ඕවට මුකුත් කියන්න බෑ ඉතිම් අපි කුහකයො වෙයි..වැඩි දෙයක් කියන්න බෑ මොකුත් විස්තර දන්නේ නැති නිසා (පාටි එකක් දවසකද, නැන්දද, පුංචිද දන්නේ නෑනේ)
හැබැයි මේ අර ඉන්න ළමයින්ගේ දෙමව්පියෝ නම් ඒ ළමයි පව් කියලා තමයි කියන්න වෙන්නේ..
Mokakda ban aula? un beela maraganne natuwa sathutin inanawanam aulak nane. Domesitc violance, child abuse (podi ekatath powana) scene wage nam anna waradi.වැඩි දෙයක් කියන්න බෑ මොකුත් විස්තර දන්නේ නැති නිසා (පාටි එකක් දවසකද, නැන්දද, පුංචිද දන්නේ නෑනේ)
හැබැයි මේ අර ඉන්න ළමයින්ගේ දෙමව්පියෝ නම් ඒ ළමයි පව් කියලා තමයි කියන්න වෙන්නේ..
Mokakda ban aula? un beela maraganne natuwa sathutin inanawanam aulak nane. Domesitc violance, child abuse (podi ekatath powana) scene wage nam anna waradi.
Yako banda, lamai innawa kiyala athal ganna eka nawaththanna onada?

Ado ado e kiyanne european countries/US wala wage 90% lamai abuse wenawadaමේ තාරකf කියලා ඉන්නේ රනිල් වෙන්න බැරිද?
අමුතුවෙන් පොවන්න ඕනේ නෑ
මුන්ට වැඩි වෙලා ඔහොම්මම නින්ද ගියාම පොඩි උනුත් ශොට් එකක් දානවා ඇති
දරැවෝ ඉන්න තැන්වල දෙමව්පියෝ බීලා පිස්සු කෙලින එක abuse එකක් වගේ තමයි බන්.. ශාරිරික වෙන්නම ඕනේ නෑ...මානසිකව බලපාන දේවලුත් තියෙනවා...ලමයි එක්ක සතුටින් ඉන්න නම් ලමයි ආස, උන්ට සුදුසු දේවල් කරන්න ඕනේ...
ආතල් ගන්න එකට වෙනම කාලසටහනක් හදා ගන්න ඕනේ...පව් නැත්තම් ළමයි...උන්ව හැදුවා නම් ඒ වගකීම ගන්න වෙනවා..
------ Post added on Nov 12, 2022 at 7:27 AM