සිරාවටමද අහන්නෙ ඕක තේරුම් ගන්න ඒතරම් අමාරු දෙයක්ද?
Sex industry එක legalized කරාම Market එක expand වෙනව. එතකොට industry එකට ඕනි කරන sex workersල ගාන වැඩි වෙනව demand එකට හරියන supply එක නැති උනාම human trafficking පටන් ගන්නව.
Yale University එකෙන් ඕක ගැන study එකක් කරල තියෙනවා. US State Department එකෙන් ඕක ගැන study එකක් කරල තියෙනව. Prostitution legalized කරල තියෙන German වල ඕක ගැන studies කරල තියෙනව. ඒවා ටිකක් follow කරල බලන්න සාමාන්‍යයෙන් නීති හොඳටම ක්‍රියාත්මක වෙන Germanyයට sex trafficking නවත්තන්න බැරි නම් ලංකාව ගැන කවර කතාද.
අනික Prostitution legalized කාලාම child rape අඩු වෙන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් මට පැහැදිලි කරල දෙනවද.
etakota ban den child trafficking wenne nedda? den kisima accountability ekak nehe legal karanam mita wada hodai man hitanne,
anith eka man hitanne sex kyne minissunta onama deyak but hema minihatama kollatama sex karanna chance hambenne ne
sometimes ehema unta tama pissu hedenne, kellek geniyek set wennet nettam, uta monada wena tyna optons, balen karanwa arenna.
legal karala 30+ old women ta witarak wage allow karanam hari etakota podi kellanta case ekak neti wei,