ළමයි දූෂණය කරන උන් වැඩි Telegram නිසාලු

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Telegram/WhatsApp group තියෙනවද child porn?ඵකෙක් කිව්ව දැන් ඩාර්ක් වෙබ් යන්න ඕන නැහැලු child porn බලන්න..telegram/WhatsApp වගේ group වල ඕන තරම් share වෙනවලු child porn..අාණ්ඩුව බුදිද.මෙහෙම ගියොත් රටම ඉවරයි.මේ සතියටම ළමයි දෙන්නයි.

    • Sad
    Reactions: jay-shan

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    eka atta. whats app walata wada tele group tiyanawa. mehema koheda tienne kiala danna wat hoda na. apit porn balanawa tama but ochara asahanayak na. but me group walaata giyama terenawa kochara maanasika pisso da inne kiala lankawe. rupiyal 10ta 20ta data card dagena kisima niyamanayak natuwa run wenne wade. Telegram tahanam karana eka neme solution eka. ai mehema minissunta wenne kiana ekai prashne. education system eke indalama hadenna oni
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගණිකා වෘත්තීය නීති ගත කල යුතුය ..ආගම් කාරයෝ ටික රෙදි උස්සගෙන එන්න එපා..බෞද්ධ රටක් ගගා

    හොඳ වගේම නරකකුත් තියෙනව..ඊට පස්සෙ අපේ උන් හොරකම් කරයි බඩු ගහන්න..කිසිම ලිමිට් ඵකක් නැති හැත්තක් නේ.බොන්න ගියහමත් ඵහෙමනේ.
     
    Sen-lu

    Well-known member
  • ගණිකා වෘත්තීය නීති ගත කල යුතුය ..ආගම් කාරයෝ ටික රෙදි උස්සගෙන එන්න එපා..බෞද්ධ රටක් ගගා
    ඊට පස්සේ sex trafficking පටන් ගත්තම තේරෙයි . ගින්දරට පෙට්‍රල් ගහන්න කිව්ව වගේ මෝඩ solution එකක් තමයි ඕක.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඊට පස්සේ sex trafficking පටන් ගත්තම තේරෙයි . ගින්දරට පෙට්‍රල් ගහන්න කිව්ව වගේ මෝඩ solution එකක් තමයි ඕක.
    පොඩ්ඩක් විස්තර කරපන්කෝ ඕක වෙන හැටි
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    matanam hithenne kudu/ganja/madana modaka pethi wala effect eka eta wada mewata thiyenawa
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Telegram/WhatsApp group තියෙනවද child porn?ඵකෙක් කිව්ව දැන් ඩාර්ක් වෙබ් යන්න ඕන නැහැලු child porn බලන්න..telegram/WhatsApp වගේ group වල ඕන තරම් share වෙනවලු child porn..අාණ්ඩුව බුදිද.මෙහෙම ගියොත් රටම ඉවරයි.මේ සතියටම ළමයි දෙන්නයි.

    aththa kathawa TG Eke inna ewun puduma asahanayak thiyenne.

    math samahara wela group wala inna eth hema welawema balanne ne, comment karanne ne malata.

    eth smaharu dana comment kiyawanakota hithenawa mokkuda kiyala

    1 . samaharu kellekge photo ekak dala kiyanawa """me mage akka / amma ubala monada karanna kamathi""" kiyala wal comment illanawa

    2. thawa samaharu love karana kellage nude share karanna illanawa.

    oya wage leddu inne oke.
     
    • Like
    Reactions: chinmak

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හොඳ වගේම නරකකුත් තියෙනව..ඊට පස්සෙ අපේ උන් හොරකම් කරයි බඩු ගහන්න..කිසිම ලිමිට් ඵකක් නැති හැත්තක් නේ.බොන්න ගියහමත් ඵහෙමනේ.
    කුඩු ගහන්න හොරකම් නොකර බඩු ගහන්න හොරකම් කරන එකේ පොඩි ගතියක් තියනවා... :baffled: :baffled: :baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    ගණිකා වෘත්තීය නීති ගත කල යුතුය ..ආගම් කාරයෝ ටික රෙදි උස්සගෙන එන්න එපා..බෞද්ධ රටක් ගගා

    child rapes eken nawetenne kohomeda?
    illegal unata one eka kohomath badu gahanewa lankawe..oya badu gahanna yana ratewal welath prostitution illegal :LOL: