ළමයෙක් හදන එක

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ලන්කාවෙ දැන් තියෙන ආර්තික,සමාජ ප්‍රශ්නත් එක්ක, ලක්ශ 1.5-2 ක ආදායමක් තියෙන ලෝන්,ලීස් වගේ ප්‍රශ්න නැති කපල් එකක් ළමයෙක් හදන එක ගැන මොකද හිතන්නෙ? රටට ඉස්සරහට හොදක් වෙයිද?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ඒ ගාණ දිගටම හම්බවෙනවනම් අවුලක් නෑ ඒත් වෙන රටකට යන්න හිතන් ඉන්නවනම් ළමයි හදන්න ඵපා දැන්ම..ඵහේ ගිහින්ම හදපන්..ලංකාවනම් ඉතිං ඵන්න ඵන්නම පල්ලමට තමා යන්නේ.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,732
    2,776
    113
    migrate wenna adahasak thiyenawanam migrate wela settle unata passe lamayek hadapan. lankawe digatama innnawanam ithin umbata hithenawanam manage karaganna puluwan kiyala pahu karanna epa rate thathwe kiyala. rate thathwe thawa aurudu keepekata wenas wena ekak nehe
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    maseta 200,000 walin lamai hadnana bari nam lankawe 99% kata lamai hadanna baha...
    එහෙම තමා වෙන්න ඕනේ .. පොන්නයෝ යනවනේ ජාතිය බේරන්න ළමයි හදන්න .. මම නං කියන්නේ අදායම නැත්තන් ළමයි හදන බැරිවෙන්න නීතියක් ගෙන්න ඕනේ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,867
    21,107
    113
    1651296732460.png
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මම කියන්නේ තව මාස 6-7 ඉන්න , මේක ස්ටේබල් වෙනවද නැද්ද බලන්න. නැත්නම් ඔය බේත් එහෙම අඩු උනොත් ප්‍රශ්න තමා , උද්ධමනය ජුලී වෙද්දි පීක් එක්කට එන්න පුලුවන්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,937
    11,999
    113
    එහෙම තමා වෙන්න ඕනේ .. පොන්නයෝ යනවනේ ජාතිය බේරන්න ළමයි හදන්න .. මම නං කියන්නේ අදායම නැත්තන් ළමයි හදන බැරිවෙන්න නීතියක් ගෙන්න ඕනේ
    ehema neethi genna baha human rights violation..
    api haduwe nathu unata wena aya hadanawa ethakota apiwa palanaya karana aya path wenne egollanta ona aya..

    apita salli, depala mona thibbath anthimata rate hama dema theeranya wenne vote gaana anuwa... duppath minissu lamai hadala salli thiyana minissunge depala okkoma rajayata ganna ona kiwwoth apita karanna deyak naha..
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මම කියන්නේ තව මාස 6-7 ඉන්න , මේක ස්ටේබල් වෙනවද නැද්ද බලන්න. නැත්නම් ඔය බේත් එහෙම අඩු උනොත් ප්‍රශ්න තමා , උද්ධමනය ජුලී වෙද්දි පීක් එක්කට එන්න පුලුවන්

    මේක තමයි මටත් හිතෙන්නෙ, පහුගිය දවස් ටිකේ පෙනඩෝල් සිරප් එකත් ෆාමසි වල තිබුනෙ නැති කතාවක් කියනවනෙ. සල්ලි තිබිලත් බඩු ගන්න නැත්නන් කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ.
     
    • Like
    Reactions: Ryan08

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ehema neethi genna baha human rights violation..
    api haduwe nathu unata wena aya hadanawa ethakota apiwa palanaya karana aya path wenne egollanta ona aya..

    apita salli, depala mona thibbath anthimata rate hama dema theeranya wenne vote gaana anuwa... duppath minissu lamai hadala salli thiyana minissunge depala okkoma rajayata ganna ona kiwwoth apita karanna deyak naha..
    ලබ්බ තමා චිනේ තිබ්බේ එහ්නන් ..

    ඕකත් වෙනස් වෙන්න ඕනේ එකක් තමා .. සර්වජන චන්ද බලේ ... මොඩයෝන්ටත් චන්දෙ තියන එක .. ඕක තමා සුද්ද කිවේ අවරුදු 70කට කලින් ... අඩු ගානේ ඔකුන්ගේ චන්දෙ බාගයක් වගේ count වෙන්න හදන්න ඕනේ
    ------ Post added on Apr 30, 2022 at 11:14 AM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලංකාවෙ ඉන්නවනං තව අවුරුද්දක් ඉවසපන්. බේත් නැති සීන් එකක් තියෙන්නෙ. ලමාපැනඩෝල් සිරප් එකත් නෑ.