eetawda kohomada upasikawo awilla laga namena kotaහම්මෝ හම්මෝ. කොහොමද උඹල ඇවිල්ල දන ගහගෙන වැදලා සල්ලි පුජා කරනකොට..

eetawda kohomada upasikawo awilla laga namena kotaහම්මෝ හම්මෝ. කොහොමද උඹල ඇවිල්ල දන ගහගෙන වැදලා සල්ලි පුජා කරනකොට..

මේවා දකින කොට තවත් හිතට අමාරුයි..eetawda kohomada upasikawo awilla laga namena kota![]()
![]()
මේකෙන් දෙපැත්තටම හොඳ නෑ. පුද්ගලිකව ඒ ළමයටත් හොඳ නෑ සමස්තයක් විදියට ශාසනෙත් විනාස වෙනව.

ළමා මහණකිරීම් වලට නම් මම තදින්ම විරුද්ධයි. තේරෙන වයසට ආවම කැමත්තෙන් මහණ වෙන එක වෙනම එකක්. අම්මලාට තව්තිසා යන්න කියලා ලමයින්ව මහණ කරවන එක වගේ කැරි වැඩක් තවත් නෑ. පින් රැස් කරගන්න ඕනේ නම් හුකන එක පැත්තකින් තියලා අම්මා තාත්තා මහණ වුනා නම් ඉවරනේ.

gal kapanna kolloth hambenawa