ළමයි හදලා Citizenship

tarson

Well-known member
  • Feb 25, 2009
    8,582
    5,757
    113
    දෙමව්පියන්ට හම්බෙන්නෙ නෑ, ඒත් ලමයට හම්බෙනව උදා: ඇමරිකාව, ලමයා බිහිකිරීමට පමනක් ඇමරිකාවට යාම ("birth tourism")
    ඒත් ඒ වගේ නොමිලේ සිටිසන් ගත්ත ලමයින්ට මිනිස්සු කියන්නෙ "Moocher" නොහොත් නොමිලේ දේවල් ගන්න බලන් ඉන්න "අඩු කුලේ" එවුන් කියල.
    එහෙම ගත්තත් වැඩක් නෑ බන් ලමය ලාන්කික සමාජයේ කොන් වෙනව නොමිලේ හම්බුනා කියල දන්න එවුන් අතර.
    මහන්සි වෙලා සිටිසන් ගන්නව වගේ අගයක් ගන්න බෑනෙ.

    ලන්කාවෙ එවුන්ට කියනකොට "අපේ ලමයට ඇමරිකා සිටිසන් තියෙන්නෙ" කියල, දන්න එවුන් සවුත්තුවට කියනව "අඩුකුලේ ඇමරිකන් Moocher" නේද කියල.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,538
    113
    මෙච්චර කල් මම දැනන් හිටියේ රිටයර්මන්ට් ප්ලෑන් එකට ළමයි හදන සිංහලු විතරයි.

    උබ නෙක්ස්ට් ලෙවල්.
    සිටිසන්ශිප් ප්ලෑන් එකට ළමයි හදන සිංහලයෙක්.
    මරු යකෝ 😄
    සිටිසන්ශිප් ප්ලෑන් එකට homeless ගෑනුන්ට සල්ලි දීලා කසාද බඳින සිංහලු ඕන තරම් ඉන්නවා , ඒ කතා වැඩිය එලියට එන්නේ නෑ නොන්ඩි නිසා.
     
    • Wow
    Reactions: gnilukshi

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Dubai වල නම් කොහොමත් නෑ. ලමයෙක් හම්බ උනත් ලමයටත් සල්ලි දීලා Residence Visa ගන්න ඕනේ.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    පිටරටක ළමයෙක් ඉපදුනොත් ඒ ළමයගේ මාර්ඟයෙන් අම්මට තාත්තට Citizenship ගන්න පුළුවන් කියලා අහලා තියෙනවා. එහෙම බැරි රටවලුත් තියෙනවද & Dubai වගේ City එකක ඉපදුනු ළමයෙක්ට කොහෙද Citizenship හම්බෙන්නේ ? :-(:-(
    China un USA panina widiya mathak una. :D

     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,940
    13,855
    113
    126
    Hogwarts
    Many countries around the world follow the principle of birthright citizenship, also known as jus soli. Some of the countries that grant citizenship to individuals born on their soil regardless of the nationality or immigration status of their parents include:

    1. United States
    2. Canada
    3. Mexico
    4. Brazil
    5. Argentina
    6. Uruguay
    7. Chile
    8. Peru
    9. Jamaica
    10. Pakistan
    11. Egypt
    12. India
    13. Pakistan
    14. Philippines
    15. Antigua and Barbuda

    It's worth noting that the specifics of birthright citizenship laws may vary from country to country, so it's essential to consult the laws of each individual country for precise information.

    List eke hoda ratakata tiyenne US witarai