ළමයින් 7 දෙනෙක් හදපු ප්‍රකෝටිපති තාත්තා

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ළමයි 7ට වඩා වැඩියි හැබැයි.
    නුවර එවුන් දන්නවා සීන් එක.
    :rofl:
    images
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    Ese mese dial ekak nemeine
    Kollek enekal try kerela wage..mama danne kattiyak 5n nawaththuwa
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ලංකාවෙ තව පවුලක් තියෙනව - තාත්තට ඒච්චර සල්ලි තිබුණෙ නැහැ...
    Hints...
    හැබැයි දරුවො ප්‍රකෝටිපතියො...
    මේ දවස්වල ජාත්‍යන්තර පුවත් මවන පවුලක්...
    රටක්ම ආදරේ කරන පවුලක්...
    රට බේරගත්ත පවුලක්....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,524
    75,319
    113
    මෙහෙමයි සගෝ උබ ඔය කියන සීන් එක කියන්න අකමැති නං මේ ත්‍රෙඩ් එක දැක්කෙ නෑ වගේ යන්න තිබ්බා එක්කෝ බම්ප් පාරක් දාල ශේප් එකේ මාරුවෙන්න තිබ්බා.හැබැයි උබ මොකක් හරි සීන් එකක් දන්න බව අගවලා අපේ කුතුහලේ අවුස්සලා දැන් මෙහෙම ධර්ම ටෝක් දෙන එක නං කැරි වැඩක් 😡
    Yeah kari ponna wadak. If you can't tell the story just shut the fuckup and move on.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,471
    113
    ළමයි 7ට වඩා වැඩියි හැබැයි.
    නුවර එවුන් දන්නවා සීන් එක.
    :rofl:
    වයිෆ්ට ok නන් අපිට මොකෝ බන්.
    A nice wife and nice girls :love:

    අපේ පැත්තේ ඉන්නවා ළමයි 5ක් ඉන්න පවුලක්. ලොකු එකා මා එක්ක ජොයින්ට් එක ගහන්නේ. වයස 20යි දැන්, පොඩි කෙල්ලට මාස 8ක් වගේ ඇති දැන්. මිඩ්වයිෆ්ලා එහෙම කියනවලු ඔය දැන් ළමයි හැදුවා ඇති කියල. පුදුම අමාරුවක් තියෙන්නේ මිඩ්වයිෆ්ලට. ඒ කොල්ලගේ තාත්තට මම කතා කරන්නේ අයියා කියල. පොර වැඩ කරන්නේ මෙහෙ AMW ටයර් ෆැක්ටරියේ. මහා ලොකු ආර්ථික ප්‍රශ්නත් නෑ. වාහන ගණන් වැඩි වෙන්න කලින් නිසාන් වැනට් වෑන් එකකුත් තිබ්බා. පස්සේ ඒක වික්කා. මේ ලඟදි පවුලේ දෙවෙනි කෙල්ල පැනලා ගියා යාළුවෙච්ච එකෙක් එක්ක. දැන් ගෙදර ඉන්නේ හතරයි.
    ලමයි ගොඩක් හදන එක හොද නෑ මචන්. හම්බෙන ලමයින්ටයි අම්මටයි දෙන්නටම.
    ------ Post added on Oct 5, 2021 at 10:04 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    වයිෆ්ට ok නන් අපිට මොකෝ බන්.
    A nice wife and nice girls :love:

    ලමයි ගොඩක් හදන එක හොද නෑ මචන්. හම්බෙන ලමයින්ටයි අම්මටයි දෙන්නටම.
    ------ Post added on Oct 5, 2021 at 10:04 AM
    මචං ඉස්සර පවුල වල ළමයි දහය දොළහ ඉන්නවා... ඒ අම්මලා අවුරුදු 80 ටත් වැඩිය ජීවත් වෙනවා...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,471
    113
    මචං ඉස්සර පවුල වල ළමයි දහය දොළහ ඉන්නවා... ඒ අම්මලා අවුරුදු 80 ටත් වැඩිය ජීවත් වෙනවා...
    එහෙම එකක් නෑ බන් ඉස්සර ළමා මරණ, මාතෲ මරණ අනුපාතිකය සෑහෙන වැඩියි. ඉපදෙද්දි ලමයි මැරෙනව කියන එක නෝර්මල්. 4 දෙනෙක්ටද කොහෙද එක්කෙනෙක් මැරිල තියෙනව 1900 ගනන්වල මැදක් වෙනකන්.

    අනිත් එක බන් ලමයි කතා පැත්තක දැම්මත් ඒ කාලෙ මිනිස්සු 80-100 ජීවත් වෙනව දැන් එච්චර ජීවත් වෙන් නෑ කියන ඒවා බයිල. මිනිස්සුන්ගෙ ආයු අපේක්ශාව වැඩි වෙලා මිසක් අඩු වෙලා නෑ.
    ------ Post added on Oct 5, 2021 at 10:13 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    ඒ කාලෙ ළදරු මරණයක් වෙච්චි නැති ගෙයක් නැති තරම්.

    ළමයි හම්බෙන්නෙත් ගෙදර. ගොඩක් වෙලේට දොස්තර කෙනෙක් ඇහැට දැකලත් නෑ. වින්නඹු අම්මනෙ ඔක්කොම කරන්නෙ.
    ඉපදෙද්දි ළමයි මැරෙනවා.
    ඒ වගේම ගෙවල් දොරවල් හරියට නැති නිසා සත්තු කාල මැරෙනවා.
    ලෙඩ වෙලා මැරෙනවා.

    ලංකාවෙ තව පවුලක් තියෙනව - තාත්තට ඒච්චර සල්ලි තිබුණෙ නැහැ...
    Hints...
    හැබැයි දරුවො ප්‍රකෝටිපතියො...
    මේ දවස්වල ජාත්‍යන්තර පුවත් මවන පවුලක්...
    රටක්ම ආදරේ කරන පවුලක්...
    රට බේරගත්ත පවුලක්....
    mata mathakai 2005 amma thaththage sohona kiyala waththe mullak thibba kanu dekakata wande.

    dan ban eka maligawakne.
    ------ Post added on Oct 5, 2021 at 11:52 AM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,809
    15,158
    113
    මචං ඉස්සර පවුල වල ළමයි දහය දොළහ ඉන්නවා... ඒ අම්මලා අවුරුදු 80 ටත් වැඩිය ජීවත් වෙනවා...
    A lifestyle ekath ekka ganu ayage angawal meeta wada fit mchn. Pirimi wunath ehemai. Ada kaale ayata wada angawal fit a gewapu jeevithe hatiyata.
    Apeth ammage paththe lamai 10K innawa. Ammage amma nathi wune 92di wayasa. Thaththage paththe 9i.
     
    • Like
    Reactions: Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    A lifestyle ekath ekka ganu ayage angawal meeta wada fit mchn. Pirimi wunath ehemai. Ada kaale ayata wada angawal fit a gewapu jeevithe hatiyata.
    Apeth ammage paththe lamai 10K innawa. Ammage amma nathi wune 92di wayasa. Thaththage paththe 9i.
    අනිවාර්යෙන්ම... ඒක තමයි ඇත්ත කතාව.. අපි මේ ඉන්න හැටියට අවුරුදු 50ක් වත් ඇදගන්න පුලුවන් වෙයිද කියලා sure නෑ... 🤣🤣😮
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,809
    15,158
    113
    අනිවාර්යෙන්ම... ඒක තමයි ඇත්ත කතාව.. අපි මේ ඉන්න හැටියට අවුරුදු 50ක් වත් ඇදගන්න පුලුවන් වෙයිද කියලා sure නෑ... 🤣🤣😮
    Pavu api :sorry: