Kohomada oya thathweta awith thiyenne ?ඔය තත්වේට ආවා හැටි කියන්නෙ නැත්තේ ඒ හින්දා තමා බන්. එතනයි අවුල.
minissu nathi unama pawle unmada ethakota business karanne/buy karannemenna mu wage unta witarai lamai hadanna awasara denna one
Yeah kari ponna wadak. If you can't tell the story just shut the fuckup and move on.මෙහෙමයි සගෝ උබ ඔය කියන සීන් එක කියන්න අකමැති නං මේ ත්‍රෙඩ් එක දැක්කෙ නෑ වගේ යන්න තිබ්බා එක්කෝ බම්ප් පාරක් දාල ශේප් එකේ මාරුවෙන්න තිබ්බා.හැබැයි උබ මොකක් හරි සීන් එකක් දන්න බව අගවලා අපේ කුතුහලේ අවුස්සලා දැන් මෙහෙම ධර්ම ටෝක් දෙන එක නං කැරි වැඩක්![]()
වයිෆ්ට ok නන් අපිට මොකෝ බන්.ළමයි 7ට වඩා වැඩියි හැබැයි.
නුවර එවුන් දන්නවා සීන් එක.![]()

ලමයි ගොඩක් හදන එක හොද නෑ මචන්. හම්බෙන ලමයින්ටයි අම්මටයි දෙන්නටම.අපේ පැත්තේ ඉන්නවා ළමයි 5ක් ඉන්න පවුලක්. ලොකු එකා මා එක්ක ජොයින්ට් එක ගහන්නේ. වයස 20යි දැන්, පොඩි කෙල්ලට මාස 8ක් වගේ ඇති දැන්. මිඩ්වයිෆ්ලා එහෙම කියනවලු ඔය දැන් ළමයි හැදුවා ඇති කියල. පුදුම අමාරුවක් තියෙන්නේ මිඩ්වයිෆ්ලට. ඒ කොල්ලගේ තාත්තට මම කතා කරන්නේ අයියා කියල. පොර වැඩ කරන්නේ මෙහෙ AMW ටයර් ෆැක්ටරියේ. මහා ලොකු ආර්ථික ප්‍රශ්නත් නෑ. වාහන ගණන් වැඩි වෙන්න කලින් නිසාන් වැනට් වෑන් එකකුත් තිබ්බා. පස්සේ ඒක වික්කා. මේ ලඟදි පවුලේ දෙවෙනි කෙල්ල පැනලා ගියා යාළුවෙච්ච එකෙක් එක්ක. දැන් ගෙදර ඉන්නේ හතරයි.
මචං ඉස්සර පවුල වල ළමයි දහය දොළහ ඉන්නවා... ඒ අම්මලා අවුරුදු 80 ටත් වැඩිය ජීවත් වෙනවා...වයිෆ්ට ok නන් අපිට මොකෝ බන්.
A nice wife and nice girls
ලමයි ගොඩක් හදන එක හොද නෑ මචන්. හම්බෙන ලමයින්ටයි අම්මටයි දෙන්නටම.
------ Post added on Oct 5, 2021 at 10:04 AM
එහෙම එකක් නෑ බන් ඉස්සර ළමා මරණ, මාතෲ මරණ අනුපාතිකය සෑහෙන වැඩියි. ඉපදෙද්දි ලමයි මැරෙනව කියන එක නෝර්මල්. 4 දෙනෙක්ටද කොහෙද එක්කෙනෙක් මැරිල තියෙනව 1900 ගනන්වල මැදක් වෙනකන්.මචං ඉස්සර පවුල වල ළමයි දහය දොළහ ඉන්නවා... ඒ අම්මලා අවුරුදු 80 ටත් වැඩිය ජීවත් වෙනවා...
ඒ කාලෙ ළදරු මරණයක් වෙච්චි නැති ගෙයක් නැති තරම්.එහෙම එකක් නෑ බන් ඉස්සර ළමා මරණ, මාතෲ මරණ අනුපාතිකය සෑහෙන වැඩියි. ඉපදෙද්දි ලමයි මැරෙනව කියන එක නෝර්මල්. 4 දෙනෙක්ටද කොහෙද එක්කෙනෙක් මැරිල තියෙනව 1900 ගනන්වල මැදක් වෙනකන්.
අනිත් එක බන් ලමයි කතා පැත්තක දැම්මත් ඒ කාලෙ මිනිස්සු 80-100 ජීවත් වෙනව දැන් එච්චර ජීවත් වෙන් නෑ කියන ඒවා බයිල. මිනිස්සුන්ගෙ ආයු අපේක්ශාව වැඩි වෙලා මිසක් අඩු වෙලා නෑ.
------ Post added on Oct 5, 2021 at 10:13 AM
mata mathakai 2005 amma thaththage sohona kiyala waththe mullak thibba kanu dekakata wande.ලංකාවෙ තව පවුලක් තියෙනව - තාත්තට ඒච්චර සල්ලි තිබුණෙ නැහැ...
Hints...
හැබැයි දරුවො ප්‍රකෝටිපතියො...
මේ දවස්වල ජාත්‍යන්තර පුවත් මවන පවුලක්...
රටක්ම ආදරේ කරන පවුලක්...
රට බේරගත්ත පවුලක්....
Yeah kari ponna wadak. If you can't tell the story just shut the fuckup and move on.
A lifestyle ekath ekka ganu ayage angawal meeta wada fit mchn. Pirimi wunath ehemai. Ada kaale ayata wada angawal fit a gewapu jeevithe hatiyata.මචං ඉස්සර පවුල වල ළමයි දහය දොළහ ඉන්නවා... ඒ අම්මලා අවුරුදු 80 ටත් වැඩිය ජීවත් වෙනවා...
අනිවාර්යෙන්ම... ඒක තමයි ඇත්ත කතාව.. අපි මේ ඉන්න හැටියට අවුරුදු 50ක් වත් ඇදගන්න පුලුවන් වෙයිද කියලා sure නෑ...A lifestyle ekath ekka ganu ayage angawal meeta wada fit mchn. Pirimi wunath ehemai. Ada kaale ayata wada angawal fit a gewapu jeevithe hatiyata.
Apeth ammage paththe lamai 10K innawa. Ammage amma nathi wune 92di wayasa. Thaththage paththe 9i.
Pavu apiඅනිවාර්යෙන්ම... ඒක තමයි ඇත්ත කතාව.. අපි මේ ඉන්න හැටියට අවුරුදු 50ක් වත් ඇදගන්න පුලුවන් වෙයිද කියලා sure නෑ...![]()
