ළමයි 44 වදපු ගෑනු කෙනෙක්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උගන්ඩාවේ ගෑනියෙක් තමයි ලෝකෙන්ම වැඩියෙන්ම ළමයි වදලා තියෙන්නේ. ළමයි 44 ක්. ඔක්කොම ළමයින්ගේ තාත්තා එක්කෙනේක්ලු.

    කාමර 4ක ගෙදරක ඉන්නේ.

    ගොඩක් ළමයි හම්බෙලා තියෙන්නේ නිවුන්නු, තුන් නිවුන්නු, හතර නිවුන්නු විදියටලු.

    දැනට වයස 41. මුලින්ම ළමයා හම්බෙලා තියෙන්නේ 13 දී ලු.

    ළමයින්ටත් ළමයි ඉන්නවලු දැන්.

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    @Emios

    dad easter GIF
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    වෙන කවුද ඉතිම්, එහ් තමයි අපේ අතිගලු මහින්ද මාත්තියා

    Ugandawe ne...
    උබල මෙයාගේ යෝනිය ගැන මොකද හිතන්නේ

    Thawa thawa arinna welawak awe kohomada achchara lamai iddi...

    ඔච්චර එවුන්ට කන්න දෙන්නෙ කොහොමද බන්

    Patta duppath ban. :no:
    ------ Post added on Aug 19, 2022 at 11:00 PM
     
    • Sad
    Reactions: Solo Rider

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උගන්ඩාවේ ගෑනියෙක් තමයි ලෝකෙන්ම වැඩියෙන්ම ළමයි වදලා තියෙන්නේ. ළමයි 44 ක්. ඔක්කොම ළමයින්ගේ තාත්තා එක්කෙනේක්ලු.

    කාමර 4ක ගෙදරක ඉන්නේ.

    ගොඩක් ළමයි හම්බෙලා තියෙන්නේ නිවුන්නු, තුන් නිවුන්නු, හතර නිවුන්නු විදියටලු.

    දැනට වයස 41. මුලින්ම ළමයා හම්බෙලා තියෙන්නේ 13 දී ලු.

    ළමයින්ටත් ළමයි ඉන්නවලු දැන්.

    ඕකුගෙ ගර්භාශෙ අවුලක් ලු