ළමයි_උස්සනේ කවුද?
දැන් ලංකාවේ අලුත් සෙල්ලමක් පටන් අරන්..ගෙදර නිදන් ඉන්න පොඩි ළමයෙක් උස්සන් ගිහින්..තව පිරිමි ළමයි තුන් දෙනෙක් ඉස්කෝලේ ගිහින් තාම ගෙදර ඇවිත් නැහැලු..මොනාද මේ වේගෙන එන්නේ..

කුරුණෑගල - ගනේවත්ත - අඹකොලවැව ප‍්‍රදේශයේදී දැරියක් අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කට්ට`ඩියෙකුගෙනුත් ප‍්‍රශ්න කර ඇති බව පොලීසිය පවසනවා. ඔහු නිතර මෙම දැරිය සිටි නිවසට පැමිණි අයෙකු බවටද අනාවරණ වී ඇති බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ. කෙසේ වෙතත් අතුරුදන්වූ දැරිය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නැහැ.
තමාරා හේෂලී විජේකෝන් නැමැති මෙම දැරිය පෙරේදා අලූයම අතුරුදන්ව තිබුණේ සිය නිවසේ සොහොයුරා සමඟ නිදා සිටින විටයි. කිසියම් පිරිසක් නිවසේ ජනෙල් ආවරණය කර තිබූ ඉටිකොළ කපා දමා මදුරු දැලේද කොටසක් කපා ඇය රැගෙන ගොස් ඇති බව දෙමව්පියන් ප‍්‍රකාශ කළා. වැල්ලව පොලීසිය විසින් දැරිය අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇයගේ දෙමව්පියන්ගෙන් සහ තවත් කිහිපදෙනෙකුගෙන්ද ප‍්‍රකාශ ලබාගත්තා. දැරිය සෙවීම සඳහා රහස් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඇතුලූව විශේෂ පොලිස් කණ්ඩායම් 6 ක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.