ape gedarata allapu gedara inne mage nanda kenek.habai nanda thma ischole grade 4 da koheda?
(mama ethakota badina wayasa...)
උබගේ තාත්තගේ සහොදරියෙක්ද නැත්තම් දුරින් නැදැ නැන්දා කෙනෙක්ද?
අපෙත් බං සීයගෙ පවුලේ අයියල මල්ලිල අක්කල නංගිලා 10 කට වඩා ඉන්නව. අපේ සීය තමා වැඩිමල්ම කෙනා. සීයගේ පොඩිම නංගිගේ පුතා (මට නෑකම වෙන්නෙ මාම) මට වඩා අවුරුදු 3 ක් 4 ක් බාලයි.


