ළමයින්ට නම් තැබීම :D

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නම නෙවෙයි තුන් වේල කන්න දෙන්න බැරි දෙමව්පියෝ ගෙන් ඇති ප්‍රයෝජනේ අහපන්. මේ හැම එකාටම අමාරු කාලේ 3න් වේල හොදට කාල ළමයට ඕන හැමදේම ලංකාවේ තියන හොදම ඒවගෙන් අරන් දෙන්න පුළුවන් මට. ඕන හුත්තෙක් ට නම් දාන්න පුළුවන් උට විනාස වෙලාවක් තිය නම්. අපිට එහෙම නෑ. අනික මොකාට මගේ ළමයාගේ නම තිබ්බත් වැඩක් නැ ඒ නමින් තියන domain, username ඔක්කම අරන් ඉවරයි. නමේ ඇත්තම අයිතිකාරයා මගේ ළමයා.
    Uba ara gopro eka kootte gahala kesel koratuwe video dapu eka neda
    Ubata mokada une ?
    Tiktok giya neda
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    ඇයි බන් නමක් දානකොට අකුරු ගළපන්න ඕන ? අම්මට තාත්තට හිතෙන ලස්සන නමක් දාන්න බැරි ඇයි. කොහෙවත් ඉන්න පොන්නයෙක් කියන නම් තමුන්ගෙ ළමයට දාන්නෙ ඇයි ? :eek:
     

    thilina chamara

    Junior member
  • Aug 14, 2008
    116
    14
    18
    මේ ලගදී නැගෙනහිරෙන් හිරැ පායන්නී කියලා ලමයෙක්ට නමක් දාලා තිබ්බේ
    නෑ නෑ.ඉර
    273949521_4988835334545638_1298492969347180461_n.jpg
    පායා නැගෙනහිරු
     
    • Love
    Reactions: baba-chuti