ළමයි හද හද පන්සලට දෙන උතුම් පියා..

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මේව නම් හෙන ගහන පව් බන් , බුඩිස්ට් නෙවෙයි , ඉස්ලාම් ක්‍රිස්ටියන් ඕනි පුකක් , පොඩි උන් අල්ලගන්න එක නම් කැරිම චාටර්

    ගහලා මරන්න ඕනි හුකලා ලමයි පූජ කරලා නිවන් දකින්න යන පොන්න වේසිගෙ පුතාලව ,


    යකෝ හිතපන් අපි ඊයෙ ගත්තු ඩිසිශන්ස් ගැන කොච්චර රිග්‍රෙට් වෙනවද වෙලාවකට ? මේ කෙල්ලට මොනවා හිතෙනවා ඇත්ද ?

    ඒ ඔක්කොම ඇරත් හුත්තෝ මෙහෙම ලමයි ගෙනල්ල අඩෝලා වැඩසටහන් කරන්න පුලුවන්ද බන් ? මේක රේප් කිරිල්ලක් නේ හුකනවට වැඩිය ?
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    හුකල හුකල කන්න අදින්න දෙන්න බැරි උනාම මම සාසනේට පූජා කළා කියල ලොකු credit ගන්නත් යනවා. මාරු යකෝ - n

    මහ අපරාධ මේවා. මහ එකාවයි එකීවයි උල තිබ්බත් කමක් නෑ. අඬන එකෙන්ම පේනවා හිතේ තියෙන දේවල් .
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මමත් ගමක එකෙක් නිසා මේ ගැන මම හොදට දන්නවා. මේ ගොඩක් පොඩි එවුන් මහන කරන්න ලොකුම හේතුවක් තමයි දරිද්‍රතාවය කන්න දෙන්න බැරි කම. අනික තමයි අධ්‍යාපනය ලබා දෙන්න තියෙන බැරි කම. ඔය ගොඩක් මහන කරන පොඩි උන් නාහෙට අහන්නෙ නැති අජූත වැඩ කර කර ගස් ගල් උඩ ගම්වල ඉන්න උන්. ඉතින් මහ එවුන් හිතනවා පන්සලට යැව්වම හදාගන්න පුළුවන් කියලා. කලාතුරකින් කීප දෙනෙක් පාලි, සංස්කෘත ඉගෙන ගෙන ගුරැ පත්වීමක් අරන් සිවුරු අැරල ගෙදර එන වෙලාවල් තියෙනවා. මම පොඩි කාලෙ මාකොල පැත්තෙ පන්සලකින් අපේ ගමට වෑන් එකකින් අදුරන කෙනෙක් මාර්ගයෙන් වයසක හාමුදුරුවෝ කෙනෙක් ආවා මහන කරන්න ළමයි හොයාගෙන. ගමෙන් 10ක් විතර හොයන් ගියා. ඔය මහන කරන ගොඩක් උන් අතවර වලට ලක් වෙනවා. හොද තැනුත් තියෙනවා. හොද ජාන නැති තැන් වල ඉපදුණු උන් නිසා සමහර ජන්ම ගතිත් වෙනස් කරන්න බෑ. සමහර උන් සරමෙ පිහදගන්න බැරි වෙලා හැදුන උන්. කොහොම හරි ඔය ගොඩක් උන් නිසි වයස ආවම සිවුරු හරිනවා. ආමි එකට යන උන් ලොකු පිරිසකුත් ඉන්නවා. යුද්දෙ කාලෙ නම් ඔය කට්ටියට කවි ගී ලිව්වෙ රට ජාතිය ආගම බේරගන්න සිවුරු විසිකරල යුද පිටියට ආවා කියලා. පන්සල් වලින් අයින් වෙලා අසපු පැත්තට මිනිස්සු යොමු වෙන්නත් එක හේතුවක් තමයි අසපු වල ජීවිතය ගැන කලකිරිල මහන වුන ලොකු පිරිසක් ඉන්න එක. කොහෙම හරි මේ ළමා මහනකිරීම් වහාම නවත්වන්න ඕන. ඒ වගේ දෙයක් කරන්න නම් පුළුවන් හැබැයි රනිල් වගේ කෙනෙකුට තමයි. ඒත් දුප්පත් රටක ඔය දේවල් කරන්න බෑ. මොකද එහෙම වුනොත් මේ දරිද්‍රතාවයෙන් පෙලෙන ළමයි වෙනුවෙන් හොද සුභසාධක වැඩසටහනක් ඕන නිසා.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,522
    6,374
    113

    කැම්‍රි තාත්තෙක්නෙ යකෝ ඌ. මේ කෙල්ල පොඩි කමට එක පාරක් මහණ වෙන්න ආසයි කිව්වම පන්සල් හොය හොය ගිහින් මහන කරන්න. ☹️☹️
     
    • Like
    Reactions: Solo Rider

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රූපවාහිනියේ ඉන්න උත්තලයි ගොන් පිම්පියයි හිතාගෙන ඉන්නේ බලන උන් දන ගහගෙන tv බලයි කියලා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    Population growth rate එක අඩු කරන්න ඕන. දැනට 22 million. 2050 වෙනකොට 15 million projected.🙂
     

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    oka host karana huttige puta nam keri ma panditha hukannek tamai.......Kelum Siri Mal ui Okawai pennama bari ponnoyo dennek tamai..
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඕකගේ කොයි පටේ කපන්න එකෙක් නැද්ද යකෝ ..
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඉස්සරහට තව වැඩිවෙයි ආර්ථික අපහසුතා එක්ක
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ළමා මහණකිරීම් වලට නම් මම තදින්ම විරුද්ධයි. තේරෙන වයසට ආවම කැමත්තෙන් මහණ වෙන එක වෙනම එකක්. අම්මලාට තව්තිසා යන්න කියලා ලමයින්ව මහණ කරවන එක වගේ කැරි වැඩක් තවත් නෑ. පින් රැස් කරගන්න ඕනේ නම් හුකන එක පැත්තකින් තියලා අම්මා තාත්තා මහණ වුනා නම් ඉවරනේ.

    Mohammed nabi version of Buddhism :yes:

    Hukannathuwa mahana wenna kiwwoth pansalata daaneth nathi wenawa :rofl:

    E nisa hukana gaman pin ras karaganna alternative widihak deela:yes:

    Minisunta hukannth hambenawa

    Lamaya mahana keruwama pinuth hambenwa..unge burden ekath adu wenawa

    Pansalata daneth hambenawa :lol: gal kapanna kolloth hambenawa

    Hamoma sathuten :rofl: