නායක සර් කියලා ප්‍රින්සිපල් කෙනෙක් හිටියා.අද කලාප අධ්‍යක්ෂක.හරි සැරයි ඒ වගේම ලමයි එක්ක හොඳ විදියට හිටියා.ලමයි දැක්කම බයට හැංගෙනවා.ඒ තරම් ගහනවා.ඒත් ඒ කාලෙ ඔහොම ප්‍රශ්න තිබුනේ නැහැ.මම හිතන විදියනම් දැඩි නීති ඕනි නැහැ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    කතාව ඇත්ත. ඒත් ළමයින්ගෙන් එලව එලව පලි ගන්න ගුරුවරුත් ඉන්නවා බන්...

    ඔව් ඔව් එක නම් ඇත්ත බන්.....
    මොන උනත් ලමෙක්ට වේ... කියල කුණුහරපෙන් කතා කරන එක වැරදිනේ...... :angry:
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    1922018_599809010100974_1560345710_n.jpg

    මමත් දැක්කා ඕක.ගාලා තියෙන්නෙත් කලු පාට කියුටෙක්ස්ට්. මේ නංගි පව් මෝඩ කමට ඔහොම දෙයක් කලා තමයි. ඔය වයස පහුකරද්දි මෙහෙම ආදර සම්බන්ධතා ඇතිවෙන එකත් සාධාරණයි. ඒත් එව්වා රටට ලෝකෙට අණ බෙර ගගහා ගිය තැනයි මෙයා වරද්ද ගත්තේ. ෆේස් බුක් කියන එක ඕලෙවල් වත් කරපු නැති කෙනෙක්ට ගැලපෙන දෙයක්ද කියලා හිතලා බලන්න ඕනේ බං. ගොඩක් අය නිවන් සුව පැතුවට තමුන්ගේ ප්‍රාණය ඝාතනය කරගැනීමේ පවට මේ නංගිට ආත්ම ගානක් යනකන් නිරයේ දුක් විඳින්න වෙනවා. ඒත් දැන් සියල්ල සිදුවී හමාරයි. මේ දෙයින් දෙමව්පියන් පාඩමක් ඉගෙන ගත්තනම් එච්චරයි.මටත් ඒලෙවල් කරද්දි ඉස්කෝලේ වයිස් ප්‍රින්සිපල් කොල්ලෝ ඉස්සරහා බැන්නා බං කුඩු කාරයා කියලා. එදා මගේ හිත රිදුනා උපරිමේටම. ඒද ඊට කාලෙකට පස්සේ පිනාට කට උත්තර නැතිවෙන්න මම කියලා දුන්නා කුඩු කාරයෙක්ට කරන්න පුලුවන් දේ තමුන්ගේ පාසල වෙනුවෙන්.මේ නංගිටත් හයිය හිතක් තිබ්බනම් පිනාට පාඩමක් උගන්නවන්න තිබ්බා ඔය වගේ මෝඩ තීරණයක් නොගෙන.

    fantastic talk
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    අංගුලිමාල;16275469 said:
    දැරියක් ගෙල වැලලා ගෙන මිය යාම ගැන තිබුන බොහෝ පුවත් බැලුවෙමි. එළකිරියේ බහුතරයකගේ තීරණය වී තිබුනේ විදුහල්පති වරයා වග කිවයුතු බවයි. ගොසිප් ලංකා වෙබ් අඩවියේ තිබූ ඇයගේ චායාරූප වගයක් ද මම දුටුවෙමි.
    මුලින්ම තිබුන රූපය දුටු මම වෙබ් අඩවියට වැරදිලා යයි සිතුවෙමි. මන්ද යත් අවුරුදු 15ක නොව අවුරුදු 25ක ළමයෙක් සිටි බැවිනි. ඇයගේ නියපොතු දිගට දමා හෝ වවා හෝ තදින් පාට කර අනංග බැල්මකින් සිටියාය. පසුව ළමා පින්තුර තිබු නිසා මේ ඇය ම බව දැනගතිමි. පාසල් යන ළමයෙකුගේ ගතියක් සමහර පින්තුර වල නොතිබුණි.

    එම ප්‍රවෘත්තියේ තිබුනේ විදුහල්පති වරයා අස් කරන ලෙස ඉල්ලා ළමයාගේ පියා සහ මව උපවාසයක් ආරම්භ කර ඇති බවයි.

    මේ ළමයා ෆේස් බුක් එකවුන්ට් දෙකක් පාවිච්චි කල අයෙකි. ඒ ඇයගේ නොදැනුවත් අහිංසක කම නිසා බැවින් විය යුතුය. පාසල් නිල ඇඳුමෙන් ජෝගි නටා ඒවායේ පින්තුර ටැග් වී තිබුනේ මෙයින් එකකය.

    පියා තම දුව පාසල් නිල ඇඳුමෙන් ජෝගි නටනකම් බලා සිටියේය. ඔහු ඔය තරම් ළමයි ගැන කැක්කුමක් තිබේ නම් කරන්න තිබුනේ ළමයා කරන්නේ මොනවාදැයි සොයා බැලීමයි. තමන්ගේ ළමයා අයාලේ යන තුරු බලා සිටි තාත්තා දැන් විදුහල් පතිවරයෙක් හදන්නට උත්සාහ කිරීම විහිළුවකි.

    අම්මා ළමයා දමා ගොස් සිටියාය. නැවත පැමිණියේ උපවාසයටයි. ළමයා ගැන ඔය තරම් කැක්කුමක් තිබුනා නම් ඇය ළඟ ඉන්නට තිබුණි. තම ළමයා දමා ගිය අම්මා දැන් පාසලක් හැදීමට උත්සාහ කරයි.

    යම් ආයතනයක සේවය බාර ගැනීමේදී සේවකයා ට ලැබෙන ප්‍රධාන වගකීමක් වන්නේ "ආයතනය තුලදී සහ පිටතදී ආයතනයේ ගෞරවය ආරක්ෂා කිරීම"යි. විදුහල්පති වරයෙකුට මෙහිදී ලැබෙන වගකීම ඉතා වැඩිය. එනම් පාසලේ ප්‍රධානම පරිපාලකයා වශයෙන් තම පාසල සමාජයේ ඉහල ස්ථානයක තබා ගැනීමත් පාසලට අපකීර්තියක් සිදුවන ඕනෑම අවස්තාවක ඒ ගැන සොයා බැලීමත් ය. තම පාසලේ ළමයෙක් නිල ඇඳුමෙන් අසංවර චායා රූපයක සිට එය ප්‍රසිද්ධ වූවා නම් එය සොයා බැලීම ඔහුගේ වගකීමකි. එසේ කිරීම වැරදි නම් තව ටිකක් කල් යද්දී කවුරු හෝ ළමයෙක් හෝටල් කාමරයකට ගොස් මුදලට ගණිකා වෘත්තියේ යෙදුනද පියාට සොයා බැලීමට නොහැකි වනු ඇත. මොකද ඔහුගේ ගෙදර නොව පිටතදී සිදු වන දෙයක් බැවිනි.

    (යම් රටක වුවද රටට අපකීර්තියක් සිදුවන යම් දෙයක් සොයා බලන්නේ එය සිදු වුයේ රට තුලද පිට ද යන්න මත නොවේ. සිදුවීමෙන් රටට සිදු වන හානිය දෙස බලමිනි.)

    පාසල් නිල ඇඳුමෙන් අයාලේ ගිය හිතුවක්කාර ළමයෙක්, තම දුව අයාලේ යන තුරු බලා සිටි පියෙක්, ළමයා දමා ගිය අම්මා කෙනෙක් යන තුන් කට්ටුව කරගත් වින්නැහියකට දැන් වග කියන්න ට සිදුව ඇත්තේ තම රාජකාරිය හරියට ඉටු කල විදුහල්පති වරයෙකුට ය. ළමයා අවුරුදු ගණනක් ජෝගි නැටීම අවුලක් නැත. තාත්තා අවුරුදු ගානක් එය බලා සිටීම අවුලක් නැත. අම්මා අවුරුදු ගණනාවක් ළමයා දමා යාම අවුලක් නැත. වැරැද්ද වී ඇත්තේ විදුහල්පති වරයා විනාඩි පහක් කතා කිරීමයි.

    අද වෙඩි තබා හෙට මතක නැතැයි කියන, මැරුන මිනිහා වැරදි කරු වී වෙඩි තැබූ එකා ට වන්දි ලබා දෙන මෙවන් සමාජයක මෙවැනි දේවල් සිදු වීම අරුමයක් නොවේ.
    අනේ කාලේ වනේ වාසේ

    අංගුලිමාල ගෙනි. කුණුහරුප ඇසීම සඳහාම ලියවුනි.

    wonderful talk