ළමයි දූෂණය කරන උන් වැඩි Telegram නිසාලු

KBW123

Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    මිනිස්සු පිරිහිලා ඉන්නේ.Telegram දැන් කොහොමත් පාවිච්චි කරන්නේ ඔය porn සීන් එකට එකේ number එක display වෙන්නේ නෑ. ඕන මගුලක් දාන්න පුළුවන්.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම හිතන විදියට මේකත් කාරණයක්
    වෙන රටවල් වගේ චයිල්ඩ් පෝර්න් දාන වුන් අල්ලන්න තමයි තියෙන්නේ
    telegram බැන කරාට වෙන මාධ්‍යක් හොයා ගනි කරන්න තියෙන්නේ නිට්ඨියානුකුලව telegram එක්ක කතා කරලා . මේවා දාන වුන්ව අල්ලන්න කටයුතු කරන එක.
    telegram සපෝර්ට් නැත්තනම් වුන්ව ලංකාවෙන් බැන් කරන්න තියෙන්නේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    etapasse ganika madam walata anduwen aurudu 2,3 wage wayase lamainwath danna onada harako?

    ganika madam arinna newei ona. me wage pakayalawa ata deken ellala prasiddiye hama gahanna ona.

    මිනිස්සුම ඒක කරා නම් හරි..පොලිසියට කියන්න කලින් කරපු ඵකාව බාගෙට මරන්න තියෙන්නෙ...ඕකගෙ පවුලෙ ඵකෙක්ටවත් ගමේ ඉන්න දෙන්න හොඳ නැ..