ළමයි_උස්සනේ කවුද?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ළමයි_උස්සනේ කවුද?

    දැන් ලංකාවේ අලුත් සෙල්ලමක් පටන් අරන්..ගෙදර නිදන් ඉන්න පොඩි ළමයෙක් උස්සන් ගිහින්..තව පිරිමි ළමයි තුන් දෙනෙක් ඉස්කෝලේ ගිහින් තාම ගෙදර ඇවිත් නැහැලු..මොනාද මේ වේගෙන එන්නේ..:confused::confused:

    1410402865_6048936_hirunews_thamara-child.jpg

    කුරුණෑගල - ගනේවත්ත - අඹකොලවැව ප‍්‍රදේශයේදී දැරියක් අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කට්ට`ඩියෙකුගෙනුත් ප‍්‍රශ්න කර ඇති බව පොලීසිය පවසනවා. ඔහු නිතර මෙම දැරිය සිටි නිවසට පැමිණි අයෙකු බවටද අනාවරණ වී ඇති බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ. කෙසේ වෙතත් අතුරුදන්වූ දැරිය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නැහැ.

    තමාරා හේෂලී විජේකෝන් නැමැති මෙම දැරිය පෙරේදා අලූයම අතුරුදන්ව තිබුණේ සිය නිවසේ සොහොයුරා සමඟ නිදා සිටින විටයි. කිසියම් පිරිසක් නිවසේ ජනෙල් ආවරණය කර තිබූ ඉටිකොළ කපා දමා මදුරු දැලේද කොටසක් කපා ඇය රැගෙන ගොස් ඇති බව දෙමව්පියන් ප‍්‍රකාශ කළා. වැල්ලව පොලීසිය විසින් දැරිය අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇයගේ දෙමව්පියන්ගෙන් සහ තවත් කිහිපදෙනෙකුගෙන්ද ප‍්‍රකාශ ලබාගත්තා. දැරිය සෙවීම සඳහා රහස් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඇතුලූව විශේෂ පොලිස් කණ්ඩායම් 6 ක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    Matat ahuna net eka kapan ussan giya seen eka
    Ayeth bili dena case janapriya welada
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කොහොමත් හොරුන්ට වැඩි කල් රජ වෙන්න විදියක් නෑ, මෙකෙත් ඇත්ත නැත්ත ලගදීම අපිට හෙළිදරව් වෙයි.
    මාධ්‍යයට මේ තාක් කල් මේ දරුවාගේ රූපේ පෙන්නුවේ නැති හින්දා මේ ළමයා ගැන වැඩි විස්තර හොයා ගන්න බැරිවයි තිබ්බේ, දැන් දරුවාගේ රුපය මාධ්‍යයට දාලා තියෙන හින්දා හොරුන්ට වැඩි කල් නිදහසේ ඉන්න ලැබෙන එකක් නෑ.
    මොනවා වුනත් ඒ අසරණ අහිංසක පැංචාට හිරි හැරයකින් තොරව තම දෙමව්පියන් අතරට යන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    ලංකාවේ මේ වගේ අපරාධ වැඩි වෙන්න ප්‍රධානම දේ තමයි හරි හැටි නීතියක් ක්‍රියාත්මක නොවීම.. මේ වගේ අපරාධ කරනෙ එකෙක්ව දෙන්නෙක්ව ප්‍රසිද්ධියේ බලාගෙන ඉන්න මිනිස්සුන්ටත් තරු පේන විදියේ දඩුවම් දුන්නා නම් මේ දේවල් වෙන්නෙ නෑ.. වැරදි කරලා හිරේ ගිහින් Proctorකෙනෙක් අල්ලගෙන නඩු කතා කරලා එලියට එනවා.. වැරදි කරන මිනිහා වගේම සාමාන්ය මිනිහත් දැන් දන්නවා ලංකාවේ ක්‍රියාත්මක වෙන නීතිය.. බල්ලට ගිය නීතියක් දැන් තියෙන්නේ. දෙමව්පියො දරුවෙක් හදා ගන්න මොන තරම් දුකක් විදිනවද? මේ පර සක්කිලියොන්ට මේවා තේරෙන්නෙ නෑ.. අපි මොන තරම් මුස්ලිම් මිනිහට බැන්නත් හම්බ හම්බ කියලා.. මම නම් කියන්නේ මේ වගේ පාහරයොන්ට මුස්ලිම් ශරියා නීතියෙන් දඩුවවම් දෙන්න ඔන කියලා. උන්ගේ අනික් මගුල් මට වැඩක් නෑ.. මම කියන්නේ මේ පාහරයන්ට ආත්ම ගානකට දුක් විදින දඩුවම් දෙන්න ඔන කියලා.. මේ රටේ නීතියක් හරියට කවදා හැදෙයිද කියලා දෙවියො තමයි දන්නේ..:angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ආයුධ හොයන්න එක්ක යන්න ඕනේ බන්.
    අනික අර කලින් පොඩි එකාව පැහැරගෙන ගියපු එවුන් ගැන මාද්‍ය විසින් දුන්නු හොඳ නම වැඩි වුණා බන්.

    :yes::yes::yes:
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    mewa maha Po*** weda ban ape rate ballata giya nithiya thamai lokuma seen eka mamanam oya horu ahuunoth karanne ekko sadakalika windawanna wedak karana eka mokada mun ahuwela hire giyath apahu tikadawasakin ealiyata enawane Labba kapanna orne munge :angry::angry::angry:
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    බය වෙන්න එපා තව සතී 2 ඇතුලත ළමය හම්බවෙනවා ...
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ඒ අසරණ අහිංසක පැංචාට හිරි හැරයකින් තොරව තම දෙමව්පියන් අතරට යන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.

    prasiddiye ellanna one man nm kiynne