ළමයෙක් හදන එක

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    ලංකාවෙ ඉන්නවනං තව අවුරුද්දක් ඉවසපන්. බේත් නැති සීන් එකක් තියෙන්නෙ. ලමාපැනඩෝල් සිරප් එකත් නෑ.
    ඇඩ් එක නං යනව
     
    • Sad
    Reactions: Ryan08

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    ලන්කාවෙ දැන් තියෙන ආර්තික,සමාජ ප්‍රශ්නත් එක්ක, ලක්ශ 1.5-2 ක ආදායමක් තියෙන ලෝන්,ලීස් වගේ ප්‍රශ්න නැති කපල් එකක් ළමයෙක් හදන එක ගැන මොකද හිතන්නෙ? රටට ඉස්සරහට හොදක් වෙයිද?
    අපෝ මචන් ඕක හෙන අවදානම් මේ වගේ කාලෙක. ගෑනිට හරි ලමයට හරි මොකක් හරි උනොත් බේතුත් නෑනෙ .. ලොකු රිස්ක් එකක්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලක්ෂ 2ක් සැලරි තියෙනවා කියන්නේ මේ කාලේ මහා ලොකු ගානක් නෙවේ. ෆැමිලි එකේ ඉන්න වයසක උන් ළමයි හදන්න අරක මේක කියලා හැදුවා වගේ නෙවේ කර්මේ ගෙවන්න වෙනකොට.

    කිරි නෑ
    බෙහෙත් නෑ
    කන්න බොන්න නෑ
    විටමින් නෑ

    ලංකාව වගේ රටක ළමයි හදනවා කියන්නේ උන්ටත් කරන අසාදාරනයක්.
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    මේක තමයි මටත් හිතෙන්නෙ, පහුගිය දවස් ටිකේ පෙනඩෝල් සිරප් එකත් ෆාමසි වල තිබුනෙ නැති කතාවක් කියනවනෙ. සල්ලි තිබිලත් බඩු ගන්න නැත්නන් කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ.
    vaccine course ekath higa wena thathwayak thiyenne
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    වයිෆ්ට බබා හම්බෙද්දි අමාරු උනොත් මැරෙන්න තියෙන ඉඩකඩ වැඩී මොකද බෙහෙත් එහෙම නෑනෙ හොස්පිටල් වල.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම කියන්නේ තව මාස 6-7 ඉන්න , මේක ස්ටේබල් වෙනවද නැද්ද බලන්න. නැත්නම් ඔය බේත් එහෙම අඩු උනොත් ප්‍රශ්න තමා , උද්ධමනය ජුලී වෙද්දි පීක් එක්කට එන්න පුලුවන්
    lankawe witharak newe godak ratawalwala inflation eka wadi wela. habai lankawe wage hora kapu nathi nisa un kala beela hari innawa.
    awuruddakin withara 2021 tibuna thathwetawath giyoth hondai.
     
    • Like
    Reactions: dodangodarohan

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,940
    12,002
    113
    Ithin mokakda arbudaya :lol: Apita one aya path karagena oya korala thiyenne
    bomb ekak gahala minissu baya karala chanda ganna eka hama daama karanna baha...
    anika dan jathi bedayak nathuwa hamoma katta kanawa...

    habai issarahata muslim janagahanaya wadi wela idam nathi unama thiyana ayage idam rajayata pawaran beda denna ona, muslim agama adahanne nathi ayata kudammage salakili.. , wage wenna puluwan...

    meke balance ekak thiyenna ona.. e balance eka thiyanakan thama sadarana samajayak pawathinne...
    upathinma anthawadee agamak adahana minissu ekka naththan jeewath wenna amarui...
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    meke balance ekak thiyenna ona.. e balance eka thiyanakan thama sadarana samajayak pawathinne...
    upathinma anthawadee agamak adahana minissu ekka naththan jeewath wenna amarui...

    Ekata ironclad constitution ekak hadannai thiyenne

    Nahtnam oya balance eka maintain karanawa kiyala hamadama corrupt politicians la minissunwa rawattanawa
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ලන්කාවෙ දැන් තියෙන ආර්තික,සමාජ ප්‍රශ්නත් එක්ක, ලක්ශ 1.5-2 ක ආදායමක් තියෙන ලෝන්,ලීස් වගේ ප්‍රශ්න නැති කපල් එකක් ළමයෙක් හදන එක ගැන මොකද හිතන්නෙ? රටට ඉස්සරහට හොදක් වෙයිද?
    Gov school ද යවන්නෙ?
     
    • Like
    Reactions: dodangodarohan

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    ලන්කාවෙ දැන් තියෙන ආර්තික,සමාජ ප්‍රශ්නත් එක්ක, ලක්ශ 1.5-2 ක ආදායමක් තියෙන ලෝන්,ලීස් වගේ ප්‍රශ්න නැති කපල් එකක් ළමයෙක් හදන එක ගැන මොකද හිතන්නෙ? රටට ඉස්සරහට හොදක් වෙයිද?
    රටින් පලයන් වෙන හොඳ රටකට ගිහින් ළමයි හදපන්...මේ රටේ ඉඳන් ළමයි හැදුවොත් අද කිව්ව කියලා මතක තියාගනින් ළමයි විනාස වෙනවා.