Nigga it's no kids no worries.not pain.pls quote correctlyමේකෙ අධ්‍යාත්මික හා ලෞකික යන දෙපැත්තෙන්ම දකින්න ඕනෙ.
ගොඩක් දෙනෙක් දකින්නෙ ලෞකික පැත්ත විතරයි. සල්ලි තියෙනවනම් සතුටක් කියල සමහරු කියන්නෙ ඒකයි. ඔව් දරුවෙක් ඉන්න එක එහෙම බැලුවම ලොකු සතුටක්. බුදුහාමුදුරුවො පවා කියල තියෙනවනෙ දාරක ප්‍රේමය ලේ, මස්, නහර හරහා, ඇට, ඇට මිදුලු දක්වාම කිඳාබහිනවයි කියල. දරු සුරතල් විඳපු/ විඳින කෙනෙක් විදියට මටත් ඒක හොඳටම තේරෙනවා. දරුවෙක්ගෙ හුරතල් විඳල සතුටක් ලබන්න සල්ලි ඕනෙ නෑ.
දැන් බලමු මේකෙ අධ්‍යාත්මික පැත්ත. දරුවෙකුට අනතුරක්, සුලු හරි අසනීපයක් හැදුනම ඒකෙ වේදනාව දන්නෙ දරුවෙක් ඉන්න දෙමාපියෙක් විතරයි. බැඳීම් නිසා දුකහටගන්නවයි කියල අහල ඇතිනෙ.. දරුවෙක් හුරතක් වයස ඉක්මවනකොට, තාත්ත කෙනෙක් විදියට තමන් වයසට යමින් තියෙන බව දැනෙන කොට ලොකු දුකක් සහ බයක් ඇතිවෙනවා.
"පුංචි දවස්වල නින්දට යද්දී
පීතු පාදං නමා මහං කියලා
වැන්ද දෙපා යලි අදත් වඳින්නම්
මංගල ගමනට යන්න අවසරයි පියාණනී.. "වගේ සිංදුවක් තමන්ගෙ දියණිය විවාහ වෙන දවසෙ අහන තාත්ත කෙනෙක්ගෙ ඇහැට කඳුලු නො එන්නේ බොහොම කලාතුරකින්.
ඇත්තම කියනව නම් දරුවෙක් විතරක් නෙවෙයි ඕනෑම බැඳීමක් කියන්නෙ දුක් ගොඩක්. සල්ලි තිබුනත් නැතත් බැඳීම් කියන්නෙ දුක් ගොඩක්.
සැ. යු: "No kids No pain" වගේ බොලඳ කමෙන්ට් දාන පොඩි උන්ට නම් කියන්න තියෙන්නෙ ගිහින් ඉස්කෝලෙ වැඩක් බලාගනින් කියල තමයි. බැඳල අවු 5ක් විතර ලමයි නැතුව ඉන්නකොට එන social pressure එකට මූනදීල එන්න ඒ වගේ කමෙන්ට් දාන්න කලින්.
උබ බැදලා ද??![]()
Social pressure ekata lamayi hadanawa nam eka amuma gon kamak ne. Konda pana nathi kamak.මේකෙ අධ්‍යාත්මික හා ලෞකික යන දෙපැත්තෙන්ම දකින්න ඕනෙ.
ගොඩක් දෙනෙක් දකින්නෙ ලෞකික පැත්ත විතරයි. සල්ලි තියෙනවනම් සතුටක් කියල සමහරු කියන්නෙ ඒකයි. ඔව් දරුවෙක් ඉන්න එක එහෙම බැලුවම ලොකු සතුටක්. බුදුහාමුදුරුවො පවා කියල තියෙනවනෙ දාරක ප්‍රේමය ලේ, මස්, නහර හරහා, ඇට, ඇට මිදුලු දක්වාම කිඳාබහිනවයි කියල. දරු සුරතල් විඳපු/ විඳින කෙනෙක් විදියට මටත් ඒක හොඳටම තේරෙනවා. දරුවෙක්ගෙ හුරතල් විඳල සතුටක් ලබන්න සල්ලි ඕනෙ නෑ.
දැන් බලමු මේකෙ අධ්‍යාත්මික පැත්ත. දරුවෙකුට අනතුරක්, සුලු හරි අසනීපයක් හැදුනම ඒකෙ වේදනාව දන්නෙ දරුවෙක් ඉන්න දෙමාපියෙක් විතරයි. බැඳීම් නිසා දුකහටගන්නවයි කියල අහල ඇතිනෙ.. දරුවෙක් හුරතක් වයස ඉක්මවනකොට, තාත්ත කෙනෙක් විදියට තමන් වයසට යමින් තියෙන බව දැනෙන කොට ලොකු දුකක් සහ බයක් ඇතිවෙනවා.
"පුංචි දවස්වල නින්දට යද්දී
පීතු පාදං නමා මහං කියලා
වැන්ද දෙපා යලි අදත් වඳින්නම්
මංගල ගමනට යන්න අවසරයි පියාණනී.. "වගේ සිංදුවක් තමන්ගෙ දියණිය විවාහ වෙන දවසෙ අහන තාත්ත කෙනෙක්ගෙ ඇහැට කඳුලු නො එන්නේ බොහොම කලාතුරකින්.
ඇත්තම කියනව නම් දරුවෙක් විතරක් නෙවෙයි ඕනෑම බැඳීමක් කියන්නෙ දුක් ගොඩක්. සල්ලි තිබුනත් නැතත් බැඳීම් කියන්නෙ දුක් ගොඩක්.
සැ. යු: "No kids No pain" වගේ බොලඳ කමෙන්ට් දාන පොඩි උන්ට නම් කියන්න තියෙන්නෙ ගිහින් ඉස්කෝලෙ වැඩක් බලාගනින් කියල තමයි. බැඳල අවු 5ක් විතර ලමයි නැතුව ඉන්නකොට එන social pressure එකට මූනදීල එන්න ඒ වගේ කමෙන්ට් දාන්න කලින්.
Ballo pataw gahanawa wage lamai hadanna epa broMechararay karhawa Sinhala nam lamay hadapan 5k wath nathnam ewaray
Oya suddoge labbawal hoday unta
Meke inna ida nathi wela thiyenne danatamathවින්ඩෝස් xp serial num කට පාඩම්. එවුනාට බඳින්න අවුරුදු 10ක් තියනවලු.Pissuwak athei thawa awurudu 10 withara thiyenawa e wadeta
Mama oya kiyala thiyenne video eke tl;dr eka

ehema kisima deyak stable nane ban adu gane ube life ekawath koi wele mareida danne ne.how can we certain about an uncertaintyLankawa wage ratawal wala athal ekata, nayo yaluwanta penna lamai hadala thamai uparimetama kela wela inne.
Thaman financially stable unama, daruwek ge anagathaya gena responsibility ekak ganna puluwan kiyala hithena mattamata awma lamayek haduwata kamak na.
Video eka rae ta balannam