ළමයි 6 ක් හම්බවුන කතාවේ අනිත් පැත්ත

MoonKnight99

Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    කොල්ලො 6ක් නේද. කොහොමද 6 දෙනාම ඉන්දරේ වගේ උනොත් :lol:
    මරලා දාන්න ඔනේ ඉන්දරෙ වගෙ පොන්නයො සෙට් එකක් උනොත් :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    හුකල නෙමෙයි බන් කෘතිම සංසේවනයකින් . අනික හුකලා උනත් එක පාරක 6 ආවම කොමද කරන්නේ. කවුරුත් බලාපොරොත්තු වෙන් නෑනේ. අනික රටේ අනාගතේනේ බන් රජයට වගකීම තියනවා සෞඛ්‍ය සම්පන්න දැනුමෙන් පුර්ණ ලමයි 6 අනාගතේට දෙන්න. අඩෝ සමාජ වගකීම බන් . නිකං හිත් පිත් නැතිව කතාකරන්න එපා

    :yes:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කොල්ලෝ දෙන්නෙක් හදලා පිස්සු වගේ .හුකන්නත් නෑ ,ගැනිව ටියුන් කරන එනකොට මොකෙක් හරි ඇහැරෙනවා ..

    මුට නම් බුදු සරණයි ඈ .කසාද ජ්විතේ එපා වෙනවා
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හරි සන්තෝසයි මිත්‍රවරුනි. කොල්ලො නිසා ශේප් බන් ගොඩ දාගනී , ඔය වගේ ලමයි හෙන මොරාල් එක්කින් ලොකු වෙන්නේ බන් පවුලේ ප්‍රශ්ණ එක්ක. සුපීරි වැඩ්ඩො ටිකක් උනොත් ඇති
    පවුල් ප්‍රශ්න එක්ක අනුරාධ වගේ 6 දෙනෙක් බිහි උනොත්

    කොල්ලෝ දෙන්නෙක් හදලා පිස්සු වගේ .හුකන්නත් නෑ ,ගැනිව ටියුන් කරන එනකොට මොකෙක් හරි ඇහැරෙනවා ..

    මුට නම් බුදු සරණයි ඈ .කසාද ජ්විතේ එපා වෙනවා
    ලමයි දෙන්න ඉස්කෝලෙ ගියාම අපි තුන්දෙනා නිවාඩුවක් දාලා ගෙදර සෙට්වෙමු
    ------ Post added on Oct 18, 2023 at 11:38 AM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,260
    15,362
    113
    ආන්ඩුවෙන් ලමයි 18 වෙනකම් අඩුම අරුට ලක්ශයක්වත් දෙන්න ඕනේ බන් . තනි මනුස්සයෙක්ට කරන්න බෑනේ යකෝ . මිලියනපතියෙක් ඇරෙන්න .
    :yes: :yes:

    EK eke 1 million 9 inch club ekek ekekta arenna samanya manussayekta amarui thamai :yes:
     
    • Haha
    Reactions: Don GasCan

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    මේ සිදුවීම කර්මානූරූපව අපි ගලපා ගන්නේ කෙසේද?
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    එක පොඩි එකෙක් අද මැරිලා

    FB_IMG_1697631452547.jpg

    ------ Post added on Oct 18, 2023 at 5:50 PM
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    ළමයින්ගේ කෑම බෙහෙත් පැම්පස් ටික මැනේජ් කරගන්නම මිනිහට වෙනම ජොබ් එකක් කරන්න වෙනවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හුකල නෙමෙයි බන් කෘතිම සංසේවනයකින් . අනික හුකලා උනත් එක පාරක 6 ආවම කොමද කරන්නේ. කවුරුත් බලාපොරොත්තු වෙන් නෑනේ. අනික රටේ අනාගතේනේ බන් රජයට වගකීම තියනවා සෞඛ්‍ය සම්පන්න දැනුමෙන් පුර්ණ ලමයි 6 අනාගතේට දෙන්න. අඩෝ සමාජ වගකීම බන් . නිකං හිත් පිත් නැතිව කතාකරන්න එපා

    හා කමක් නෑ
    මම තව ටැක්ස් ගෙවන්නම් 😭
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,904
    8,238
    113
    Kotahena
    හුකල නෙමෙයි බන් කෘතිම සංසේවනයකින් . අනික හුකලා උනත් එක පාරක 6 ආවම කොමද කරන්නේ. කවුරුත් බලාපොරොත්තු වෙන් නෑනේ. අනික රටේ අනාගතේනේ බන් රජයට වගකීම තියනවා සෞඛ්‍ය සම්පන්න දැනුමෙන් පුර්ණ ලමයි 6 අනාගතේට දෙන්න. අඩෝ සමාජ වගකීම බන් . නිකං හිත් පිත් නැතිව කතාකරන්න එපා
    anduwen sahanadara illaganin ube huunu biju payya loku karaganna beheth karanna operation karanna one kiyala :lol:

    anduwe wagakeemak nemeida eka? :rofl:
     
    • Haha
    Reactions: residue

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Lankaweb IVF is karanna 1 million withara yanawa ithin eka para eggs 5-6 thiyanawa mokak hari yanna kiala godak ayata 1 k wath hitin na samaharunta okkoama Hari yanawa
     
    • Sad
    Reactions: MihiCherub

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,173
    12,097
    113
    ඔය සමාජයේ මිනිස්සු ලමයි නැතුව ඉන්නෙකාට අරින හින්ට් ...කුණු කතා...දන්නෝ දනිති...
     
    • Like
    Reactions: Chimpanzee Putha