ළමයි හිටියේ නැත්නම් වැටෙන්නම ගහයි..😁😁

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    TKvODUT.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    වැඩි දෙයක් කියන්න බෑ මොකුත් විස්තර දන්නේ නැති නිසා (පාටි එකක් දවසකද, නැන්දද, පුංචිද දන්නේ නෑනේ)

    හැබැයි මේ අර ඉන්න ළමයින්ගේ දෙමව්පියෝ නම් ඒ ළමයි පව් කියලා තමයි කියන්න වෙන්නේ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,263
    17,216
    113
    වැඩි දෙයක් කියන්න බෑ මොකුත් විස්තර දන්නේ නැති නිසා (පාටි එකක් දවසකද, නැන්දද, පුංචිද දන්නේ නෑනේ)

    හැබැයි මේ අර ඉන්න ළමයින්ගේ දෙමව්පියෝ නම් ඒ ළමයි පව් කියලා තමයි කියන්න වෙන්නේ..
    ඕවට මුකුත් කියන්න බෑ ඉතිම් අපි කුහකයො වෙයි..
     
    • Like
    Reactions: kolavari

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    ජීවිතයේ විදින්න දන්නෙ නැති කුහකයො දැන් අනන් මනන් කියයි
    1668194876089.png
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,308
    21,302
    113
    බලපන් මේ ලස්සන රටේ මිනිස්සු කොච්චර සතුටෙන් ආතල් එකෙ ජීවත් වෙනවද කියල බැලුවහම පේනවනෙ සාමාන්‍ය පවුලක්. සාමාන්‍ය පවුලක් මෙහෙම ජීවත් වෙනව කියන්නෙ කොච්චර ආඩම්බරයක්ද රටක් හැටියට. ජෙප්පොන්ට ඉතින් ඕව දරාගන්න බෑ උන් උන් අරගල කරනවා ජීවන බර වැඩීයී කියල. :baffled: :baffled: :baffled:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    වැඩි දෙයක් කියන්න බෑ මොකුත් විස්තර දන්නේ නැති නිසා (පාටි එකක් දවසකද, නැන්දද, පුංචිද දන්නේ නෑනේ)

    හැබැයි මේ අර ඉන්න ළමයින්ගේ දෙමව්පියෝ නම් ඒ ළමයි පව් කියලා තමයි කියන්න වෙන්නේ..
    Mokakda ban aula? un beela maraganne natuwa sathutin inanawanam aulak nane. Domesitc violance, child abuse (podi ekatath powana) scene wage nam anna waradi.

    Yako banda, lamai innawa kiyala athal ganna eka nawaththanna onada?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    මේ තාරකf කියලා ඉන්නේ රනිල් වෙන්න බැරිද? 😂

    Mokakda ban aula? un beela maraganne natuwa sathutin inanawanam aulak nane. Domesitc violance, child abuse (podi ekatath powana) scene wage nam anna waradi.

    Yako banda, lamai innawa kiyala athal ganna eka nawaththanna onada?

    අමුතුවෙන් පොවන්න ඕනේ නෑ 😁

    මුන්ට වැඩි වෙලා ඔහොම්මම නින්ද ගියාම පොඩි උනුත් ශොට් එකක් දානවා ඇති 😅

    දරැවෝ ඉන්න තැන්වල දෙමව්පියෝ බීලා පිස්සු කෙලින එක abuse එකක් වගේ තමයි බන්.. ශාරිරික වෙන්නම ඕනේ නෑ...මානසිකව බලපාන දේවලුත් තියෙනවා...ලමයි එක්ක සතුටින් ඉන්න නම් ලමයි ආස, උන්ට සුදුසු දේවල් කරන්න ඕනේ...

    ආතල් ගන්න එකට වෙනම කාලසටහනක් හදා ගන්න ඕනේ...පව් නැත්තම් ළමයි...උන්ව හැදුවා නම් ඒ වගකීම ගන්න වෙනවා..
    ------ Post added on Nov 12, 2022 at 7:27 AM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ලංකාවෙ outdated සංස්කෘතියේ රාමුව බිඳගෙන real world එක enjoy කරන අය 🥴
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    මේ තාරකf කියලා ඉන්නේ රනිල් වෙන්න බැරිද? 😂

    අමුතුවෙන් පොවන්න ඕනේ නෑ 😁

    මුන්ට වැඩි වෙලා ඔහොම්මම නින්ද ගියාම පොඩි උනුත් ශොට් එකක් දානවා ඇති 😅

    දරැවෝ ඉන්න තැන්වල දෙමව්පියෝ බීලා පිස්සු කෙලින එක abuse එකක් වගේ තමයි බන්.. ශාරිරික වෙන්නම ඕනේ නෑ...මානසිකව බලපාන දේවලුත් තියෙනවා...ලමයි එක්ක සතුටින් ඉන්න නම් ලමයි ආස, උන්ට සුදුසු දේවල් කරන්න ඕනේ...

    ආතල් ගන්න එකට වෙනම කාලසටහනක් හදා ගන්න ඕනේ...පව් නැත්තම් ළමයි...උන්ව හැදුවා නම් ඒ වගකීම ගන්න වෙනවා..
    ------ Post added on Nov 12, 2022 at 7:27 AM
    Ado ado e kiyanne european countries/US wala wage 90% lamai abuse wenawada 🤭 ? yako unge party wala buruthu pitin kattiya bonne.

    bonakota athal ekey innawanam lamainuth ewa e gaanata igena gannawa. Owa nikan hanga hanga karama tama unuth owa horen karala pissu kelinne.
    Lankawe sex education taboo nisa newida pissu kelinne godak un?

    Yako umba hondai ban pansalwala bana kiyanna 🤭🤭
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    කාලා බිලා ආතල් එකේ හිටපන්.ඇති ලබ්බක් නැතන් කොහොමත් අන්තිමට මැරෙනවා නේ