ලන්කාවෙ දැන් තියෙන ආර්තික,සමාජ ප්‍රශ්නත් එක්ක, ලක්ශ 1.5-2 ක ආදායමක් තියෙන ලෝන්,ලීස් වගේ ප්‍රශ්න නැති කපල් එකක් ළමයෙක් හදන එක ගැන මොකද හිතන්නෙ? රටට ඉස්සරහට හොදක් වෙයිද?
Repost
එහෙම තමා වෙන්න ඕනේ .. පොන්නයෝ යනවනේ ජාතිය බේරන්න ළමයි හදන්න .. මම නං කියන්නේ අදායම නැත්තන් ළමයි හදන බැරිවෙන්න නීතියක් ගෙන්න ඕනේmaseta 200,000 walin lamai hadnana bari nam lankawe 99% kata lamai hadanna baha...
ehema neethi genna baha human rights violation..එහෙම තමා වෙන්න ඕනේ .. පොන්නයෝ යනවනේ ජාතිය බේරන්න ළමයි හදන්න .. මම නං කියන්නේ අදායම නැත්තන් ළමයි හදන බැරිවෙන්න නීතියක් ගෙන්න ඕනේ
මම කියන්නේ තව මාස 6-7 ඉන්න , මේක ස්ටේබල් වෙනවද නැද්ද බලන්න. නැත්නම් ඔය බේත් එහෙම අඩු උනොත් ප්‍රශ්න තමා , උද්ධමනය ජුලී වෙද්දි පීක් එක්කට එන්න පුලුවන්
api haduwe nathu unata wena aya hadanawa ethakota apiwa palanaya karana aya path wenne egollanta ona aya..
Apita one aya path karagena oya korala thiyenneලබ්බ තමා චිනේ තිබ්බේ එහ්නන් ..ehema neethi genna baha human rights violation..
api haduwe nathu unata wena aya hadanawa ethakota apiwa palanaya karana aya path wenne egollanta ona aya..
apita salli, depala mona thibbath anthimata rate hama dema theeranya wenne vote gaana anuwa... duppath minissu lamai hadala salli thiyana minissunge depala okkoma rajayata ganna ona kiwwoth apita karanna deyak naha..
ඕකත් වෙනස් වෙන්න ඕනේ එකක් තමා .. සර්වජන චන්ද බලේ ... මොඩයෝන්ටත් චන්දෙ තියන එක .. ඕක තමා සුද්ද කිවේ අවරුදු 70කට කලින් ... අඩු ගානේ ඔකුන්ගේ චන්දෙ බාගයක් වගේ count වෙන්න හදන්න ඕනේehema neethi genna baha human rights violation..