ළමයින්ට ලිංගික අධ්‍යාපනය දීම වැරදියි - දිනේෂ් මුතුගල

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,933
    1,351
    113
    ළමයි ළමයි විදියට ඉන්නෙ නැති නිසා තමයි, ලින්ගික අද්යාපනය ඕන.
    හැමෝම හොඳ ළමයි නෙමෙයිනෙ. නරක උන්වත් බේර ගන්ඩ ඕනනෙ.

    හරියට.......මුන්ගෙ පන්ති වලට ගිහින්, ඔක්කොම මෙඩිසින් යන්නෙ නෑනෙ. අනිත් උන් ගැන මුන් කතා කරන්නෙ නෑනෙ. :angry:
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    මුන්ට ලමයි එන් නෑනේ..පාසල් වලින්ම ඔක්කොම කවර් වෙලා දියුනු වෙනකොට..බයවෙලා වගේ
     
    • Like
    Reactions: pramodh87

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ජෙප්පෝන්ට ඕනේ සමලිංගික අද්‍යපනේ කියලනේ කියන්නේ 🤌🤣
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඕඩියන්ස් එකට කතා කරන්නේ.දැන් මුදලාලි කෙනෙක්.ගුරෙක් නෙමෙයි. තිස්ස පචනායක කියලා නැද්ද මේකට මුකුත්. අර බලංගොඩ කාස්සපට කලා වගේ දෙකක් අබරලා සතියක් දෙකක් ඇතුලට දාලා ගත්තා නන් දැන ගන්නවා තමන්ට අදාල දේ විතරක් කතා කරලා ටියුශන් එක කරන් ඉන්න.තමන්ට ඉන්ෆ්ලුවෙන්ශල් පවර් එකක් තියෙනවා නන් තමන් කියන එක ගැන වගකීමක් තියෙන්න ඕනි මිනිස්සුන්ට
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,610
    8,864
    113
    මෙයා චන්දේ ඉල්ලනනේ සජිත් ස ගෙ පැත්තෙන්ද, නාමල් ස ගෙ රට බේරාගන්න තියෙන අවස්ටාවෙන්ද 😆
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    මුගේ පන්ති යන්නේ රට හදන්න උපදෙස් ගන්නද? 🥴
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    බයෝ සබ්ජෙට් එක උගන්නන එකෙක්ම මෙහෙම කියනවා නම් හිතාගනින් මුගේ track එකේ අවුලම :lol: :(
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    _________________
    ''ප්‍රජනක සෞඛ්‍ය කියන එක දැනගන්න ඕනි ළමයි නෙවෙයි. මේක අහද්දි මට බනියි සමහරවිට.

    ළමයි දැනගන්න ඕනි ගුණ ධර්ම. අම්මට තාත්තට කීකරු වෙන්න, අම්මා තාත්තා කියන දේ අහන්න, ගුරුවරු කියන දේ අහන්න... ඒවා මිස ලිංගික පද්ධතිය ගැන නෙවෙයි. ඒක පටලව ගන්න එපා.

    පිටරට තියන හැම ගුලියම ගිලින්න එපා. ඒවා ගැළපෙන රටවල් තියෙනවා නොගැළපෙන රටවල් තියෙනවා. ළමයි ඉන්න ඕනි ළමයි විදියට.

    ප්‍රජනක සෞඛ්‍ය දැනගන්න ඕනි ප්‍රජනක සෞඛ්‍ය දැනගන්න වුවමනා කාලය එද්දි. නොමේරූ හිත්වලට මේක දීලා බෑ.

    දැන් මගෙන් අහයි එහෙනම් ඔබතුමා උගන්වන්නෙ ??
    මම උගන්වන්නේ ඒ නිසි වයසෙ ඉන්න අයට. මම පුංචි ළමයි හොය හොය යන්නෙ නෑ ඕක උගන්වන්න....''

    - ජනප්‍රිය ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගල
    #SL #lka #NewsCenter #srilanka #News #sinhalanews
    _______________

    ඇත්තනෙ බං මේ කතාව. පොර කියන්නෙ "පුංචි ළමයින්ට" ඕවා නෙවේ, උන්ට මුලින් ගුණධර්ම උගන්නන්න ඕනෙ කියන එකනෙ.
    Image එක නම් clickbait.
     
    Last edited: