නාමල් නේද? මෙයා ලබන පාර ඉල්ලනවාමෙයා චන්දේ ඉල්ලනනේ සජිත් ස ගෙ පැත්තෙන්ද, නාමල් ස ගෙ රට බේරාගන්න තියෙන අවස්ටාවෙන්ද![]()
------ Post added on Jan 30, 2026 at 12:15 AM
සිරා කතාවහැබැයි මූ යූටියුබ් විඩියෝ එකක් දැම්මොත් මොනවයින් පටන් ගත්තත් අන්තිමට කැරකිලා එන්නෙ ප්‍රජනනයට
7තේ පොත..... මතකනේ දගලපු දැගලිල්ල සර්ව ආගමිකයො ඔක්කොම (නිවැරදි සිල්වතුන් නෙමේ ).මගෙ මතය මෙකයි ලිංගික අධ්‍යාපන පොඩි වයසෙ ඔනි නැහැ ( ඉස්කොලෙ 1 සිට 6 දක්වා )
ඊට පස්සෙ ඉගැන්නුවට අවුලක් නැහැ .කොහොමත් ඔය වයසෙ අපෙ කාලෙ සෞඛ්‍යය පොතෙ ප්‍රජනනය කියලා පාඩමක් තිබ්බා මන් කියන්නෙ මෙ 7 වසරෙදි වගෙ .
ඉතින් එක මැජික් එකක් නෙමෙ .
ලිංගාශ්‍රිත හට ගන්නා රොග ගැන එහෙම රොග ගැන එහෙමත් ඉගැන්නුවා
අපෙ උන් එව්ව ඉගෙන ගෙන සමහරක් එවුන්ට විහිළුත් කලා අරුට උපදංශය ,අරූට ඒඩ්ස් හැදිලා ද කොහෙද ? " වගෙ එව්වා .
ඔව් ඔව්... මේක ඉතිං වෙන්න පුළුවන්.. ගොඩක් වෙලාවට ආගම ඇදගෙනනේ උගන්නන හදන්නේ. හැබැයි ඇමතියෙක් උනොත්, ලංකාවේ ලොකුම එස්කොර්ට් එක දාගෙන පාරට බහින්නේ.නාමල් නේද? මෙයා ලබන පාර ඉල්ලනවා
මේ පොන්නස්ගල කාලකන්නියට වැටිලා තියන කමෙන්ට් ටික බලන්නකෝ එතකොට ආස හිතෙයි.ගංජා පවර්
![]()
ඔව් වැඩිය ඔනි නැහැ අපෙ ගෙදර මිනිස්සුත් ඔය අච්චු පොත කියවල හෙනම අප්සට් ගියා7තේ පොත..... මතකනේ දගලපු දැගලිල්ල සර්ව ආගමිකයො ඔක්කොම (නිවැරදි සිල්වතුන් නෙමේ ).
මැක්ක වගේ ඕකමයි කියවන්නේ , ශිෂ්ටවිදියට ඉගැන්නුවම මුට කුණු රසේට කියන්න බැනේහැබැයි මූ යූටියුබ් විඩියෝ එකක් දැම්මොත් මොනවයින් පටන් ගත්තත් අන්තිමට කැරකිලා එන්නෙ ප්‍රජනනයට